ලෝකේ ඉන්න ලොකුම විභාග වංචාකාරයෝ සෙට් එක කෙල්ලෝ තමයි වැඩිම වංචාකාරයෝ මෙන්න බලන්නකෝ

ලෝකයේ එක එක විදියේ විභාග තියනවා. ඔබත් අනිවාර්යෙන්ම එකම විභාගයකට හෝ මුහුණදීලා ඇති. ඔබත් මම මේ කියන කතාවට එකග ඇති. ඔබත් විභාග ශාලාවේදී එක දවසක් හෝ කොපි කරලාති. ඔන්න ඒ වගේ දෙයක් තමයි මේ කියන්න යන්නේ. මේ තමයි ලෝකයේ ඉන්න දරුණුම විභාග වංචාකාරයෝ. මේකේ හැබැයි වැඩියෙන් කරන්නේ කෙල්ලෝ කියල මතක තියාගන්න. හැබැයි වැඩියෙන් ඒවගෙන් අහු වෙන්නේ කොල්ලෝ තමයි. මේ වීඩියෝව බලන්න. ඔබත් කවදාහෝ එක පැත්තකින් වටීවි.. තව කෙනෙකුට බලන්න ෂෙයාර් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *