නිල් චිත‍්‍රපට බැලුවට ඔබ ඒ ගැන නොදත් තිරය පිටුපස සැඟවුණු ඇඟ හිරිවැටෙන තිත්ත ඇත්ත

රස කර කර නිල් චිත‍්‍රපට බැලුවට ඔබ ඒ ගැන නොදත් තිරය පිටුපස සැඟවුණු ඇඟ හිරිවැටෙන තිත්ත ඇත්ත . මෙතෙක් කල් ඔබ ඒ ගැන නොදැන ඉන්නට ඇත. ඇත්තටම ඔබ හිතනවට වඩා ගොඩක්ම වෙනස් දෙයක් තම මේ තිරය පිටුපස තිබෙන්නේ. ඔබ නිල චිත්‍රපට රස කර කර බලනවා ඇති. නමුත් මෙන්න බලන්න නිල් නිලියන් මේවට මුහුණ දෙන්නේ කොහොමද කියලා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

30 වසරක යුද්ධය නිමකළ දිනය අදයි. ඉරාජ් ඒ වෙනුවෙන් අපේ රණවිරුවන් ට උපහාරයට කල පට්ටම ගීතය

අද දිනය ශ්‍රී ලංකාව 30 වසරක යුද්ධය අවසන් කල ඒ අමරණීය දිනය සමරනු ලබනවා. මෙය සමාජය තුල මහත් කතාබහක් ඇති කර තිබෙන්නේ රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශයත් සමගයි.

කෙසේ වෙතත් අද දිනය සැමරීමට ඉරාජ් වීරරත්නයන් සහ පේෂල මනෝජ් එකතුවී කල අමුතුම වීඩියෝවක් මෙන්න

අක්කාගේ වෙඩින් එක දවසේ මල්ලි කියපු ගීතයෙන් සංවේදී වී උන්හිටි තැන් අමතකවුනු හැටි

අක්කාගේ වෙඩින් එක දවසේ මල්ලි කියපු ගීතයෙන් මනමාලිත් මනමාලයත් දෙන්නාම සංවේදී වෙයි අක්කාට උන්හිටි තැන් අමතකවුනු හැටි මෙන්න

අක්කගේ මල්ලිගේ සහෝදර ප්‍රේමය තරම් බැදීමක් තවත් නැ මේ ඒවගේ සංවේදීම අවස්තාවක් එකපාරක් බැලුවොත් ඔබ දෙපාරක් බලනවා අනිවාරෙන්ම

පුංචි විනාඩියක් තුල ඉංග්‍රීසි වචන 600ක් කියලා සුද්දොත් හොල්මන් කරලා ලෝක වාර්තාවක් තියපු ලංකාවේ කෙල්ලගේ වැඩ මෙන්න

.ලෝකෙටම වැඩ පෙන්නන සුපිරිම මිනිසුන් තමයි ලංකාවේ ඉන්නේ.නමුත් ඔවුන්ගේ හැකියාවන් ලෝකෙට පෙන්නනේ ඉතාමත් පොඩි පිරිසක්.මේ ඒ වගේ වැඩ පෙන්නපු සුපිරිම කෙල්ලෙක් කරපු බොහෝ දෙනෙකු කතා කල හැකියාවක් තමයි අපි අද ගෙන ආවේ.මෙන්න බලන්නකෝ විනාඩියක් ඇතුලත ඉංග්‍රීසි වචන 600ක් කතා කරන හැටි පිස්සු හැදෙනවා.මෙන්න බලන්නකෝ පහත වීඩියෝව තුලින්.

මෙන්න රැකියවක් සොයන ඔබට ගුවන්තොටුපල සේවා සහයක අදම අයදුම් කරන්න තව කෙනෙකුට දකින්න ෂෙයාර් කරන්න

ඔබත් උසස් රැකියාවක්ද සොයන්නේ. මෙන්න ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකා එයාලයින් ආයතනයෙන් නවතම රැකියාවක් ලබාගැනීමට ඔබට මහගු අවසථාවක්. මේ වීඩියෝව බලන්න. ඔබටත් මේ සුදුසුකම් සපුරනවා නම් අදම අයදුම් කරන්න. මේ වීඩියෝව තව කෙනෙකුට දකින්න ෂෙයාර් කරන්න අමතක කරන්නත් එපා.

ලිංගික හැකියාව වැඩි කරන ක්‍රම මෙන්න

ඔන්න අපි හැමදාම කොල්ලෝ කෙල්ලෝ නොදන්නා වටිනා කරුණු ගැන දැනුවත් කරනවනේ… ඉතින් අදත් අපි ඔබ නොදන්නා වටිනා කරුණු ටිකක් ගැන තමයි කියලා දෙන්න යන්නේ…. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලන්ටම මේ කියන්න යන දේ ගොඩක් වැදගත් වෙයි…. ඒ තමයි ලිංගික හැකියවා වැඩි කරන ක්‍රම ගැනයි….. ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…වැදගත් කියලා හිතුනා නම් අනිත් අයටත් බලන්න share කරන්න

චීනය නිර්මාණය කළ ලොව මිල අධිකම මෝටර් රථය (Videos)

චීනය කියලා කියන්නේ නවීන තාක්ෂණය ඔස්සේ නව නිර්මාණ ලොවට හදුන්වා දෙන රටක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. එලෙස චීනයේ IAT Automobile Technology නම් ආයතනය Karlmann King නමින් හැඳින්වෙන ලොව මිල අධිකම SUV මෝටර් රථය නිපදවීමට සමත්ව ඇති බව වාර්තා වනවා. Karlmann King රථයක වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.2ක් ලෙසයි ලෙස සඳහන් කර තිබෙන්නේ.

මෙම රථයේ බඳ වෙඩි නොවදින ලෙස සැකසීමට හැකි අතර ටොන් 4.5ක් වන වන රථයේ බර එවිට ටොන් 6ක් වනවා. සඳහන් කරන ආකාරයට මෙම රථය උපරිම පැයට කිලෝමීටර 140 දක්වා ධාවනය කිරීමේ හැකියාව පවතිනවා.

Karlmann King රථයේ ඇතුළත ඉතාමත් සුඛෝපභෝගී ලෙස නිමවා ඇති අතර ශීතකරණ, පුළුල් තිර සහිත රූපවාහිනි ආදී බොහෝ අංගවලින් සමන්විත වන ආකාරය දැකගත හැකියි.

එහි වීඩියෝ කිහිපයක් මේ…

හිගන්නා ලග තියෙන මනුස්සකම් සල්ලිකාරයො ලග නැති හැටි බලන්න නියම කතාවක්

සැබෑ ජීවිතේ සිදුවෙන සිදුවීම් තමයි මේ කතාමාලාවන්ට ලක් කරන්නේ පව් ගොඩක් දුකයි මොන හිතකින් කරනවද මන්දා ඒත් මේ අසරණ මිනිස්සු ළග තියෙන මනුස්සකම තම දරුවන් ළග නැති හැටි ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ළග නැති මනුස්සකම් අසරණ දුප්පත් මිනිහා ළග කොහොමත් තියෙනවා. ඔයාලත් මේ කතාව බලන්නකෝ. ඔබලාගේ ජීවිතේටත් මෙමගින් ගත හැකි ආදර්ශ බොහොමයි….

ඔබව පුදුම කරවන කාන්තාවන්ගේ නවතම විලාසිතා කිහිපයක් මෙන්න

නිර්මාණ කරණයේදී අමුතුම නිර්මාණ සිදු කිරීම නවතම කලාවයි. එත් ඔබ කිසිදා නොසිතන නොදකින දේවල් විලාසිතා සඳහා යොදා ගන්නා විට ඔබට කුමන හැඟීමක් පැන නැගෙනවද? නමුත් අද කාලේ ඇති විලාසිතා ඔබව කම්පනයට ලක් කිරීමට තරම් බලවත් බව අද අපි ඔබට ඉදිරිපත් කිරිමත4 සුදානම් වෙනවා.

පහත දැක්වෙන ලිපිය තුලින් සඳහන් වන චායරුප වල පෙන්නුම් කරන්නේ ඔබව විශ්මිත කරවන අමුතුම චායරුප4 කිහිපයක් පිලිම්බදවයි. මෙම චායාරුප වල අඩංගු විලාසිතා ඔබව හාස්‍යට පමණක් නොව කම්පනයට පත් කිරීමට තරම්ද පුදුමාකාර බව මෙය නැරඹීමෙන් පසුව ඔබට වැටහෙනවා නිසැකයි. පහත සඳහන් වන්නේ එම චායාරුප කිහිපයයි

රට ඉන්න දුවත් එක්ක , ගමේ ඉන්න අප්පච්චි ගායනය කල මේ ගීතය ගැන කියන්න වචන නැහැ. – වීඩියෝ.

ජංගම දුරකථනය මගින් තැන දෙකක සිට වීඩියෝ තාක්ෂණයෙන් සජීවී ගීත ගායනය (කැරෝකේ) ලොව පුරා ඉතා ජනප්‍රියය.

අන්තර්ජාලයේ එවැනි බොහෝ ගීත තිබුනත්, විදේශ රටක සිටින තම දියණිය සමගින් ගමේ සිටින අප්පච්චි ලස්සනට ගීතයක් ගායනා කරන්න වීඩියෝවක් හමු වුනා. බලන්නකෝ දුවගෙයි අප්පච්චිගෙයි ගීත හැකියාව කොහොමද කියලා.