කැළඹුණු කාලගුණය හේතුවෙන් මෙන්න මේ දිස්ත්‍රික්ක වලට හදිස්සියේම රතු නිවේදනයක්

ආපදා තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනරාල් ආසිරි කරුණාවර්ධන මේ බව සඳහන් කළා. මේ අතර අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 8 දක්වා මියගොස් තිබෙනවා. රඹුක්කන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් අද දහවල් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ. පවතින වැසි තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අවදානම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා.

දැනට 13ක් මාරු තුරුලට – මෙන්න මේ රෝග ලක්ෂණ තියනවනම් දරුවන් පාසල් යවන්න එපා

මේ දිනවල් ලංකාවේ පැතිරයන රෝගයක් පිළිබඳව හැමෝම වගේ අවධානයෙන් සිටිනවා, කරාපිටිය රෝහලේ දරුවන් 5ක් එකවරම මියයාම නිසා තමයි මේ ගැන ලංකාවේම කතාබහ වෙන්නට පටන්ගත්තේ. ඔන්න ඉතින් මේ රෝගය නිසා මේ වෙනකොට 13න් දෙනකු මියගිය බවයි අපිට මේ වෙනකොට දැනගන්නට ලැබිල තියෙන්නේ.

මෙන්න මේ රෝග ලක්ෂණ ඔබට හෝ දරුවන්ට තිබෙනවානම් පාසැල්වත් යවන්න එපා කියලා තමයි දැනුවත් කිරිම් සිදුකරගෙන යන්නේ මෙන්න බලන්නකෝ වීඩියෝව දැන්ම දැනුවත් වෙන්න

නිල් චිත‍්‍රපට බැලුවට ඔබ ඒ ගැන නොදත් තිරය පිටුපස සැඟවුණු ඇඟ හිරිවැටෙන තිත්ත ඇත්ත

රස කර කර නිල් චිත‍්‍රපට බැලුවට ඔබ ඒ ගැන නොදත් තිරය පිටුපස සැඟවුණු ඇඟ හිරිවැටෙන තිත්ත ඇත්ත . මෙතෙක් කල් ඔබ ඒ ගැන නොදැන ඉන්නට ඇත. ඇත්තටම ඔබ හිතනවට වඩා ගොඩක්ම වෙනස් දෙයක් තම මේ තිරය පිටුපස තිබෙන්නේ. ඔබ නිල චිත්‍රපට රස කර කර බලනවා ඇති. නමුත් මෙන්න බලන්න නිල් නිලියන් මේවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

ඔබගේ නෙතටත් හමු වුනු ගාලු කොටුවෙන් මුහුදට පනින ලංකාවේ කොල්ලන්ට ඉන්දියාවෙන් වටිනා තෑගි

ඔබේ නෙතට ඕනෙතරම් හමු වෙලා ඇති මේ ගාලු කොටුව උද සිට මුහුදට පනින කොල්ලෙක්,. ඇත්තටම එක හැමෝටම කරන්න බෑ .. එහෙත් මොහු මේ දේ කරන්නේ තමන්ගේ ජිවිතේ එදිනෙන්ද වියදමට කියක් හරි හොයාගන්න. එහෙත් දින කිහිපයකට පෙර ඔහුට වූ දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.

ඉන්දියානු හමුදාපති ජනරාල් බිපින් රාවත් පසුගිය දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුනා. එහිදි හමුදාපතිවරයා ගාල්ල ප්‍රදේශයේ විශේෂ සංචාරයකටද නිරත වී තිබුනා. එම සංචාරයේදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් ගාලු කොටුපවුරේද සංචාරය කළ අතර ගාලු කොටු පවුරේ සිට මුහුදට පනිමින් දස්කම් දක්වන ලොව සුපතල ශ්‍රී ලංකා තරුණයන්ගේ දස්කම් නැරඹීමටද එක්වුනා. එහිදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් එම තරුණයන්ට තිළිණයක් ප්‍රධානය කිරීමද විශේෂත්වයකි. එම අවස්තාවේ ඡායාරූප පහතින් බලන්න.

ලිංගිකව හැසිරිලා විනාඩි 45 පසු මුත‍්‍රා කරොත් මෙන්න ඔබට වෙනදේවල් කවදාවත් මේ ගැන ඔබ දන්නේ නැතුව ඇති

අපි හැමදාම ඔබට ලිංගික ජීවිතය ගැන ඔබ නොදන්නා දේවල් ගැන කියලා දෙනවා නේ …ඉතින් අදත් අපි ඔබට කියලා දෙන්න යන්නේ තවත් ගොඩක් වැදගත් වෙන කරුණක් ගැන ඒ තමයි ලිංගිකව හැසිරිලා විනාඩි 45 පසු මුත‍්‍රා කරොත් වෙනදේවල් ගැන ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….ගැහැණු පිරිමි දෙපාර්ශවයට ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි මේ. හැමෝටම බලන්න share කරන්න

 

මගේ යාළුවෝ ඉන්නවා හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන Boy friends ලා එක්‌ක රවුම් ගහනවා

මහේෂි මධුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රූමත් නිළියක් පසුගිය කාලය පුරාම මහේෂිගේ විවාහ ජීවිතය ගැන විවිධ කට කතා පැතිරුනා.

නමුත් ඒ හැම දෙයක් දිහාම මහේෂි නිහඩව බලාගෙන හිටියා. මහේෂි ගැන පැතිරුන කතා ඇත්තද? බොරුද? ඒ ගැන මහේෂි කියන කතාවයි මේ.

ඔබේ නිර්මාණ මොනවද මේ දවස්‌වල?
මම රඟපෑ අලුත්ම ටෙලිනාට්‍යයක්‌ ජාතික රූපවාහිනියේ විකාශය වීම ආරම්භ වෙනවා මේ සතියේ. ඒ වගේම මේ දවස්‌වල තවත් අලුත් ටෙලිනාට්‍යක රූපගත කිරීම් සිදු කෙරෙනවා.

නර්තනයෙන් දුරස්‌ වෙලාද?
ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද දවසේ මං හිතන්නේ හිරු දෙරණ ඇතුළු නාළිකා හැම එකකම වගේ නර්තනයන් සඳහා එක්‌ වුණා. ඒ වගේම රියෑලිටි වැඩසටහනෙත් මීට මාසයකට උඩදී විතර වෙනකං හිටියා. ඊට අමතරව ඉතිං රියෑලිටි පටන්ගන්න ඕන. දැන් ඉතිං පටන්ගත්ත ඒවානේ තියෙන්නේ. මගින් සම්බන්ධ වෙන්න බෑනේ. ඒ හින්දා ලබන අවුරුද්දේ බලමු නේද…

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?
මේ අවුරුද්දේ තාම නෑ.

තිරගත වෙන්න චිත්‍රපට තියෙනවද?
සිහින ලොවක්‌ සොයා කියන චිත්‍රපටය එන්න තියෙනවා. ප්‍රධාන චරිතය. හිරාන් යට්‌ටෝවිට, අනර්කලී ආකර්ෂා ඇතුළු ජනප්‍රිය නළු, නිළියන් රඟපෑ චිත්‍රපටයක්‌ මේක.

වේදිකා නාට්‍යවලට ඇයි සම්බන්ධ වෙන්නේ නැත්තේ?
කරනවා නං හරියට කරන්න ඕන. ඉතිං මේ කාර්යබහුලත්වයත් එක්‌ක ටිකක්‌ අමාරුයි කරන්න. එකයි කරන්නේ නැත්තේ.

මහේෂිගෙන් පසු ක්‌ෂේත්‍රයට පැමිණි අය නිසා මහේෂිට වැඩ අඩු වෙලාද?
මෙහෙමයි. කලින් ඉඳලම මගේ එක ටෙලි නාට්‍යයක්‌ ඉවරවෙනකොට තව ටෙලි නාට්‍යයක්‌ විකාශය වීම විතරයි මට වැදගත් වුණේ. ඉතිං එහෙම බැලුවම මම සීයට සීයක්‌ සාර්ථකයි. අලුත් පරම්පරාවක්‌ එන එක හොඳයි මේ ක්‌ෂේත්‍රය තව දියුණු වෙන්න. ඒ නිසා ඒ අයට සුබපතනව ඇරෙන්න ඒ අයව මම කිසි සේත්ම අභියෝගයක්‌ කරගන්නේ නෑ.

ජනප්‍රියත්වය අඩුවෙලා ද දැන්, ජනප්‍රිය සම්මානය ගැන බලාපොරොත්තුවක්‌ නැද්ද?
ජනප්‍රිය සම්මානය එස්‌. එම්. එස්‌. නේද දෙන්නේ…. අනේ මන්දා ඒක ගැන කතා කරන්න මම දන්නෙත් නෑ. ඒ ගැන විශේෂ හැඟීමකුත් නෑ. ඕනෑම කෙනෙක්‌ සම්මානයකට කැමතියි. ඉතිං දක්‌ෂතම නිළිය එස්‌. එම්. එස්‌. නෙමෙයිනේ. ඉතිං අපි ඒකට උත්සාහ කරමු නේද?

මහේෂිට දැන් ඉස්‌සර තරම් වැඩ නෑ කියලා කව්රු හරි කිව්වොත්?
මාසෙට දවස්‌ 28 ක්‌, 30 ක්‌ හෝ 31 ක්‌ නේ තියෙන්නේ. ඉතිං ඇත්තටම ඒකෙන් මං ඉන්නේ දවස්‌ පහක්‌ විතර තමයි ගෙදර. කලින් ඒ දවස්‌ පහත් ගෙදර නෑ. ඉතිං අම්මගෙන් බැනුම් අහන්නේ නැතුව මේ ටිකේ ඉන්නවා. මං හිතන්නේ කාර්ය බහුලත්වය කියන්නේ නාට්‍ය හය හතක වැඩ කරන එකම නෙමෙයි.

හොඳ නිර්මාණවල වැඩ කරන එක. කාර්යබහුලත්වය කියන්නේ භාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්ස්‌ටර්ග්‍රෑම් එකේ ෆොටෝ දාන එකවත් භාගෙට ඇඳුම් ඇඳගෙන ටී.වී. එකේ ඉන්න එකවත් නෙමෙයි. මං ඒවා සාමාන්‍යයෙන් ෆලෝ කරන්නේ නෑ. ඕනෙම කෙනෙක්‌ට ඕනෙම ඇඳුමක්‌ අඳින්න පුළුවන්. නමුත් මම හිතනවා මේ හෙමින් යන ගමන හොඳයි කියලා හයියෙන් යනවට වඩා.

කලා ජීවිතේ සහ පුද්ගලික ජීවිතේ බලාපොරොත්තු මොනවාද?
කලා ජීවිතේ නම් මට සෑහෙන ලොකු ගමනක්‌ යන්න තියෙනවා. මොකද මම තාමත් ප්‍රාථමික අවධියේ ඉන්නේ කියලා මං හිතනවා කලා ජීවිතේ. මට කාත් එක්‌කවත් තරගයක්‌ නෑ. මට ඕන හොඳ නිර්මාණවලට දායක වෙන්න. මගේ මොකක්‌දෝ පෙර පිනකට එක නාට්‍යක්‌ ඉවර වෙන්න තව නාට්‍යක්‌ විකාශය වෙනවා.

ඒ ගැන මං හුඟක්‌ සතුටු වෙනවා. මොකද ක්‌ෂේත්‍රයේ හුඟක්‌ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවනේ. අනික සම්මානයක්‌ නොලබා මේ තැන ඉන්න එක ගැන සතුටු වෙනවා.

පුද්ගලික ජීවිතේ ගත්තම සියලු දේවල් මං සාර්ථක කරගෙන ඉවරයි. ඒ නිසා ඒ ගැන මං කතා කරන්න අවශ්‍ය නැහැ.

ඇයි ඒ විස්‌තර කියන්නේ නැත්තේ?
අපි පුද්ගලික ජීවිතේ ඕනවට වඩා ප්‍රසිද්ධ කරන්න නරකයි. පාඩුවේ ඉන්න තරමට හොඳ ගමනක්‌ යන්න පුළුවන්. හැමදේම ප්‍රසිද්ධ කරන්න ගියාම හැමදේම නැති වෙනවා. මං එහෙම උදාහරණත් දැකලා තියෙනවා. ඉතිං ඒ හින්දා මං ආස නෑ පෞද්ගලික ජීවිතේ ප්‍රදර්ශනය කරන්න.

පහුගිය කාලේ මහේෂිගේ විවාහය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරුණා?
ක්‌ෂේත්‍රයේ අයගේ දේවල් කතා වෙනවා ඔවුන් ජනප්‍රිය නිසා. නමුත් සමහර ක්‌ෂේත්‍රයේ නොවන මගේ යාළුවෝ ඉන්නවා. හොඳට වෙඩින් අරං, ෆේස්‌බුක්‌ එකේ තුන්සිය හැටපස්‌ දවසම ෆොටෝස්‌ අප්ලෝඩ් කරනවා. නමුත් හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන බෝයි ෆේ‍ර‍රන්ඩ්ස්‌ලත් එක්‌ක රවුම් ගහනවා.

ඉතිං මට එහෙම වෙන්න ඕන නෑ. ඒ නිසා මම කැමති නෑ මගේ ස්‌වාමිපුරුෂයත් එක්‌ක හෝ පෙම්වතා එක්‌ක හෝ ඉන්න ෆොටෝස්‌ පබ්ලික්‌ කරන්න. මොකද ෆේස්‌බුක්‌වල ඉන්ස්‌ටග්‍රෑම්වල ෆොටෝස්‌ දානවා කියන්නේ පවුල් කැඩෙනවා තමයි. තාම මට එහෙම වෙලා නෑ.

කවදාහරි මම බඳින දවසක හෝ මම බැන්දා හෝ ඔහුගේ හෝ ඒවායේ ෆොටෝස්‌ අප්ලෝඩ් කරන්නේ නෑ. මේක මගේ පුද්ගලික තීරණයක්‌. මෙහෙම පාඩුවේ ඉන්න තරමට තමන්ගේ පවුලත් රැකෙනවා, තත්ත්වෙත් රැකෙනවා. මොකද පත්තරවල ඉස්‌සරහට පිටුවේ ලොකුවට පිංතුර දාගෙන ඊළඟ දවසේ ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නෑ.

මහේෂි දැන් විවාහ වෙලාද? නැතිනම් විවාහය කවදද?
ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. මං හොඳින් සතුටින් ඉන්නවා. අඬන්න දෙයක්‌ තවම සිද්ධ වෙලා නෑ. මගේ මූලික දේ මගේ පවුල. ඒ ගොල්ලන්ට මං මගේ පණටත් වැඩිය ආදරෙයි.

අධික වැස්ස නිසා ප්‍රදේශ රැසක ගංගා ජලයෙන් උතුරා යයි.ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම් දීමක්.හැකිතාක් ෂෙයාර් කර අසරණ වුන් මිනිසුන්ද්ට දැනුම් දෙන්න.

අධික වැසිත් සමඟ ගංඟා රැසක ජල මට්ටම් එකවර ඉහළ යයි, ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම් දීමක් පවතින අධික වැසිත් සමඟ කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමක පවතින බැවින් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසටයි.

එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට පිටාර මට්ටමකට පැමිණ ඇති බැවින් බද්දේගම, බෝපේ – පෝද්දල, නාගොඩ, නියාගම, තවලම සහ නෙලුව යන ප්‍රදේශවලට අවධානමක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කළා. මීට අමතරව අත්තනගලුඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උපුටා ගැනීම hirunews.lk

එයාගේ මේ ජරා පුරුද්ද නිසා මම ගොඩක් අසරණ වෙලයි හිටියේ – බිරිඳ උසාවියේදී කියයි

විවාහය කියන්නේ හරිම සුන්දර බැඳීමක්.. නමුත් විවාහ වෙන්න කලින් තිබ්බ ඒ සුන්දර අද්දැකීම විවාහ වුනාට පස්සේ නැතිවෙලා යනවා. ඊටපස්සේ සමහරුන්ගේ ජිවිත අපායක් වෙලා තමයි නවතින්නේ. අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැනයි. තමන්ගේ මහත්තයගේ කතා පුරුද්දකට උදව් කරපු බිරිඳකට අවසානයේ උරුම වූ අවාසනාවන්ත ඉරණමක් ගැනයි මේ කතාව .

අවසානයේ බිරිඳට නතරවෙන්න සිද්ධවුණේ හිරගෙදරින් එයාගේ මේ ජරා පුරුද්ද නිසා මම ගොඩක් අසරණ වෙලයි හිටියේ – බිරිඳ උසාවියේදී කියයි මෙන්න බලන්නකෝ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

.මලී නැවතවරක් මව් පදවියට සූදානමින් (Photos)

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක්. ඉතින් එකේ සිදුගේ අම්මගේ චරිතයට පන පොවන්නේ සමාධි අරුණඡායා.
සමාධිව මිනිස්සු අදුනන්නේ “මලී” කිව්වම. ඉතින් මේ හැමෝම ආදරය කරන මලී එහෙමත් නැත්නම් සමාධි නැවත වතාවක් අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ. ඉතින් මේ සතුටුදායක මොහොතේ සමාධිගේ සැමියා විසින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක කර තිබුණේ මෙන්න මේ විදියට…

ඉතින් අපි හැමෝම ආදරය කරන මලී, එහෙමත් නැත්නම් සමාධිට යහපත් දරු ප්‍රසුතියකට අපිත් සුභපතමු!

තරගකාරිය දුන්න උත්තරෙන් කට්ටිය හොල්මන් – මෙන්න වීඩියෝ

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය වගේ මාතෘකාවක් තෝර ගන්න හිතුනේ ඇයි..? විනිසුරුවන්ගේ එම පැනයට අපුරු පිළිතුර ලබා දෙමින් තෝරාගත් මාතෘකාව යටතේ ඉතා අපුරුවට අසන සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු ලබා දෙමින් කටයුතු කරපු මේ දැරියගේ දස්කම් බලන්නකෝ.. දුන්න උත්තරෙන් කට්ටිය හොල්මන්.. මේ වගේ මාතෘකාවත් යටතේ දෙන උත්තර ටික නම් විනිසුරුවන්ටත් හිතාගන්න බැරිවෙනවා. පහටැහැ වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ශේයර කරන්නත් අමතක කරන්න එපා