කරදරයක් වූ හිස්හොරි සරලවම නැතිකරගන්න මෙන්න විශ්මිත බෙහෙත් ඔබ මෙය භාවිතාකළ පසු පුදුමයට පත් වේවි

මෙය භයානක රෝගයක් නොවුවත් කරදරකාරී තත්වයකි. හිස්හොරි කියූ පමණින් එය හිසට සීමා නොවන අතර මුහුණ, ඇහිබැම, ඇහිපිහටු, නාසය, මුඛය වට, පිට සහ පපුවට පැතිරිය හැක. සාමන්‍යයෙන් තරුණ වයසේදී මෙය ප්‍රථමයෙන් මතු වේ.

රෝගී තත්වය ඇතිවන්නේ ශරීරයේ වර්ධනය වන දිලිර වර්ගයකට ඇතිවන ප්‍රතික්‍රියාවක් ලෙසටය. මෙන්න බලන්න ඔබට දැන් හිස්හොරි ගෙදරදීම සනීප කරගන්න පුංචි දෙයි කරන්න තියෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *