දවසට ලීටර් 4ක් Coca-Cola බොන වයස අවරුදු 61 Coke පිස්සා – පුදුම හිතෙන වීඩියෝවක්

මිනිස්සුන්ට එක එක පුරුදු තියෙනවා. ඇමෙරිකානු ජාතික කාන්තාවක් පෙට්‍රල් ආශ්වාස කිරීමට පුරුදුවෙලා සිටියා. ඒ වගේම සිද්ධියක් අප්‍රිකාවෙන් වාර්තා වෙනවා. වයස අවරුදු 61ක් වූ අප්‍රිකානු ජාතික හෙන්ද්‍රික් බෝතා (Hendrik Botha) කුඩා කල සිටම Coca-Cola වලට ප්‍රිය කරන්නෙක්. අද වන විටත් ඔහු තමන්ගේ දවස ආරම්භ කරනේද අවසන් කරන්නේද Coca-Cola පානය කරමින්. දිනකට ලීටර 4ක් ඔහු පානය කරනවා. ඔහුගේ Coca-Cola සිහිවටන එකතුව මෙතෙක් ලොව විශාලතම එකතුව බවට පත්වී තිබෙනවා. පහත වීඩියෝව නරබන්න..

රතට රතේ දිලිසි දිලිසි රතු පළස මැදින් ආ සුරූපිණියගේ ඇඳුමට හැමෝම බලාසිටියදී බිමට වැටෙයි

කෑන්ස් සිනමා උළෙල මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන අතර ඊට ලොව නන් දෙසින් නළු නිළියන්, සිනමා අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ද පිරිස් වගේම නිරූපන ක්‍ෂේත්‍රයේ නිරත බොහෝ දෙනෙක් අරාධනා ලැබ තිබෙනවා. මේ අතර ඊයේ කෑන්ස් රතු පලසේදී සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම අකරතැබ්බයට මුහුණදුන්නේ රුසියාවේ නිරූපිකාවක් වන Yulia Rybakova. ඇය අලංකාර රතු වර්ණයෙන් යුතු ඇඳුමකින් සැරසී රතු පලස මතින් ගමන්කරමින් සිටියේදී පිටුපසින් පැමිණි පුද්ගලයකුට ඇඳුම පෑගීම නිසා ඇඳුමේ යට කොටස ගැලවී ගියේ එම නිරූපිකාව අපහසුතාවයට පත් කරමින්. එම අවස්ථාවේ වීඩියෝව පහතින්.

http://video.dailymail.co.uk/

ගායකයන්ගේ කටහඬවල් පරාදයි මේ තාත්තගෙ කටහඬට මෙන්න බලන්නකෝ දුවක් එක්ක සුපිරියටම ගායනය කරන හැටි..

දක්ෂතාවයට වයසක් නෑ කියන්නේ නිකමට නෙවෙයිනේ..මෙන්න බලන්නකෝ මේ තාත්තා ගායනා කරන අපුරුව.වෙලාවකට හිතෙනව ඒ ගායකයාද කියලත්.ඒ විදිහටම ගායනා කරනවා.මෙන්න බලනකො පහත වීඩියෝව ඒ සුපිරි ගායනය.

මගේ යාළුවෝ ඉන්නවා හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන Boy friends ලා එක්‌ක රවුම් ගහනවා

මහේෂි මධුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රූමත් නිළියක් පසුගිය කාලය පුරාම මහේෂිගේ විවාහ ජීවිතය ගැන විවිධ කට කතා පැතිරුනා.

නමුත් ඒ හැම දෙයක් දිහාම මහේෂි නිහඩව බලාගෙන හිටියා. මහේෂි ගැන පැතිරුන කතා ඇත්තද? බොරුද? ඒ ගැන මහේෂි කියන කතාවයි මේ.

ඔබේ නිර්මාණ මොනවද මේ දවස්‌වල?
මම රඟපෑ අලුත්ම ටෙලිනාට්‍යයක්‌ ජාතික රූපවාහිනියේ විකාශය වීම ආරම්භ වෙනවා මේ සතියේ. ඒ වගේම මේ දවස්‌වල තවත් අලුත් ටෙලිනාට්‍යක රූපගත කිරීම් සිදු කෙරෙනවා.

නර්තනයෙන් දුරස්‌ වෙලාද?
ගෙවුණු සිංහල අලුත් අවුරුද්ද දවසේ මං හිතන්නේ හිරු දෙරණ ඇතුළු නාළිකා හැම එකකම වගේ නර්තනයන් සඳහා එක්‌ වුණා. ඒ වගේම රියෑලිටි වැඩසටහනෙත් මීට මාසයකට උඩදී විතර වෙනකං හිටියා. ඊට අමතරව ඉතිං රියෑලිටි පටන්ගන්න ඕන. දැන් ඉතිං පටන්ගත්ත ඒවානේ තියෙන්නේ. මගින් සම්බන්ධ වෙන්න බෑනේ. ඒ හින්දා ලබන අවුරුද්දේ බලමු නේද…

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද?
මේ අවුරුද්දේ තාම නෑ.

තිරගත වෙන්න චිත්‍රපට තියෙනවද?
සිහින ලොවක්‌ සොයා කියන චිත්‍රපටය එන්න තියෙනවා. ප්‍රධාන චරිතය. හිරාන් යට්‌ටෝවිට, අනර්කලී ආකර්ෂා ඇතුළු ජනප්‍රිය නළු, නිළියන් රඟපෑ චිත්‍රපටයක්‌ මේක.

වේදිකා නාට්‍යවලට ඇයි සම්බන්ධ වෙන්නේ නැත්තේ?
කරනවා නං හරියට කරන්න ඕන. ඉතිං මේ කාර්යබහුලත්වයත් එක්‌ක ටිකක්‌ අමාරුයි කරන්න. එකයි කරන්නේ නැත්තේ.

මහේෂිගෙන් පසු ක්‌ෂේත්‍රයට පැමිණි අය නිසා මහේෂිට වැඩ අඩු වෙලාද?
මෙහෙමයි. කලින් ඉඳලම මගේ එක ටෙලි නාට්‍යයක්‌ ඉවරවෙනකොට තව ටෙලි නාට්‍යයක්‌ විකාශය වීම විතරයි මට වැදගත් වුණේ. ඉතිං එහෙම බැලුවම මම සීයට සීයක්‌ සාර්ථකයි. අලුත් පරම්පරාවක්‌ එන එක හොඳයි මේ ක්‌ෂේත්‍රය තව දියුණු වෙන්න. ඒ නිසා ඒ අයට සුබපතනව ඇරෙන්න ඒ අයව මම කිසි සේත්ම අභියෝගයක්‌ කරගන්නේ නෑ.

ජනප්‍රියත්වය අඩුවෙලා ද දැන්, ජනප්‍රිය සම්මානය ගැන බලාපොරොත්තුවක්‌ නැද්ද?
ජනප්‍රිය සම්මානය එස්‌. එම්. එස්‌. නේද දෙන්නේ…. අනේ මන්දා ඒක ගැන කතා කරන්න මම දන්නෙත් නෑ. ඒ ගැන විශේෂ හැඟීමකුත් නෑ. ඕනෑම කෙනෙක්‌ සම්මානයකට කැමතියි. ඉතිං දක්‌ෂතම නිළිය එස්‌. එම්. එස්‌. නෙමෙයිනේ. ඉතිං අපි ඒකට උත්සාහ කරමු නේද?

මහේෂිට දැන් ඉස්‌සර තරම් වැඩ නෑ කියලා කව්රු හරි කිව්වොත්?
මාසෙට දවස්‌ 28 ක්‌, 30 ක්‌ හෝ 31 ක්‌ නේ තියෙන්නේ. ඉතිං ඇත්තටම ඒකෙන් මං ඉන්නේ දවස්‌ පහක්‌ විතර තමයි ගෙදර. කලින් ඒ දවස්‌ පහත් ගෙදර නෑ. ඉතිං අම්මගෙන් බැනුම් අහන්නේ නැතුව මේ ටිකේ ඉන්නවා. මං හිතන්නේ කාර්ය බහුලත්වය කියන්නේ නාට්‍ය හය හතක වැඩ කරන එකම නෙමෙයි.

හොඳ නිර්මාණවල වැඩ කරන එක. කාර්යබහුලත්වය කියන්නේ භාගෙට ඇඳුම් ඇඳගෙන ඉන්ස්‌ටර්ග්‍රෑම් එකේ ෆොටෝ දාන එකවත් භාගෙට ඇඳුම් ඇඳගෙන ටී.වී. එකේ ඉන්න එකවත් නෙමෙයි. මං ඒවා සාමාන්‍යයෙන් ෆලෝ කරන්නේ නෑ. ඕනෙම කෙනෙක්‌ට ඕනෙම ඇඳුමක්‌ අඳින්න පුළුවන්. නමුත් මම හිතනවා මේ හෙමින් යන ගමන හොඳයි කියලා හයියෙන් යනවට වඩා.

කලා ජීවිතේ සහ පුද්ගලික ජීවිතේ බලාපොරොත්තු මොනවාද?
කලා ජීවිතේ නම් මට සෑහෙන ලොකු ගමනක්‌ යන්න තියෙනවා. මොකද මම තාමත් ප්‍රාථමික අවධියේ ඉන්නේ කියලා මං හිතනවා කලා ජීවිතේ. මට කාත් එක්‌කවත් තරගයක්‌ නෑ. මට ඕන හොඳ නිර්මාණවලට දායක වෙන්න. මගේ මොකක්‌දෝ පෙර පිනකට එක නාට්‍යක්‌ ඉවර වෙන්න තව නාට්‍යක්‌ විකාශය වෙනවා.

ඒ ගැන මං හුඟක්‌ සතුටු වෙනවා. මොකද ක්‌ෂේත්‍රයේ හුඟක්‌ රංගන ශිල්පීන් ශිල්පිනියන් ඉන්නවනේ. අනික සම්මානයක්‌ නොලබා මේ තැන ඉන්න එක ගැන සතුටු වෙනවා.

පුද්ගලික ජීවිතේ ගත්තම සියලු දේවල් මං සාර්ථක කරගෙන ඉවරයි. ඒ නිසා ඒ ගැන මං කතා කරන්න අවශ්‍ය නැහැ.

ඇයි ඒ විස්‌තර කියන්නේ නැත්තේ?
අපි පුද්ගලික ජීවිතේ ඕනවට වඩා ප්‍රසිද්ධ කරන්න නරකයි. පාඩුවේ ඉන්න තරමට හොඳ ගමනක්‌ යන්න පුළුවන්. හැමදේම ප්‍රසිද්ධ කරන්න ගියාම හැමදේම නැති වෙනවා. මං එහෙම උදාහරණත් දැකලා තියෙනවා. ඉතිං ඒ හින්දා මං ආස නෑ පෞද්ගලික ජීවිතේ ප්‍රදර්ශනය කරන්න.

පහුගිය කාලේ මහේෂිගේ විවාහය සම්බන්ධයෙන් නොයෙකුත් කටකතා පැතිරුණා?
ක්‌ෂේත්‍රයේ අයගේ දේවල් කතා වෙනවා ඔවුන් ජනප්‍රිය නිසා. නමුත් සමහර ක්‌ෂේත්‍රයේ නොවන මගේ යාළුවෝ ඉන්නවා. හොඳට වෙඩින් අරං, ෆේස්‌බුක්‌ එකේ තුන්සිය හැටපස්‌ දවසම ෆොටෝස්‌ අප්ලෝඩ් කරනවා. නමුත් හස්‌බන්ඩ් රට, මෙහෙ වෙන බෝයි ෆේ‍ර‍රන්ඩ්ස්‌ලත් එක්‌ක රවුම් ගහනවා.

ඉතිං මට එහෙම වෙන්න ඕන නෑ. ඒ නිසා මම කැමති නෑ මගේ ස්‌වාමිපුරුෂයත් එක්‌ක හෝ පෙම්වතා එක්‌ක හෝ ඉන්න ෆොටෝස්‌ පබ්ලික්‌ කරන්න. මොකද ෆේස්‌බුක්‌වල ඉන්ස්‌ටග්‍රෑම්වල ෆොටෝස්‌ දානවා කියන්නේ පවුල් කැඩෙනවා තමයි. තාම මට එහෙම වෙලා නෑ.

කවදාහරි මම බඳින දවසක හෝ මම බැන්දා හෝ ඔහුගේ හෝ ඒවායේ ෆොටෝස්‌ අප්ලෝඩ් කරන්නේ නෑ. මේක මගේ පුද්ගලික තීරණයක්‌. මෙහෙම පාඩුවේ ඉන්න තරමට තමන්ගේ පවුලත් රැකෙනවා, තත්ත්වෙත් රැකෙනවා. මොකද පත්තරවල ඉස්‌සරහට පිටුවේ ලොකුවට පිංතුර දාගෙන ඊළඟ දවසේ ඩිවෝස්‌ වෙන්න අවශ්‍ය නෑ.

මහේෂි දැන් විවාහ වෙලාද? නැතිනම් විවාහය කවදද?
ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ මං හිතන්නේ. මං හොඳින් සතුටින් ඉන්නවා. අඬන්න දෙයක්‌ තවම සිද්ධ වෙලා නෑ. මගේ මූලික දේ මගේ පවුල. ඒ ගොල්ලන්ට මං මගේ පණටත් වැඩිය ආදරෙයි.

.මලී නැවතවරක් මව් පදවියට සූදානමින් (Photos)

දෙරණ නාලිකාවේ විකාශය වන “සිදු” ටෙලි නාට්‍යය කියලා කියන්නේ ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලි නාට්‍යයක්. ඉතින් එකේ සිදුගේ අම්මගේ චරිතයට පන පොවන්නේ සමාධි අරුණඡායා.
සමාධිව මිනිස්සු අදුනන්නේ “මලී” කිව්වම. ඉතින් මේ හැමෝම ආදරය කරන මලී එහෙමත් නැත්නම් සමාධි නැවත වතාවක් අම්ම කෙනෙක් වෙන්නයි යන්නේ. ඉතින් මේ සතුටුදායක මොහොතේ සමාධිගේ සැමියා විසින් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක කර තිබුණේ මෙන්න මේ විදියට…

ඉතින් අපි හැමෝම ආදරය කරන මලී, එහෙමත් නැත්නම් සමාධිට යහපත් දරු ප්‍රසුතියකට අපිත් සුභපතමු!

හදිසියේම අසනීප වී රෝහල් ගත කළ සුසිලා කෝට්ටගේට මොකද වුනේ ?

ජීවිතයේ දාහක් ප්‍රශ්න අතර හෙම්බත් වුණ අයව හිනස්සලා සතුටු කරවපු නිළියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.

පසුගිය දාක සුසිලා ගැන අපට අහන්න ලැබුණේ දුක හිතෙන ආරංචියක්.

ඇය හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කළා කියලා තමයි දැනගන්න ලැබුණේ.

සුසිලාගේ දුක සැප බලන්න යනකොට ඇය වෛද්‍ය ප්‍රතිකාර අරගෙන නිවසට ඇවිත්.

නමුත් ඇය කතාබහට එක්වුණේ පුරුදු විදියටම හිනාවෙන්, විහිළු තහළුවෙන් පිරී ගිය හඩින්මයි.

සුසිල අසනීප වෙලා කියන පුවත අන්තර්ජාලයේ පැතිර යෑමත් එක්ක රසික පිරිස ඒ ගැන හොයන්න උනන්දු වුණා. අපේ යුතුකම තමයි ඇත්ත නැත්ත හරියටම ජනතාවට කියන එක.

අදුනන නාදුනන ගොඩයක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට හිතුණා මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. තවත් කාලයක් ජීවත් වෙන්න ඒ ආදරය මට ශක්තියක් වුණා. මට වෙච්චි දේ කියන්නම්.

පහුගිය 10 වැනිදා ඉදන් මගේ ඇඟට වෙනසක් දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. 11වැනිදා මට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුණා. හොද වෙලාවට රහල් (සැමියා) ගෙදර හිටියා. රහලුයි වටාපිටාවේ අයයි එකතුවෙලා ඒ වෙලාවෙම මාව රෝහලට අරගෙන ගියා.

දවස් කීයක් රෝහලේ හිටියාද ?
කොළඹ ජාතික රෝහලේ 61වැනි වාට්ටුවේ දවස් 4ක් හිටියා. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.

දැන් සම්පූර්ණයෙන් සුව වෙලාද ඉන්නේ ?
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. බෙහෙත් එහෙමත් බොනවා.

එතකොට බාරගත් නිර්මාණවලට මොකද වුණේ ? තාවකාලිකව නතර කළාද ?
ටෙලි නාට්‍යයක රූගත කිරීම් හා වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් තියෙනවා. මෙගා ස්ටාර් වැඩසටහනටත් මා සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා පසුගිය දවස්වල මම ටිකක් වැඩිපුර වෙහෙසුනා. ඒත් දැන් නම් මට හැමදෙනාම විවේකය ලබාදීලයි තියෙන්නේ. ඒ නිසා ටික දවසකට රගපෑම නතර කළා.

ඇති වූ රෝගී තත්ත්වය නිසා සුසිලා මානසිකවත් වැටෙන්න ඇති නේද ?
ඔව්, ඒත් මම තනි වුණේ නැති හින්දා මට හිත හදාගන්න හයිය ලැබුණා. කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවේ නිමාලි ප්‍රනාන්දු වෛද්‍යතුමිය හා සමස්ත කාර්ය මණ්ඩලය පුදුමාකාර සහයක් මට ලබා දුන්නා. කලා ලෝකයේ අයයි, මගේ හිතවතුනුයි මාව බලන්න ආවා. නාදුනන අයත් ආවා.

සමහරු දුරකථනයෙන් කතා කළා. ගෙදරටත් එන අය ඉන්නවා. ඒ ආදරණීය ප්‍රතිචාර හින්දා ලොකු හයියක් හිතට ඇති වුණා.

රසික පිරිස කැමති වේවි ඔබගේ වර්තමාන තත්ත්වය ගැනත් දැන ගන්න ?
දැන් නම් හොදයි. ඒත් තව පරීක්ෂණ වගයක් කරන්න තියෙනවා. ඊට පස්සේ පුරුදු විදියටම කලා කටයුතුවලට දායක වෙනවා රසික පිරිසට කියන්න.

ලොව විශාලම පියයුරු හිමි කාන්තාවන් සිටින රටවල් මෙන්න..බුදු අම්මෝ සයිස් එක

තමා ඉපදෙන රට අනුව මිනිසාගේ දේහ ලක්ෂණ වෙනස් වන බව ඔබ දැන සිටියාද ?එය පරීක්ෂණ කර සොයාගෙන තිබෙනවා.පිටතින් පමනක් නොව ඇතුලතින්ද යම් යම් අවයව වල වෙනස් වීමට් තමන් ජීවත් වන රටවල් අනුව වෙනස් විය හැකිය.අන්න ඒ වගේ තමයි කාන්තාවන්ගේ පියයුරු වල ස්භාවය රටින් රටට වෙනස් වෙනවා අපි අද කියන්න යන්නේ ලෝකේ විශාලම පියයුරු හිමි කාන්තාවන් ඉන්න රටවල් මොනවද කියලා බලන්නකෝ ලංකාවත් ඉන්නවද කියලා

කවදාවක් මාධ්‍යට හෙළි නොකරන ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඇත්තම වයස මෙන්න.

කවදාවක් මාධ්‍යට හෙළි නොකරන ලංකාවේ ජනප්‍රිය නිළියන්ගේ ඇත්තම වයස මෙන්න. අපේ රටේ වගේම අනිත් ලෝකේ රටවල ඉතාමත් ජනප්‍රිය චරිත තමයි රංගන ශිල්පිනියන් කියන්නේ..අපි බොහෝ දෙනෙක් මේ රංගන ශිල්පිනියන්ට ගොඩාක් ආදරේ කරනවා..අපි කොච්චර එයාලව දන්නවා වුනත් අපි එයාලගේ යස දන්නේ නැනේ..මෙන්න බලන්නකෝ අපේ රටේ නිළියන්ගේ ඇත්තම වයස හිතන්නවත් පුළුවන්ද කියලා

මම රොෂාන්ව මරාගෙන මැරෙනවා..මට එයා වෙනුවෙන් මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන් – රිද්මා පිලපිටිය

රොෂාන් පිලපිටිය කියන්නේ ලංකාවේ ඉන්න ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පියෙක්..ඉතින් ඔහු දැන් දෙවනවරටත් විවාහා වෙලා තමයි ඉන්නේ..ඔහුගේ අතගත් වාසනාවන්තිය තමයි රිද්මා පිලපිටිය කියන්නේ..ඉතින් ඔවුන්ගේ අලුත්ම තොරතුරු ගැන රිද්මා මාධ්‍යට කිව්වේ මෙවන් දෙයක්

මේ දවස්වල මොකද කරන්නේ..?
පොඩි වැඩ වගයකට සූදානම් වෙනවා…ජිම් යනවා… ඇවිදිනවා… ට්‍රිප් යනවා… ඕවා තමයි ඉතිං

රිද්මා කවුරුහරි කෙනෙකුට බොරුවක් කියලා ඇති.. කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද..?
යාළුවන්ටනම් ඕනතරම් බොරු කියලා තියෙනවා.. හැබැයි ඉක්මනටම ඇත්ත කියනවා.. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ..

දුකක් දැනුනම මොකද කරන්නේ..?
එහෙම ලොකු දුකක් දැනුනු සිද්ධියක් නැහැ මගේ ජීවිතේ…

වැඩියෙන්ම සතුටු හිතුන දවස කවද්ද..?
වැඩියෙන්ම සතුටු වුණේ ඉතිං කසාද බැඳපු දවස තමයි…

රොෂාන් එක්ක තරහ වෙලාම නැද්ද..?
තාම නැහැ.. පොඩි පොඩි දේවල්වලටවත් තරහ වෙන්නේ නැහැ.. මට රොෂාන් අයියා එක්ක තරහ වෙන්න බැහැ..

බැරිවෙලාවත් රොෂාන් වෙනත් තරුණියක් සමඟ පෙම් සබඳතාවක් තියෙනවා කියලා අතටම මාට්ටු වුණොත් මොකද කරන්නේ..?
මෙහෙමයි මට සීයක් කොටි ගාණක් ෂුවර් එයා එහෙම වෙන්නේ නෑ කියලා. වැරදිලාවත් එයා එහෙම කරන්නේ නෑ..හැබැයි එහෙම වුණොත් මම ඒ වෙලාවට මොනවා කරයිද කියලනම් දන්නේ නෑ.. මම රොෂාන්ව මරාගෙන මැරෙනවා.. මට එහෙම හිතෙයි.. මට එයා වෙනුවෙන් මැරෙන්නත් පුළුවන් මරන්නත් පුළුවන්.. එයාට සමාවක් දෙන්න බැරිවෙයි.. හැබැයි එයාගෙන් ඈත් වෙන්නත් බැරිවෙයි..

ආදරේ කරන්න ඕනේ හැඟීමෙන්ද බුද්ධියෙන්ද..?
ආදරේ අන්ධයි කියලා කියනවනේ.. ආදරේදි බුද්ධියත් 30% ක් විතර තියෙන්න ඕනේ.. බුද්ධියෙන් විතරක් ආදරේ කරන්නත් බැහැනේ…

දේශපාලනය ගැන මොකද හිතන්නේ..?
මේ දවස්වල රටේ දේශපාලනයනම් වැඩක් නෑ.. කතා කරන්න ඕනෙත් නැහැ ඒ ගැනනම්…

කලා ලෝකයේ වැඩියෙන්ම කැමති නළුවා කවුද..?
ලංකාවේනම් විජය කුමාරතුංගයන්..

එතකොට රොෂාන්ට කැමති නැද්ද…?
මම එයාව නළුවෙක් විදිහට නෙවෙයි දැක්කේ..එයා හොඳයි.. මම එයාට කැමතියි කියලා කිව්වොත් මගේ හස්බන් නිසා එහෙම කියනවා කියලා හිතයිනේ..

පිරිමි ඇයි මෙච්චර සෙක්ස් වලට කැමති? කියලා දන්නවද?මෙය ඇසුවොත් ඔබත් පුදුම වෙනවා

පිරිමි ඇයි මෙච්චර සෙක්ස් වලට කැමති? කියලා දන්නවද?මෙය ඇසුවොත් ඔබත් පුදුම වෙනවා
කොල්ලෝ කෙල්ලෝ නොදන්නා තවත් කරුන්බක් ගැන කියලා දෙන්න යන්නේ …අපි දන්න දේවල් වලට වඩා නොදන්නා දේවල් ඕන තරම් තියෙනවානේ ඉතින් මේ කියන්න යන්නේ පිරිමි ඇයි මෙච්චර සෙක්ස් වලට කැමති ඇයි කියලා ….ඔබත් පහත video එක බලන්න….