කොරියානු කාන්තාවන් ලස්සන වෙන්න ගාන ස්වභාවික ආලේපනයේ රහස මෙන්න ඔබත් මෙය භාවිතා කරලා බලන්න

අපි හැමදාම ඔබට ලස්සන වෙන්න භාවිතා කරන්න පුළුවන් ස්වභාවික ආලේපන ගැන දැනුවත් කරනවා නේ අදත් අපි කියලා දෙන්න යන්නේ කොරියානු කාන්තාවන් ලස්සන වෙන්න ගාන ස්වභාවික ආලේපනයේ රහස ගැන …ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…ඔබත් මෙය භාවිතා කරලා බලන්න…

කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් මෙන්න

වෙනද වගේම අදත් අපි මේ ඔයාලට කියන්න යන්නේ මංගල ගමනට සුදානම් වන්නට ඉන්න කෙල්ලන්ට වටිනා දෙයක් ගැනයි .මෙය. කාන්තාවක් පළමු ලිංගික එක්වීමේදී අනිවාරයෙන් දැනගත යුතු රහස් ටිකක් තමයි කියන්න යන්නේ…හැමදාම වගේ ඔබලා මෙවැනි දේ ගැන දැනුවත් කරන්නේ ඔබට ලිංගික ජීවිතය ගැන නිසි අවබෝදයක් ලබා දිය යුතු නිසාය. . එසේනම් වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න……..අනිත් අයටත් බලන්න share කරන්න

ලිංගික හැසිරීම් ගැන ඔබ නොදන්නා ගොඩක් දේවල් හරියටම දැනගන්න

ලිංගිකත්වය එහෙම නැත්නම් Sex අපේ ජිවිතයට බද්ධ වෙලා තිබුණත් ඒ වචනය තරම් කතා කරන්න බය , කතාකරන්න තහනම් වචනයක් අපේ ලංකාවේ නෑ.

ඒ වුණාට Google Search engine වල Sex කියන වචනය වැඩිම වාර ගණනක් හොයපු රට විදිහට ශ්‍රී ලංකාව කප් ඒක ගත්තු අවස්ථාත් නැතිවාම නෙවෙයිනෙ. අපිට තහනම් නම් කොහොමද එහෙම වෙන්නෙ. අපේ සංස්කාතිය , සමාජ අගනාකම් එක්ක ජිවිතය අඟුල් වැටෙනකොට හොරෙන් හොරෙන් කට්ටි පැන්නම එහෙම වෙනවා. මට නම් හිතෙන්නෙ එහෙම. හංගන දෙයක කුතුහලයත් එක්ක තහනම් ගහක කොළයක් හරි කඩන්න හුඟක් අය උත්සහ කරන්නෙ ඒකයි.

importance-of-sex1එහෙම වුණාමයි කියමුකෝ. කාටවත් ඒහෙම කළාට හානියක් නෑනේ. අනික ඔය දේ බැලුවා කියලා ළමයි හම්බ වෙනවද?. කාට හරි එහෙම තර්ක කරන්ඩ පුළුවන්. ඔව් එහෙම නම් වෙන්නෙ නෑ. ඒත් අර ඔළු ගෙඩි ටික අසහනයෙන් විකාර වෙනවා. එක සමාජ පිළිකාවක් වෙනවා.

අසහනය දරා ගන්න බැරිව සමාජයට හෙණයක් වෙන්නෙ මේ තහනම නිසාමයි. කාන්තාව විතරක්ම නෙවෙයි , පිරිමින්ට වුණත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි වෙන්නෙ මේ අසහන‍යේ විපාක විදිහට. දරුවෙක්ට කිරි දෙන අම්ම කෙනෙක් දිහා බලාගෙන කෙල ගිලින දීන හිත් ඇති මිනිසුන් සමාජයේ ඕන තරම්.

මව් සෙනෙහසක් දිහා බලාගෙන වින්දනයක් ලබන්න තරම් මේ අසහනය උඩු දුවලා. බස් රථයක තනිව ගමන් කරන්න බැරි තත්ත්වයකට සමාජය පත්වෙලා. ළඟදි දවසක මහරගමදි තරුණයෙක්ට හොඳ ගුටි පූජාවක් පිළිගන්න සිද්ධ වුනෙ අසහනය පාලනය කරගන්න බැරි තරම් මානසික විකෘතිතාවක් නිසා වෙන්නත් පුළුවන්. මොකද තමන් ළඟ නිරුවතින් කෙනෙක් උන්නත් පාඩුවේ යන්න පුළුවන් වෙන තරමටම අපේ සංස්තෘතිය තුළ අපට අගනාකම් , වටිනාකම් කියලා දෙනවා. පොඩ්ඩක් හිතමු නේද නිවාඩු පාඩුවේ.

ඒ වගේ ආඩම්බරකාර සංස්කෘතියක් ඇතුලේ අද වෙන කොට බාලවයස්කාර අම්මලා ගණන කොයිතරම්ද කියලා පරිවාස නිවාසයක් පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසින් දවස දුෂණ , අතවරවලට ලක්වෙන පිරිස වැඩියි. කනගාටුදායක තත්ත්වය තමයි සමහර විට ඔවුන් අතවරයකට ලක් වුණ බවක්වත් ඔවුන් දන්නෙ නැති වීම .

තව අවස්ථා තියෙනවා රැකවරණය උපරිමයි කියලා හිතන පවුල තුළම ලිංගික පීඩනයන්ට ලක්වෙන සිද්ධීන්.ඒත් ලැජ්ජාවට හරි බයට හරි නිත්‍යානුකූල වාර්තාවලට හෙළි නොවී වැහිලා ගිය අඳුරු ජිවිත මේ සමාජයේ ඕන තරම්. කාටවත් කියාගන්න බැරිව අසරණකම් හිත ඇතුළෙ හිරකරගෙන විඳවන ජිවිතවල වගකීම කව්ද ගන්නෙ.

නිකමට වගෙ ගිහින් බලන්න සමාජ වෙබ් අඩවි පැත්තට. ලිංගික ගනුදෙනු සඳහාම වෙන්වුණ Profiles , Pages කොයිතරම්ද කියලා. ඒ තුළ එළිදැක්වෙන අදහස් වලින් අපට හිතන්න ඉතිරිවෙන්නෙ මොනවද කියලා. සමහරවිට ඔබේ දුරකථන අංකය අහම්බෙන් හරි වැරදි කෙනාට හමුවුණොත් අසභ්‍ය පණිවිඩ නිසා පීඩාවිදින්න , අපහාස විඳින්න වුණ අවස්ථා ඔබේ ජීවිතවලත් තියෙන්න පුළුවන්. මුන්ට පිස්සු කියලා අපි මේ ප්‍රශ්නය ගැන සැහැල්ලුවෙන් හිතන්නෙ නැතුව පොඩ්ඩක් විවෘතව හිතමුද.

ඇයි අපි සෙක්ස් කියන වචනය හංඟන්නෙ. ඇයි අපිට මේ වචනය සාමාන්‍යකරණය කරන්න බැරි. ලිංගික අධ්‍යාපනය අපේ අධ්‍යාපන ක්‍රමයට එකතු ‍කරන එක වැරැදි දෙයක්ද? ප්‍රජනනය හා සෞඛ්‍යය කියන පාඩම විෂයය නිර්දේශය තුළ නිවැරැදි ඉගැන්වීමක් සිදුවෙනවා නම් නව යොවුන් වියේ ඇතිවන බොහෝ කුතුහලයන්ට විසඳුමක් ලැබෙනවා. ඒ තුළින් වැරදි අත්හදා බැලීම්වලට යොමු වී ජිවිතය විනාශ කර ගන්නෙ නැතුව අතරමං නොවී කතරගම යන්න යෞවනත්වයට පාර කියන්න පුළුවන්.

දියණියක් මල්වර වුණාට පස්සේ ජයටම පාටි දානවා වගේම Sex කියන වචනය ඇතුළෙ තියෙන යථාර්තය ත් පැහැදිලි කරන්න මවුපියන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. ඒක ලැජ්ජාවෙන්න ඕන කාරණාවක් නෙවෙයි. අනාගත පරම්රාවට දෙන තෑග්ගක් . සම්මත ලිංගික සම්බන්ධතා, අදාළ වයස් සීමාවන්, ලිංගික රෝග හා ප්‍රතිකාර වගේම ආරක්ෂාකාරී උපාය මාර්ග ගැනත් යෞවනත්වයට කියල දෙන්න හැකියාවක් වැඩිහිටි පරම්පරාවට තියෙන්න ඕනිමයි. එහෙම නැත්නම් වෙන්නෙ සමාජ රෝගවලින් ජිවිතයම අපායක් කරගත්තු සමනළ යෞවන හීන ගිනි ගත්ත මානසික විකෘතිතා සමඟ අනාගතයක් බිහිවෙන එක විතරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

මෙන්න සක්කිලි බංගලින්ට ලැබුණ දඩුවම – ICC නිවේදනය කරයි

පෙරේදා(16) බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති නිදහස් කුසලාන තරඟාවලිය ගැන මේ වෙනකිට මුළු ලෝකයම කතාබහ කරන්නට පටන් අරගෙන කියලයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඊට හේතුව තමයි බංගලාදේශ කණ්ඩායමේ දෙකයි පනහේ හැසිරීම. බොහෝ ක්‍රිකට් විචාරකයින් මේ තුට්ටු දෙකේ හැසිරීම ගැන මේ වනවිට අප්‍රසාධය පලකල තිබෙනවා. එමෙන්ම ඔවුන්ට icc ය මගින් නිකුත් කල දඬුවම මෙන්න

මෙරට ඉතිහාසයට එක්වන ප‍්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වරට ආදිවාසී කාන්තාවක පසුගිය දා පැවැත් වූ පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂිකාවක් ලෙස දෙහිඅත්තකන්ඩිය – හේනානිගල දකුණ සහ උතුර බහු ආසනය වෙනුවෙන් තරග කළේය.

ඇය නමින් ඩබ්. එම්. ශිරෝමාලා (37) පදිංචි අපොස (සාපෙළ) දක්වා ඉගෙනුම ලබා ඇති තිදෙරු මවකි.

ඇය ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක්වන්නේ ප‍්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

ඇය ලැබු ජයග‍්‍රහණය පිළිබඳ මෙසේ කීය, “ මට මුලින්ම කියන්න තියෙන්නේ අපේ රැහේ ඇත්තන්ට මෙතෙක් කල් නොවිසිදුණු ප‍්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි ඒ ප‍්‍රශ්න ඔක්කෝම විසඳන්න බෑ. ටිකක් හරි විසඳන්න උත්සාහ කරනවා. ඒ වාගේම තමයි ඒ විශ්වාසය තියලා තමයි අපේ රැහේ අය වාගේම අනිකුත් අය මාව පත් කර ගත්තේ. ඒ නිසා මම කැමැති නෑ ඒ විශ්වාසය නැති කර ගන්න. ඒ වාගේ ගිලිහි යන අපේ සංස්කෘතිය ආගම ඒ වාගේම ගමේ රටේ සංවර්ධනයට උපරිමය සහයෝගය ලබා දී කටයුතු කරන්නත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභාවටත් පාර්ලිමේන්තු මැතිවරණවලටත් ඉදිරිපත්වීම තමයි මාගේ එකම බලාපොරොත්තුව යැයි පැවැසුවාය.

හේනානිගල ගම්මානයේ ආදිවාසි නායක ඌරුවරිගයේ ගුණබංඩා පවසා සිටියේ “මම කියන්නේ රැහේ ඇත්තන්ගේ සහයෝගයෙන් පත් වු ඇය රැහේ ඇත්තන්ගේ හිත් දිනාගෙන රැහේ ඇත්තනගේ ගැටළු ප‍්‍රශ්නවලට මැදිහත් වී ඒවා විසඳනවා වගේම ඉදිරියේ දි ගමේ විතරක් නෙවේ පළාතේ වාගේ රටේ ප‍්‍රශ්න විසඳන්න පුඑවන් තැනකට යන්න වසනාව ලැබේවා කියන ගමන් මාගේ හිතට ලොකු සතුටක් දැනේනවා රැහේ එකියක් මන්ත්‍රීවරියක්වීම පිළිබඳ රැහේ උන්ට ලොකු ආඩම්බරයක් යැයි කිය.ෙ

ශ්‍රී ලංකාවේ ආදිවාසී පරපුරේ 19 වෙනි නායකයා වන ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ වර්ථමාන නායකයායි. තම පරපුරේ කෙනෙකු මන්ත්‍රීවරියක වීම පිළිබඳ දකින ආකාරය පිළිබඳ මෙසේ පැවැසීය, “ අපේ රැහේ කැකුළියක් මන්ත්‍රීවරියක්වීම පිළිබඳ ලොකු සතුටක් පපු කැනැත්තට දැනේනවා. ඒ වාගේම ලොකු බයකුත් හිත් පොජ්ජට දැනෙනවා. මොකද කියනවා නම් අද අපේ රටේ ඉන්නේ දේශපාලඥයන් පාලකයන් නෙවේ. ජනතාව රවට්ටමින් බොරුව දුෂණය වංචාව සහ රට විනාශ කරන දේශපාලන ක‍්‍රමයක්. එවැනි ක‍්‍රම අනුගමනය කරන තැනකට වාගේම එවැනි මිනිස්සු ඉන්න පරිසරයකට යන විට කල්පනාකාරී විය යුතුයි. මොකද මේ රටේ පරිසරයට රටට ආදරය කරන පැරණිම මිනිස්සු අපි නිසා නවීන ලෝකේ එක්ක ගනු දෙනු කරනකොට අපේ සංස්කෘතික සිරිත් විරිත් අමතක වෙන්න පුඑවන්. මම ඇතුඑ හේනානිගල නායක ඇත්තැන්ගේ අවවාද අනුශාසනා වලට පිටින් වැඩ නොකරන බවට අපට විශ්වාසයි. ලංකා ඉතිහාසයේ කවදාවත් අපේ ප‍්‍රශ්න ගැටළු මෙතෙක් කල් කියන්න සිද්ධ වුනේ වෙනත් පක්ෂයක වෙනත් වරිගයක අයට තමයි.

නමුත් දැන් අපේ ප‍්‍රශ්න ගැටළු කියන්න අපේම කැකුළියක් ඒ තැනෙහි ඉන්න එක පිළිබඳව මා පමණක් නෙවේ අපේ රටේ ගම්මාන 62ක ජීවත්වන ආදිවාසි සියලු ජනතාව සතුටු වෙනවා. ඒ වාගේම තමයි මාගේ පුර්ණ ආශිර්වාදය ලබා දෙනවා. හැබැයි ස්වභාව ධර්මයෙන් පිට වාගේම රැහේ සංස්කාතියට පිටින් වැඩ නොකරණ ලෙසත් මා අවවාද කරනවා. ඉදිරියෙදි පැවැත්වන ප‍්‍රාදේශීය සභා පළාත් සභා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා රටපුරා තිබෙන අපේ ආදිවාසී ගම්මාන නියෝජනය වෙන පරිදි කැකුළන් කැකුළියන් ඉදිරිපත් කර ජයග‍්‍රාහන ලබාගෙන රටත් ස්භාවධර්මයත් රැහේ පිරිස වාගේම අපේ සංස්කෘතිය සහ රටේ සංවර්ධනයට දායකවීම අපේ එකම බලාපොරොත්තුයි යැයි පැවැසිය.

courtesy : adaderana.lk

ලංකාවම හඳුනන ගායිකා උපේකා නිර්මාණිගේ පෙම්වතාගේ ඡායාරුප එලියට?

දෙරණ නාලිකාවේ පැවැත්වූ ද්රෙඅන ඩ්‍රීම් ස්ටාර් රියලිටි තරඟය හරහා බිහිවූ ඇති දක්ෂ ගායිකාවක් තමයි උපේඛා නිර්මාණි කියන්නේ. ඇය අපි හැමෝම දාන්න ජොලි සීයාගේ දුවයි. ඇයගේ පෙම්වතා යැයි කියවෙන් ඡායාරුප එලක් මේ වනවිට අන්තර්ජාලය පුර පැතිරෙමින් යනවා.

අපිනම් හරියටම කියන්න දන්නේ නැහැ මේ ඇයගේ පෙම්වතද කියලා නමුත් ඡායාරුප වල හැටියටනම් පෙම්වතා වියයුතුයි කියලා කටත් හිතෙනවා. වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

ලංකාවම හඳුනන ගායිකා උපේකා නිර්මාණිගේ පෙම්වතාගේ ඡායාරුප එලියට?

දෙරණ නාලිකාවේ පැවැත්වූ ද්රෙඅන ඩ්‍රීම් ස්ටාර් රියලිටි තරඟය හරහා බිහිවූ ඇති දක්ෂ ගායිකාවක් තමයි උපේඛා නිර්මාණි කියන්නේ. ඇය අපි හැමෝම දාන්න ජොලි සීයාගේ දුවයි. ඇයගේ පෙම්වතා යැයි කියවෙන් ඡායාරුප එලක් මේ වනවිට අන්තර්ජාලය පුර පැතිරෙමින් යනවා.

අපිනම් හරියටම කියන්න දන්නේ නැහැ මේ ඇයගේ පෙම්වතද කියලා නමුත් ඡායාරුප වල හැටියටනම් පෙම්වතා වියයුතුයි කියලා කටත් හිතෙනවා. වැඩි විස්තර සහ ඡායරූප සහිත වීඩියෝව පහතින්

කාන්තාවන්ගේ මේ ස්ථාන ස්පර්ශ කරොත් වෙනදේ මෙන්න පිරිමි අනිවා දැනුවත් වෙන්න

කාන්තාවන්ගේ ලිංගික තෘප්තිය වැඩි කරන ශරීරයේ කොටස් කිහිපයක්ම තිබෙනවා එවැනි ස්ථාන ස්පර්ශ කිරීමෙන් ඔවුන් පහසුවෙන් ලිංගික ක්‍රියාවන් සදහා යොමු කර ගැනීමටත් ඇතැම් විට එයින් ඔවුන්ව ලිංගිකව ආශ්වාදමත් කිරීමටත් හැකි වනවා.මෙය ශරීරය පුරාම විවිධ ලෙස පිහිටා තියන ලක්ෂණයක් වන අතර ස්නායු වල පිහිටීම අනුව එය වෙනස් වනවා

01. හිසකෙස්

කාන්තාවන්ගේ හිසකෙස් සෙමෙන් පිරිමැදීම ඔවුන් උත්තේජනය කළ හැකි ක්‍්‍රමයක් මෙසේ හිසකෙස් හා බෙල්ල පෙදෙස පිරිමැදීමෙන් ඔක්සිටොක්දින් හෝමෝනය නිපදවෙනවා එයින් ඇයව සන්සුන් කෙරෙන අතර ලිංගික උත්තේජනයක්ද සිදු වනවා

02. උකුල

යෝනියට අමතරව කාන්තාවගේ උකුල ප‍්‍රදේශයට අවධානය ලබා දීමත් ඔබ කළ යුත්තක්’ එම ප‍්‍රදේශය සිඹීමෙන් ඇයව තවත් උද්දීපනය කළ හැකියි’

03. කලවා ඇතුලත

ඇයගේ කලවා පෙදෙස ඇතුල් පැත්ත අතින් පිරිමැදීමෙන් ඇය වඩාත් සතුටු වේවි

04. දෙපතුල්

සංවේදී දෙපතුල් සම්භාහනය වඩාත් ප‍්‍රතිපලදායකයි සම්බාහනයට සුදුසු තෙල් වර්ගයක් ගල්වා ඇයගේ දෙපතුල් වල පැති හා ඇගිලි හොදින් සම්භාහනය කරන්න’ ඇතැම් අයට පිළිකුල්සහගත වුවත් කාන්තාවන්ගේ දෙපතුල් වල ඇගිලි කටින් පිරිමැදීම ඔවුන්ට තෘප්තිදායක වන්නක්’ නමුත් මේ ගැන කලින් ඇයගෙන් විමසා සිටින්න

05. කන්පෙති

ඔබට ඇයගේ කන් පෙති සිඹීමෙන් ඒවා පිරිමැදීමෙන් ද ඇයට තෘප්තිමත් කළ හැකියි එය වඩා හොද ක්‍්‍රමයක්

06. අල්ල

නිරන්තරයෙන්ම තම සහකාරිය තෘප්තිමත් කරන්නට බොහෝ දේනා දෑත යොදා ගන්නවා’ නමුත් අල්ලේ ඇති විශේෂත්වය ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ ඔබේ ඇගිලි වලින් ඇයගේ අල්ල සම්භාහනය කර ඇයට හොද උද්දීපනයක් ලබ ාදිය හැකියි

07. දණහිස

මෙම ප‍්‍රදේශය වඩා සංවේදීයි ඇයගේ දණහිස් වල පිටුපස දෑගිලි වලින් පිරිමදින්න මේ ගැන විශේෂ අවධානයක් ලබා දෙන්න

08. පිට කොන්ද

ඔබට ඇයගේ පිටකොන්ද හොදින් පිරිමදින්න පුලු‍වන්’ හැබැයි එය නම් ඇයට හෘදයාබාධ ගෙනෙන තරම් වින්දනයක් ලබා දේවී’

09. උරහිස්

උරහිස් පෙදෙස පිරීමැදීමත් ඇය වඩාත් තෘප්තිමත් කරන්නක් මෙය ලිංගික කටයුතු ආරම්භයට පෙර කළ යුත්තක් ඒ වගේම ඒ අතරතුරද යළිත් ඇයට මේ ක්‍්‍රියාව සිහිපත් කර දෙන්න.

පළමු ආදරය නිසා යුරේනි පැනඩෝල් බිව්ව හැටි.මෙන්න යුරේනි කිව්ව ආන්දෝලනාත්මක කතාව.

යුරේනි කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිලියක් වගේම නිරුපිකාවක්..ඇය ඉතාමත් කටකාර චරිතයක් බව ඔබ අපි ඕනෑම කෙනක් දන්නා කරුණක් නේ.ඕනෑම දෙයක් කෙලින්ම කියලා දමන චරිතයක්.මේ පහත වීඩියෝවේ තියෙන්නෙත් එවැනි දෙයක්.මෙන්න බාලන්නකෝ කියන කතාව

හදිසියේ වියෝවූ දසුන්ගේ අභාවය නිසා කල් ගිය හර්ෂගේ සහ තනුක්‌ෂිගේ වෙඩින් ෆොටෝ ෂුට් එක

වර්තමාන පරපුරේ හැමෝම වගේ දන්නා හඳුනන ටෙලිනාට්‍ය නළුවෙක් තමයි හරිෂ කියන්නේ රංගන දිවියේ සාර්ථක ගමනක් යන ඔහු පසුගියදා ඔහුගේ විවාහ දිවිය ඇරඹුවා. ඔහු එලෙස අත ගත්තේ නර්තන ක්ෂේත්‍රයේ ඉදිරියටම ගොස් සිටින තනුක්ෂි නමැති යුවතියක් සමඟයි

කටත් හොරෙන්ව සිදුවුණු විවාහය ගැන පසුගියදා රටම දැනගත්තේ ඔවුන්ගේ මංගල ඡායාරුප අන්තර්ජාලයට මුදාහැරිම නිසාවෙනි මෙන්න ඔහු සිය විවාහය පිලිබඳ සති අන්ත පුවත්පතකට පවසා සිටි දේ