පෙරේදා(16) බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවති නිදහස් කුසලාන තරඟාවලිය ගැන මේ වෙනකිට මුළු ලෝකයම කතාබහ කරන්නට පටන් අරගෙන කියලයි අපිට දැනගන්නට ලැබෙන්නේ. ඊට හේතුව තමයි බංගලාදේශ කණ්ඩායමේ දෙකයි පනහේ හැසිරීම. බොහෝ ක්‍රිකට් විචාරකයින් මේ තුට්ටු දෙකේ හැසිරීම ගැන මේ වනවිට අප්‍රසාධය පලකල තිබෙනවා. එමෙන්ම ඔවුන්ට icc ය මගින් නිකුත් කල දඬුවම මෙන්න
