නිදාගන්න කලින් එයත් එක්ක මේ දේවල් කරන්න හැමදාම සතුටින් ඉන්න පුළුවන්

අපි නොදන්නා දේවල් කොතරම් තිබෙනවද….ඉතින් අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන තමයි කියලා දෙන්නේ ..ඉතින් අදත් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොදන්නා වැදගත් දෙයක් ගැන ඒ තමයි නිදාගන්න කලින් එයත් එක්ක මේ දේවල් කරන්න ඕනේ ඇයි කියලා..එහෙම කලොත් එයා එක්ක හැමදාම සතුටින් ඉන්න පුළුවන් වේවි.. ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…..

වසර 11ක් තිස්සේ සිරවී සිටි තරුණිය හෙලිකල බිහිසුණු දුක්මුසු කතාව

මිෂෙල් නයිට්‌ හට පැහැර ගැනීම එසේ අමතක කළ හැකි කතාවක්‌ නොවේ. වයස අවුරුදු 21 දී පැහැර ගැනීමකට ලක්‌ වූ ඇයට වසර එකොළහක්‌ම ඒ අධම මිනිසාගේ සෑම පහත් ක්‍රියාවක්‌ම විඳිමින් ජීවත් වෙන්නට සිදු විය. මෙලෙසින් අග ජිවිතේ පැහැරගත් සිදුවීම පහත විදියෝවෙන් බලන්න. මේ වගේ ජිවිත අදටත් මේ ලංකාව තුල සිදුවන බව මතක තමන්න. එසේ නොවන්නට අප මේ වීඩියෝව තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

ඔබගේ තවත් යාලුවෙකුට බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මේ වැනි තවත් වැදගත් වීඩියෝ නරබන්න අපගේ වෙබ්කතා you tube Chanel එක subscribe කරන්න. මෙන්න ලින්ක් එක https://goo.gl/oM6uJN

ලිංගිකව හැසිරිලා විනාඩි 45 පසු මුත‍්‍රා කරොත් මෙන්න ඔබට වෙනදේවල් කවදාවත් මේ ගැන ඔබ දන්නේ නැතුව ඇති

අපි හැමදාම ඔබට ලිංගික ජීවිතය ගැන ඔබ නොදන්නා දේවල් ගැන කියලා දෙනවා නේ …ඉතින් අදත් අපි ඔබට කියලා දෙන්න යන්නේ තවත් ගොඩක් වැදගත් වෙන කරුණක් ගැන ඒ තමයි ලිංගිකව හැසිරිලා විනාඩි 45 පසු මුත‍්‍රා කරොත් වෙනදේවල් ගැන ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….ගැහැණු පිරිමි දෙපාර්ශවයට ඉතාමත් වැදගත් වෙන දෙයක් තමයි මේ. හැමෝටම බලන්න share කරන්න

 

ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවාද? එහෙනම් මේ ගැන මොහොතක් හිතන්න වෙනවා

ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවාද? එහෙනම් මේ ගැන මොහොතක් හිතන්න වෙනවා……අපි නොදන්නා නිසා කොතරම් වැරදි දේවල් අපි අතින් සිදුවෙනවද ඉතින් මේ අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඔබ අතින් සිදුවෙන තවත් වැරද්දක් ගැන ….ඒතමයි ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවානම් ඔබත් අනිවාරයෙන් දැනගන්න ඕන දේවල් ටිකක් ගැන …..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ඇහුවොත් ආය කෙට්ටු කෙල්ලෝ දිහා කොල්ලො ඇහැක් ඇරලවත් බලන්නේ නැති වෙයි

ඔන්න අපි අදත් කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කියලා දෙන්න යන්නේ ඒ තමයි මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ගැන…මෙච්චර කලක් හිතන් ඉදියේ කෙට්ටු කෙල්ලෝ හොදයි කියලනේ… කවදාවත් අහපු නැති මේ ටික ඇහුවම ඔබත් පුදුම වේවි …හැබෙයි මේ කතාව අහලා කොල්ලෝ මහත කෙල්ලෝ පස්සේ යයිද දන්නේ නෑ… එහෙනම් මෙන්න ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

 

ඔබේ පෙම්වතියටත් විශාල තට්ටම් තියෙනවද එහෙනම් මේක අනිවරෙන්ම බලන්න ඔබත් පුදුමයට පත් වේවි

අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි.

අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා.

එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.

එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.

පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා.

ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ.

ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.

මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.

ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.

පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

ආණ්ඩුවත් නොදන්නා කොහෙන් එනවද දන්නෙත් නැති කට්ටිය සුදු කරන වයිට්නිං ක්‍රීම්වල කවුරුත් නොදන්නා තිත්ත ඇත්ත මෙන්න

ගෑවොත් බේරෙන්නට බැරි… ‘රසදිය සුදිය, ආණ්‌ඩුවත් නොදන්නා, ‘සුදු මුහුණේ’ සැඟවූ මරණීය අවදානම වයිට්‌නිං ක්‍රීම්’ ගැන කාගේත් දැනගැනීම පිණිසයි

මේ කියන්නට යන්නේ තවත් එක්‌ පුවතක්‌ නොවේ. මේ ලියෑවෙන්නේ තවත් එක්‌ ගවේශනාත්මක ප්‍රවෘත්තියක්‌ පමණක්‌ නොවේ. මේ කරනුයේ, නුදුරු අනාගතයේදීම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට වන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදුවීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතිය මළබෙරය වැයෙන්නට පෙර මෙය ලිවීම මනුෂ්‍යත්වයේ යුතුකම යෑයි සිතමු.

ඔබේ මව, බිරිඳ, හිතවතිය, දියණිය උදෙසා මේ අති භයංකර යථාර්ථය හෙළිකරමු. ඔබේ කුසේ සිටින දරුවා වෙනුවෙන් මේ කටුක ඇත්ත හෙළිකරමු. ඔබේ නූපන් දරුවා වෙනුවෙන් මේ සටහන තබමු. හෙට ඔබ රෝගියකු ලෙසින් නොව ‘කෙළින් කටින්’ ජීවත්විය යුතු නිසාම කාන්තා, පිරිමි බේදයකින් තොරව ඔබ සියලුදෙනාට මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරමු. රටේ වගකිවයුත්තන් හොරට නිදන නිසාම, හොරට නිදන එකා අවදි කිරීමට බැරි නිසාම, අපි ඔබව අවදි කිරීමට, ඔබේ ඇස්‌ ඇරවීමට මෙය මෙසේ හෙළිකරමු.

අද වන විට රජරටම ගොදුරු කරගෙන සිටින අද්භූත වකුගඩු රෝගයට වඩා මෙය භයානක විය හැකිය. මේ වන විට නිවසක්‌ නිවසක්‌ පසා ත්‍රස්‌තව සිටින ඩෙංගු වසංගතයට වඩා මෙය වසංගතයක්‌ විය හැක. එදා පැවති ත්‍රස්‌තවාදී යුද්ධයට වඩා මේ ප්‍රහාරය දරුණු විය හැක. මේ කියන්නට යන්නේ, සුදු හමක සිහිනය මත ඔබව සතපා සමස්‌ත ජාතියකට විස ශරීරගත කරමින්, කිසිදු නියාමනයකින් තොරව පිටරටින් මෙරටට ඇදී එන ‘වයිට්‌නිං ක්‍රීම්’ ගැනය. අහසින් වැටුණු රූපලාවන්‍ය ආලේපන ගැනය.

මේවායින් බහුතරයක නිෂ්පාදකයා හෝ දේශීය බෙදාහරින්නා හෙවත් එම නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකීම දරන මෙරට නියෝජිතයකු නොමැත. එබැවින් ඒaවා ජාතියක්‌ ජන්මයක්‌ නොමැති ‘අවජාතක’ නිෂ්පාදනයන්ය. මේ අවජාතක නිෂ්පාදනයන්, විචාරශීලිත්වයක්‌ නොමැති, හෙටක්‌ ගැන අවබෝධයක්‌ නොමැති ජාතියක, කාන්තාවන්ගේ සිරුරු මත වෙලී ජාතිය වළපල්ලට රැගෙන යන ආකාරය ලිපියේ මතුවට අපි සවිස්‌තරව දක්‌වන්නෙමු.

එයට ප්‍රථම, රුපලාවන්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඒමේදී ඒ සම්බන්ධයෙන් පැවැති නියාමනයට කුමක්‌ වූයේ දැයි විමසා බලමු. එදා මේ සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක්‌ සහ නියාමනයක්‌ තිබූ අතර CDDA හෙවත් රූපලාවන්‍ය සහ ඖෂධ නියාමන අධිකාරිය හරහා මෙය සිදු විය. නමුත් මෙම රජය බලයට පත්වූ පසු 2015 ජුලි මස 01 වැනිදා CDDA අහෝසි කර ඒ වෙනුවට NRMA හෙවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන්නේය. එසැණින් රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ වෙළෙඳපොළ ප්‍රමිතිය නොහොත් නියාමනය හැලී ගියේය. (නැතහොත් හලා දැමුවේය)

වෛද්‍යවරයකු යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය එසේ කරද්දී, පාරිභෝගික අධිකාරිය පිළිබඳ වගකිවයුතු, වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් පනින රිළවුන්ට ඉනිමං බැන්දේය. ඒ සමගින් සිය රටේ භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන ගැන නියාමනයක්‌ නැති ලෝකයේ ඇති එකම රට ඔබ මා ජීවත්වන මේ ශ්‍රී ලංකාව බවට පත්විය. (අපේ කලාපයේ ඇති කුඩාම රටක්‌ වන භූටානයට පවා ඒ සම්බන්ධයෙන් නියාමනයක්‌ ඇත)

එතැන් පටන් ඉවක්‌ බවක්‌ නොමැතිව පෙර සඳහන් කළ ‘අවජාතක’ ආලේපන මෙරටට ගලා එන්නට වූ අතර මෙහිලා පෙරමුණ ගෙන සිටිනුයේ කූට ව්‍යාපාරිකයන් පිරිසකි. රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ දොරටු මෙසේ ‘හායි’ ගා හැරදැමීම සහ එම ඉඩෙන් ඒ කූට ව්‍යාපාරිකයන් රිංගා ගැනීම අතර ඇති සම්බන්ධය බුද්ධිමත් පාඨකයා විසින් වටහාගනු නියතය.

ප්‍රශ්නය, කවුරු මේ ව්‍යාපාරය කරන්නේද? එලෙස එතෙක්‌ පැවැති නියාමනයන් හිටි අඩියේ අහෝසි කර දැමුවේ මන්ද? යන කරුණ ද නොවේ. ගැටලුව නම් මේ නියාමනයන් ඉවත් කිරීම හරහා මෙරටට එන වගකිවයුත්තෙක්‌ නොමැති එම ආලේපනවල සැඟව ඇති රසදිය අධිමාත්‍රාව හේතුවෙන් පැනනැගිය හැකි බරපතළ සෞඛ්‍ය තර්ජනයයි.

රසදිය යනු ශරීරයට තියුණු ලෙස කාවදින සහ බොහෝ කාලයක්‌ සිරුරේ රැඳී පවතින, බරපතළ ශාරීරික උපද්‍රව ඇතිකරන අධිවිෂකි. එය සෘජුවම මොළයට හානි සිදුකර මානසික ව්‍යාකූලතා ඇතිකර මතක ශක්‌තිය හීන කරන්නකි. මධ්‍ය ස්‌නායු පද්ධතියට හානිකර ශරීරයේ කොටස්‌ අඩපණ කරන්නකි. ඇසට හානිකර පෙනීම දුර්වල කරන්නකි, වකුගඩු සංකූලතා ඇතිකරවන්නකි.

ගැබිණි මවක්‌ ඒවා භාවිත කළහොත් කළලය තෙක්‌ ගොස්‌ කුසේ සිටින දරුවාගේ මොළයට හානි කරයි. එනම් මන්ද බුද්ධික දරුවන් බිහිවීමට හේතුවකි. ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කිනුත් ඒවායේ චාලක ස්‌වභාවය 90%කින් අඩුකර පිරිමින් වඳභාවයට පත්කරවන්නකි. ලෝකයම ප්‍රතික්‍ෂේප කරමින් සිටින්නකි. 1970 දී ඇමරිකානු රජය විසින් එරට තරුණ පරම්පරාවට ජලාශවල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසින් අවවාද කළේ කාර්මීකරණය හේතුවෙන් ජලයට එක්‌වන රසදිය, මාළුවන්ගේ සිරුර තුළ මෙතිල් මර්කරි ලෙසින් පැවතීම, එම මාළු ආහාරයට ගනු ලබන පුද්ගලයන් වඳභාවයට පත්කරවන බැවිනි.

රසදිය හෙවත් මර්කරි නම් මූලද්‍රව්‍යය පරිසරය සමඟ එක්‌ව සංඝටක සෑදීමේදී ඒවා මර්කරිවල මූලික තත්ත්වයටද වඩා විසෙන් වැඩිය. ඒවා ගසකින් අවශෝෂණය කරගත්විට ගසේ එම අධිවිස තැන්පත් වේ. 1956 දී රසදිය ජලයට එක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, මෙතිල් මර්කරි ශරීරයේ තැන්පත්වූ මාළු ආහාරයට ගත් ජපානයේ 10000 ක්‌ දෙනා ‘මිනමාටා’ රෝගයට ගොදුරුවූ අතර 1784 දෙනෙක්‌ මියගියහ.

රසදිය හෙවත් මර්කරි සමඟ සෙල්ලම් නැත
මෙහි ඇති උග්‍ර විෂ තත්ත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීය වන්නේ යම් රූපලාවන්‍ය නිෂ්පාදනයක මර්කරි අඩංගු විය යුතු උපරිමය, කොටස්‌ මිලියනයකට, එක්‌ මර්කරි කොටසකි. එනම් අදාළ නිෂ්පාදනයේ කිලෝග්‍රෑමයක රසදිය අඩංගු විය යුතු උපරිමය මිලිග්‍රෑම් එකකි. නමුත් අද මෙරට නිදහසේ අලෙවි වන යම් කිසි වයිට්‌නිං ක්‍රීම් වර්ගයක රසදිය අඩංගු ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 9870 ක්‌ හෙවත් තිබිය යුතු ප්‍රමාණයට සාපේක්‍ෂව 10,000 ගුණයකින් පමණ වැඩිය.

2013 දී යුරෝපා කොමිසම විසින් ‘බරපතළ අවදානම් සහිත නිෂ්පාදන ලැයිස්‌තුවට’ දමා තහංචි දැමූ මේ නිෂ්පාදනය මෙරටට රැගෙන එන සමාගම කවරක්‌ද? ඒ ගැන වගකියන මෙරට ආයතනය කුමක්‌ද? එසේම අධික සෞඛ්‍ය අවදානම නිසාම, එක්‌සත් රාජධානිය තුළ විකිණීමක්‌ කළ හොත් එම විකුණන පුද්ගලයාට පවුම් 11,000 ක දඩයක්‌ හෝ හිර දඬුවම් නියම කළ හැකි Faiza නමැති ආලේපනයද (මේ පිළිබඳ සවිස්‌තර බී.බී.සී පුවතක්‌ අන්තර්ජාලයේ ඇත.

අපි ඉකුත් 29 වැනිදා කිරිබත්ගොඩින් මිලට ගත්තෙමු. එයද ලංකාවේ සුලබය. එය ගෙන්වන ආයතනයක්‌ මෙහි නැත. ලොව තහනම් ආලේපන මෙරට ගජරාමෙට විකිණේ නම් පාරිභෝගික අධිකාරියක්‌ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයක්‌ ඇත්තේ ඇයි දැයි අපි ජනපතිගෙන් අසනු කැමැත්තෙමු. එපමණක්‌ නොව මෙරටේ වගකිවයුතු දේශීය නියෝජිතයෙක්‌ නොමැති හෙවත් ‘අවජාතක’ ආලේපන වර්ග සමහරක රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 30,000 ක්‌ හෙවත් තිස්‌දහස්‌ ගුණයක්‌ බව පරිසරයට ආදරය කරන ජනපතිතුමන් මේ පත්තරෙන්ම දැනගනිත්වා…•

අප සොයාගත් තොරතුරුවලට අනුව මේවා හොර බඩු ලෙසින් රේගුව හරහා ද, කිරිමැටි ගෝනි අයුරින් කන්ටේනර්වල පටවාද මෙරටට එන අතර ඒවා ඩප්පිවල අසුරා, පෙට්‌ටිවලට දමා පෙනුම ගන්නේ පිටකොටුවේ සංවිධානාත්මක වෙළෙඳ ජාවාරමක්‌ මගිනි. ඒවායේ ‘අඩංගු දෑ’ ලෙසින් ඇති කිසිවක්‌ එහි තිබේද, නැතහොත් එහි ඇත්තේ වෙනම දෙයකින් සැදූ දෙයක්‌ දැයි සහතික කර දැනගැනීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට කිසිදු අවස්‌ථාවක්‌ නැත. අවසානයේ මේ අධි විෂ, අධික මිලගණන්වලට විකිණේ.

කඩකාරයා හෝ රූපලාවන්‍ය ආයතනයට ඉහළ ලාභයක්‌ ඇති බැවින් සහ වෙනත් සුවිශේෂී ‘ගරිල්ලා මාර්කටිං’ ක්‍රමවේදයන් ඔස්‌සේ මේවා ‘සුපිරි බඩු’ ලෙසින්, විචාරයක්‌ නැති පාරිභෝගිකයාගේ මල්ලට දැමෙයි. මේවායේ රසදිය හම විදගෙන ගොස්‌ එහි වර්ණක මරා දමන බැවින් සැබැවින්ම කෙටි කලකින් සම සුදු වේ. එනිසා මේවා නැවත නැවත විකිණේ. පැහැය අත්දුටු කෙනා තවකෙනකුට මෙහි වරුණ කියයි. නමුත් මේ සුද පසුපස සැඟව ඇති ‘ගඳ’ කථාව ගැන කිසිවක්‌ අසරණ පාරිභෝගිකයා නොදනී.

මේවා බොහොමයක්‌ නිපදවන්නේ මුස්‌ලිම් රටවලය. ඒවායේ බොහොමයක අරාබි අකුරුද ඇත. එහෙත් මේවායේ හලාල් ලකුණ නම් නැත. එබැවින් මුස්‌ලිම් ප්‍රජාව මේවා මිලට නොගනී. ඔවුහු මේ ව්‍යසනයට සෘජුව ලක්‌වීමේ අවදානමෙන් ගැලවීමට භාග්‍යවන්ත වී සිටිති.

නමුත්, මේ ලක්‌පොළොව මත සිටින කිසිවකුට මෙහි බලපෑමෙන් මිදිය නොහැකි වනු ඇති බව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීම පිණිස හඬගා කියන්නෙමු. මන්ද මේ අයුරින් තොග පිටින් එන රසදිය විස අවසානයේ පොළොව මතට, ජලය තුළට ඇතුළුවී ‘මිනමාටා’ ව්‍යසනය වැනි දෙයක්‌ මේ රටට හෙට සිදුවුවහොත් එය ජාති, ආගම්, පක්‍ෂ බේදයකින් තොරව සියලු දෙනා අක්‍රිය කර දමනු ඇත.

මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා අප කිහිප දෙනෙක්‌ එක්‌ව ඉකුත්දා මෙම නිෂ්පාදන කිහිපයක්‌ පරීක්‍ෂාකර බැලීමේදී ඒවා ශරීරයේ ගෑවුණු විට, සබන් දමා සෝදා හැරියද සේදී නොගිය කොටස්‌ සම මත තැන්පත්ව ඇති බව පෙනුණි. මෙය ප්‍රමිතියෙන් යුත් ආලේපනයක ස්‌වභාවය නොවේ. මෙම ආලේපනයක්‌ තවරාගත් අයකු විසින් දරුවෙක්‌ සිපගත්තද එය දරුවාගේ හමේ තැවරී එකී හානිය කරනු ඇත.

තව කෙනකුට අතට අත දුන්නද තත්ත්වය එසේමය. මේ විමර්ශනයේදී අපට කරුණු දැක්‌වූ රසායන විද්‍යාව මනාව දත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පැවසුවේ, මෙයට වසර කිහිපයකට පෙර ඔවුන් සමඟ ඇමරිකාවේදී රසදිය සම්බන්ධ පරීක්‍ෂණයක යෙදුණු ශ්‍රී ලාංකික ආචාර්යවරියක්‌ හමේ තිබූ සුළු සීරීමක්‌ මත රසදිය තැවරීම නිසා එරටෙහිදී මියගිය බවයි.

එය එසේ නම්, නොදන්නා තැනක නිපදවා මෙරටට ගෙනැවිත් විකුණන මේ ක්‍රීම් වර්ග කුරුළෑ ඇති සමක ආලේප කළහොත් එකී එක්‌ අංශුවකට සෘජුවම ශරීරය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව ඒ විද්වතා අපට පැහැදිළි කර දුන්නේ ඇඟ හිරිවට්‌ටමිනි.

අපි එදා සුදු වන්නට ‘වදකහ සුදිය’ බිව් ජාතිය වෙමු. නමුත් පිටරටින් ගෙන්වා අපගේ වෙළෙඳපොළ මතට අතහරින මේ ‘රසදිය සුදිය’ වදකහ සුදිය මෙන් අහිංසක නොමැති බව අපි ඔබට අවධාරණයෙන් පවසන්නෙමු. රටට වගකිවයුතු මහතැන්වලට අපි කියනුයේ ජාතිය ‘මහ නින්දට’ යැමට පෙර ඔය හොර නින්දෙන් වහාම ඇහැරී මේ සඳහා නිසි නියාමනයක්‌ පත් කරන ලෙසය.

පොලිතීන් බෑගයට වෛර කරන ආණ්‌ඩුවක්‌, රසදිය විසට පෙම් කරනු ඇතැයි අපි කෙසේ සිතමුද? 2015 නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කිරීමේදී, මෙම තත්ත්වය පෙන්වා දෙමින්, මේ පිළිබඳ නිසි නියාමන ක්‍රමවේදයක්‌ ගැසට්‌ කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුතු බවට රවි කරුණානයක මහතා පැවසුවද, පාරිභෝගික අධිකාරිය මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

2017.03.09 දාතමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත, දැනට පවතින නීති ප්‍රතිපාදනවලට යටත්ව අදාළ නියාමනය කළ හැකි බවට උපදෙස්‌ නිකුත් කළ ද මේ දක්‌වා සෞඛ්‍ය අමාත්‍යංශයද මුණිවත රකිමින් සිටී. ජාතිය විසක ගිලෙද්දී නිහඬව සිටින මේ හැසිරීම් මුණිවත් නොව ‘සුනඛ වත්’ බව කන හරහා ප්‍රකාශ කරමු.

කිසිදු වගකීමක්‌ නොමැති මේ වස විස විකුණා ජාතිය මරාගෙන කන මස්‌ වැද්දන්ගේ තැනට නොවැටෙන ලෙස කඩ හිමියන්ගෙන්, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු. ඔබගේ ජීවිතයේ ආරක්‍ෂාව වෙනුවෙනුත්, සමාජයේ සෞඛ්‍ය සුරක්‍ෂාව පිණිසත් මේ කරුණ ගැන ඔබද සිහියේ රඳවා ගනිමින්, අනෙකාද දැනුවත් කිරීමෙන් ආණ්‌ඩුවකට නොහැකි වූ දේ කිරීමට ඔබට හැකිවනු ඇත.

ඉන්ද්‍රජිත් සුභසිංහ | ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත

කාන්තාව සුරාන්තයට ආවම වෙනදේ මෙන්න

ඉතින් වෙනදා වගේම අදත් අපිට ඔබලාට කියන්න යන්නේ ලිංගික අධ්‍යාපනයේදී තවත් වැදගත් කොටසක්. ඉතින් මේ පිළිඹදව නොදන්නා ඔබට මෙය වැදගත් කරුණක්. එනම් කාන්තාවන් සුරන්තයට ආවම ඔවුන්ට සිදුවන වෙනස ගැනයි මේ කතා කරන්න හදන්නේ.  සුරන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ  උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමග යහපත් සන්නිවෙදනයකටද මං පාදාන්නක් බවට හෙළි වි ඇත. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

මෙන්න මේ අහාර වර්ග 10 කන අයට පිළිකා හැදෙන එක නම් කාටවත් නවත්වන්න බෑ

බොහොමයක් දෙනා නිතරම කන කෑම බීම වර්ග වල පිළිකා ඇති කිරීමේ හැකියාව වර්ධනය කරන බවට තහවුරු වුන දේවල් අඩංගුයි. දැන් මේ කියන්න හදන්නේ ඒ විදිහට වැඩියෙන්ම පිළිකා කාරකයි කියලා හඳුනා ගත්තු කෑම වර්ග 10 ගැනයි. ජීවත් වෙන්න ආසාවක් තියෙනවා නම් මේවා කන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න බලන්න.

ජාන වෙනස් කළ ආහාර (GMO)
GMO-Food1මේවා බහුලව හඳුන්වන්නේ GMO කියලයි, එහෙමත් නැතිනම් Genetically Modified Organisms හෙවත් ජාන වෙනස් කල දේවල් කියලයි. ස්වභාවිකව හැදෙන ගස් හා සතුන්ගේ විවිධ ලක්ෂණ වෙනස් කරලා වේගයෙන් හැදෙන, ඉතා විශාල වෙන විදිහට නිර්මාණය කරන එකයි මේකෙදි වෙන්නේ.

හැබැයි මෙහෙම කරද්දී අනවශ්‍ය ජාන පවා මාරු වෙන නිසා පිළිකා ඇති වීම වැඩි බව තහවුරු වෙලා තියෙනවා. සියලූම පිළිකා රෝගීන්ගෙන් වැඩි පිරිසක් GMO ආහාර අනුභව කල අය බව පෙනී ගොස් තියෙනවා. මේ අතරට තිරිඟු පිටි වෙනස් කර හදන ආහාර, සෝයා හා කැනෝලා වගේ සුලබ දේවල් අයත්.

ඒත් මේවා පාවිච්චි කරලා විශාල ලාභ උපයන අයගේ බලපෑම නිසා මේ තොරතුරු වසන් වෙනවා. ඒත් අපිට පුළුවන් පරිස්සම් වෙන්න. කාබනික බවට තහවුරු කරපු ආහාර, ඨඵධ නොවන බවට තහවුරු කරපු ආහාර හෝ තමන්ව වවා ගත් දේවල් පාවිච්චි කරලා අපිට ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි දෙනෙක් එහෙම කරාම මේ ලොකු කොම්පැනි වලට පාඩු සිද්ධ වෙන නිසා ඨඵධ හදන එක අධෛර්යමත් කරන්නත් අපිට වක‍්‍රාකාරයෙන් පුළුවන්.

සැකසූ මස් ආහාර
Processed meatsසකස් කරපු මස් ආහාර, විශේෂයෙන් හැම්, බේකන්, සොසේජස්, මීට් බෝල්ස් වගේ දේවල් කල් තියා ගන්නත්, ලස්සනට පෙනෙන්නත් එකතු කරන දේවල් නිසා පිළිකා ඇති වීමේ ලොකු අවදානමක් තියෙනවා. මේවාට යොදන ප‍්‍රධානතම ද‍්‍රව්‍ය තමයි සෝඩියම් නයිට‍්‍රයිට් හා සෝඩියම් නයිටේ‍්‍රට්.

ප‍්‍රධාන වශයෙන්ම පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකා වර්ධනයට මේ සංයෝග බලපානවා. මේ නිසා මස් වර්ග තෝරා ගන්නවා නම් හැම වෙලාවකම අලූත් මස් වර්ග තෝරා ගන්න, මේ වගේ සකසලා පැකට් කරපුවා වෙනුවට. මාළු කන එකත් ප‍්‍රශ්නයක් නෑ.

මයික්‍රෝවේව් කරපු කෑම
Microwave popcornආහාර මයික්‍රෝවේව් කරන එක හරිම පහසු දෙයක් වෙන්න පුළුවන්. ඒත් මයික්‍රෝවේව් කරපු කිසිම දෙයක සාමාන්‍ය විදියට උයපු/හදපු දෙක තියෙන රසය නෑ කියලා දැනිලා ඇති නේද? මයික්‍රෝවේව් උදුනකින් කරන්නේ ආහාරය තුල තියෙන ජල අංශු (සහ මේද අංශු වල ඇති අණුක ජලය) වේගයෙන් කම්පනය කරවන එකයි.

මෙහෙම කිරීමෙන් ජලය අණුක තත්වයෙන් තියෙන මේදය, ප්‍රෝටීන් වගේ ආහාර සංඝටක වල විශාල වෙනස් කම් සිදු වෙන බව හොයා ගෙන තියෙනවා. මේ වගේ වෙනස් කම් වලින් පිළිකා කාරක ෙසෙල ඇති වෙන්න හොඳටම ඉඩ තියෙනවා. මේ නිසා ලේසියි පහසුයි කියලා බලන්නෙ නැතිව මයික්‍රෝවේව් කරපු කෑම ගන්න එක අදම නවත්වන්න පුළුවන් නම් හොඳයි.

සෝඩා වර්ග
Soda popකොකා කෝලා වලට බනින එක දැන් බොහොම ජනප‍්‍රිය වුනත් ඇත්තම කාරණය ඒකෙ තියන නරක සංයෝග 90%ම අනිත් සෝඩා පානයන්ගේත් තියනවා. මේවායේ තියන අධික සීනි, ආම්ලික බව, ආහාර රසායනික හා වර්ණක නිසා අඩපණව තියෙන පිළිකා ෙසෙල පවා අලූතෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා.

විද්‍යාත්මකව පිළිකා කාරක කියලා නම් කරපු දේවල් ගොඩක් පාවිච්චි කරලා තමයි මේවාට යොදන රස කාරක, වර්ණක වගේම කල් තියා ගන්න ද‍්‍රව්‍ය වුනත් හදන්නේ. පිළිකා වගේම මේ අනවශ්‍ය සංයෝග නිසා වෙනත් ලෙඩ රෝග පවා වැළඳෙන්න ලොකු ඉඩක් තියනවා. මේ නිසා සෝඩා බීම වර්ග නම් නොබී ඉන්න තරමට හොඳයි.

‘ඩයට්’ බීම වර්ග
‘Diet’ foods, beveragesබොහොම සෞඛ්‍යාරක්ෂිත ආහාර තියෙන ලංකාව වගේ රටවල් වල පවා ක්ෂණික ආහාර වැඩිපුර කන්න ගිහින් මහත් වෙන අය එන්න එන්නම වැඩියි. මෙයාලා අතර ජනප‍්‍රිය බීමක් තමයි ඩයට් බීම. මේවායේ කැලරි අඩු සහ රසය එකම නිසා තමයි මෙයාලා මේවා බොන්න පෙළඹෙන්නේ, ඒ වෙනුවට සෞඛ්‍යාරක්ෂිත පානයක් බොනවා නෙවෙයි.

ඒත් එහෙම වෙන්න හේතුව සාමාන්‍ය සෝඩා බීම වලට දාන සීනි වෙනුවට මේවාට දාන කෘත‍්‍රිම පැණි රස කාරක නිසයි. මේ සඳහා පාවිච්චි වෙන ඇස්පාටමේ (aspartame), සුක්‍රෝස් හා සැකරින් කියන ප‍්‍රධාන ද‍්‍රව්‍ය තුනම පිළිකා කාරක බව පරීක්ෂණ වලින් තහවුරු වෙලා තියෙනවා.

පිරිසිදු කරපු තිරිඟු පිටි
Refined ‘white’ floursමේක වක‍්‍රව පිළිකා වලට දායක වෙන ප‍්‍රධානතම දේවල් වලින් එකක්. තිරිඟු පිටි කියන්නේ පාන්, බිස්කට් හා බේකරි නිෂ්පාදන වලටත්, කොත්තු වගේ දේවල් වලටත් පාවිච්චි කරන ප‍්‍රධානම අමුද‍්‍රව්‍ය නිසා ලොකු බලපෑමක් ඇති වෙන්න ඉඩ තියෙනවා. පිළිකා හඳුනා ගැනීම, ලක්ෂණ හා වළක්වා ගැනීම පිළිබඳ ජර්නල් එකේ දක්වලා තියෙන විදිහට අධික ලෙස තිරිඟු පිටි ආහාර ගැනීම හා ගැහැණු අයගේ පියයුරු පිළිකා ඇති වීම අතර පැහැදිලි සම්බන්ධයක් තියෙනවා.

මොන තරම්ද කියනවා නම් තිරිඟු පිටි අධික ආහාර ගන්න අයගේ පිළිකා වැළඳීමට ඇති හැකියාව 220%කින් වැඩියි. මෙහිදී මතක තියා ගන්න අවශ්‍යයි ඉඳ හිට කන එකෙන් නෙවෙයි ගැටලූව ඇති වෙන්නේ, නිතරම අධිකව තිරිඟු පිටි ආහාර ගන්න එක තමයි නරක කියන දේ. ඒ නිසා දැන්ම ඔබ බත් කන වේල් ගාන වැඩි කර ගෙන පාන්, රොටි, නුඞ්ල්ස්, කොත්තු කන වේල් ගාන අඩු කර ගන්න බලන්න.

සුදු සීනි
Refined sugarsසීනි සුදු කරන්නේ කොහොමද කියලා ඇහුවොත් වැඩි දෙනෙක් කියන්නේ දෙවරක් පිරිසිදු කරලා කියලයි. ඒත් කොහොමද ඒක කරන්නේ? සීනි වල හලලා / පෙරලා පිරිසිදු කරන්න පුළුවන් කුණු දුවිලි අඩංගු නිසා නෙවෙයි ස්වභාවික සීනි දුඹුරු පාට වෙන්නේ. ඒ තමයි සීනි වල පාට. ඒ නිසා සුදු සීනි හදන්න රසායනික විපර්යාසයක් කරන්න අවශ්‍යයි. මේක කිසිසේත්ම පිරිසිදු කිරීමක් නෙවෙයි.

දුඹුරු පාට ඇති කරන පෝෂක ටික සීනි වලින් ඉවත් කිරීමක්. මෙතන ලොකුම ප‍්‍රශ්නය ඇති වෙන්නේ ඒකෙන් නෙවෙයි. මේ විදිහට දුඹුරු පාට ඉවත් කරපු සීනි පිළිකා ෙසෙල වලින් උරා ගන්න ඉඩ හොඳටම වැඩි වෙනවා. අපි කාගේත් ඇෙඟ් පිළිකා ෙසෙල තියෙනවා, නමුත් ඒවා වර්ධනය වෙන්නේ නැති නිසයි පිළිකා වැළඳෙන්නේ නැත්තේ. සුදු සීනි නිතර කෑවම මේවාට වර්ධනය වෙන්න වැඩි ඉඩක් ලැබෙනවා. නැති ලෙඩ හදා ගන්නවා කියන්නේ ඒකටයි. අදම ඒ නිසා දුඹුරු සීනි වලට මාරු වෙන්න.

ඇපල්, දොඩම්, මිදි
අද හැම තැනම සීයට හතරයි පහයි කියලා විකුණන ගොඩක් පලතුරු එන්නේ චීනයෙන්. මේවා බොහෝ විට හදන්නේ විවිධ උත්තේජක බොහොමයක් දාලා වගේම වායු දූෂණය අධික, මිනිසුන්ට ජීවත් වෙන්න අමාරු පැති වල තියෙන ගොවිපළවල් වලින්. මේ නිසා මේ දේවල් නිතර කන එක ඒ තරම් නුවණට හුරු වැඩක් නෙවෙයි. කාබනික බවට තහවුරු කරපු තැනකින් මිසක් මේවා ගන්නෙ නැතිව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවාට යොදන උත්තේජක සහ කෘමි නාශක වලිනුත්, ඒ ගස් උරා ගන්න වාතයේ තියෙන විෂ වර්ග නිසාත් පිළිකා කාරක අවදානම ඉහල යනවා.

සැමන්
Farmed salmonටින් කරපු මාළු සඳහා වැඩිපුර පාවිච්චි කරන්නේ මුහුදෙන් අල්ලා ගන්න මාළු නෙවෙයි. කෘත‍්‍රිමව හදපු පොකුණු කර දිය විදිහට සකස් කරලා කුකුල් කොටු වගේ මාළුවන් පුරවලා තමයි හදන්නේ. මොකද එතකොට ලාභය වැඩි කර ගන්න පුළුවන්. අනික මේ මාළු ඉක්මනින් වැඩෙන්න විවිධ රසායනික හා ආහාර අතිරේක යොදනවා.

මෙච්චර ගානක් එක තැන ඉන්න කොට රෝග බෝ වෙන එක නවත්තන්න වතුරටමයි බෙහෙත් දාන්නෙත්, ඉතින් හොඳට ඉන්න මාළුවන් පවා ඒ දේවල් උරා ගන්නවා. ඒ නිසා සැමන් වර්ග කෑවාට මාළුවන්ගේ ගුණය ලැබෙන්නේ නෑ. මේ නිසා ඔබට කන්න ඕනේ නම් මුහුදු මාළු හෝ වැව් මාළු කෑමට ගන්න. ඒක ඔබේ ඇඟට ඉතා ගුණදායකයි.

හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග
Hydrogenated oilsසැකසූ ආහාර, අල පෙති වගේ දේවල් මුඩු රහක් එන්නේ නැතිව කල් තියා ගන්න පාවිච්චි කරන්නේ හයිඩ‍්‍රජනීකෘත තෙල් වර්ග. මේවා සාමාන්‍ය තෙල් වලට හයිඩ‍්‍රජන් යවලා තමයි හදන්නේ. මේ ආහාර වැඩිපුර ගත්තම අපේ ඇෙඟ් තියෙන ෙසෙල වල ෙසෙල පටලයේ විවිධ වෙනස් කම් ඇති වෙලා පිළිකා ෙසෙල ඇති වෙන්න තියන අවදානම ඉහළ යනවා. මීට අමතරව මේවායේ ට‍්‍රාන්ස් මේදය බහුලව අඩංගු වෙන එකත් පිළිකා අවදානම වැඩි වෙන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා.

ඉතින් පේනවා නේද අපි රස කර කර කන ගොඩක් දේවල් පිළිකා කාරක බව? මේ නිසා පුළුවන් තරම් ස්වභාවික ආහාර වලට නැඹුරු වෙන්න. ලංකාව බොහොම නිරෝගී මිනිස්සු හිටපු රටක්. කනගාටුවට වගේ මේ අනවශ්‍ය කෑම බීම වලට හුරු වෙලා අපේ මිනිස්සුත් දැන් ජීවිතය ගෙවනවාට වඩා කරන්නේ ඉස්පිරිතාල වලට වෙලා කාලේ ගෙවන එකයි.

හොඳට බලන්න අපේ දේශීය ආහාර එකක් මේ ලැයිස්තුවේ තියෙනවාද කියලා? ඉතින් මොනවටද අපි මළ ජරාව කාලා නිකන් ලෙඩ වෙන්නේ? බටහිර මිනිස්සු මේවා කාල එපා වෙලා ගුණවත් ආහාර කද්දී අපේ අය හොඳ ආහාර අහක දාල මේවා කනවා. පෝෂ්‍යදායක එළවලූ, පලතුරු වවන මිනිස්සු හිඟා කද්දී ලෙඩ හදන කෑම විකුණන මුදලාලිලා පොහොසත් වෙනවා.

මේ ලිපිය පුළුවන් තරම් share කරලා ලංකාවේ මිනිස්සු දැනුවත් කරන්න දායක වෙන්න. අපේ රට ලෙඩ ගොඩක් වෙන්න යන එක නවත්තන්න අපි කවුරුත් දායක වෙන්න අවශ්‍යයි. අදම හිතට ගන්න මේක වෙනස් කරලා හිටියා වගේම නිරෝගී ජාතියක් වෙන්න ශ‍්‍රී ලංකාවට උදව්‍ වෙනවා කියලා තමන්ට පුළුවන් විදිහට. කවදා හරි අපේ දරුවෝ අපිට පින් දේවි. දැන්ම ක‍්‍රියාත්මක වෙමු.

බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප‍්‍රාණවත් වෙන ස්වභාවික ව්යාග‍්‍රා පානයක් නිවෙසේදීම හදාගන්නේ මෙහෙමයි

අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන නිතර නිතර කියලා දෙනවා නේ..අදත් ඔන්න කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කියලා දෙන්න යන්නේ ඒ තමයි බිව්ව ගමන් සැනෙකින් ශිෂ්ණය ප‍්‍රාණවත් වෙන ස්වභාවික ව්‍යාග‍්‍රා පානය හදාගන්න විදිය ගැන …ඔබත් මේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න ……

ව්යාග්‍රා තරම් ප්‍රභල ලිංගික උත්තේජක පානයක් නිවසේදීම සකස් කරගැනීම සඳහා ඔබට අවශ්‍ය කරන්නේ පහසුවෙන්ම මිලදීගත හැකි අමුද්‍රව්‍යය දෙකක් පමණයි. විශේෂඥයින් පවසන පරිදි ඒවා ප්‍රභල රති ප්‍රබෝධකයන්ය.

ලිංගික ශක්තිය සහ ක්‍රියාකාරකම් වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් ලොවපුරා වෙසෙන බොහෝ දෙනෙක් භාවිතා කරන ඖෂධයක් තමයි ව්යාග්‍රා කියන්නේ. නමුත් ඒ හා සමානම ස්වභාවික පානයක් නිවසේදීම සකසගාත් හැකිබව නම් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

පැණිකොමඩු

ස්ට්‍රෝඛෙරි

ලෙමන්

 

දෙහි

 

ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් වෙන අනෙකුත් පෝෂකයන්ට අමතර ලිංගික ශක්තිය වැඩිදියුණු කරන සිටි්‍රයුලයින් සහ ලයිකොපීනි වැනි රති ප්‍රබෝධයන්ද පැණිකොමඩු වල අන්තර්ගත වෙනවා. මෙම පානය සකසන විට ලුණු, සීනි සහ කුළුබඩු භාවිතා කලොත් මෙහි බලය පිරිහෙන්නට ඉඩ තිඛෙන බව හොඳින් මතක තබාගන්න.

පැණිකොමඩු ගෙඩිය කුඩා කැබලි වලට කපාගෙන ඇඹරුම් යන්ත්‍රයක් මගින් යුෂ ලීටරයක් පමණ ලබාගන්න. පැණිකොමඩු වල ඇති සුදු පැහැති ස්තරය සිටි්‍රයුලයින් වලින් ඉතාමත්ම පොහොසත් නිසා එය ඉවත් නොකර භාවිතයට ගන්නට අමතක කරන්න එපා. පසුව එයට ස්ට්‍රෝඛෙරි එකතුකොට නැවත ඇඹරුම් යන්ත්‍රයක් මගින් අඹරා

මිරිකාගත් පැණිකොමඩු යුෂ භාජනයකට එකතුකොට එයට ලෙමන් සහ දෙහි යුෂ ස්වල්පයක්ද එකතු කරන්න.

පහත වීඩියෝ එකෙන් මෙය සම්පූර්ණයෙන්ම සාදාගන්නා ආකාරය පැහැදිලි කර තිඛෙනවා