A9 ගත් සිසුවා ගමක් හඩවා 28 වැනිදා ප්‍රතිපල නිකුත්වීමට පෙර ජිවිතයෙන් සමුගත් අවාසනාවන්ත ඉරණමක

යාපනය,චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 28 වැනිදා සිදුවු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වු කෝනේශ්වරන් ගාරුසන් නමැති සිසුවෙකුට අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ නමයක් ලැබීමේ පුවතක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයෙන් වාර්තාවනවා.

සිසුවාගේ අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබී තිබු අතර, සිසුවාගේ ප්‍රතිඵල වාර්තාව අනුව දරුවාට ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි භාෂාව වෙනුවෙන් ඒ සාමාර්ථ ඇතුළුව විෂයයන් නමය වෙනුවෙන්ම ඒ සාමාර්ථ ලැබී තිබෙනවා.

පොලිසිය පැවසූ‍වේ යාපනය මද්දුවිල් කමලාසිනි විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ 17 හැවිරිදි කෝනේශ්වරන් ගාරුසන් නමැති දරුවා යතුරුපැදි අනතුරකින් දෙසැම්බර් 18 වැනිදා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. මෙම දරුවා යාපනය සංගතානෙයි ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන බවද පොලිසිය පවසනවා.

ලංකාවේ වැඩිම මුදලක් අය කරන නිලියන් 5ස් දෙනා

ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිලියන් හට කොච්චර ගෙවීම් කරනවද කියලා හැමෝටම තියෙන ප්‍රශ්නයක්. අද අපි ගෙනාවේ ලංකාවේ හෙදෙම නිරූපන හා රංගන ශ්ල්පිනියන්ගේ මියුසික් වීඩියෝ එක්කට අය කරන ගාන ගැනයි. ඒකේ මුල් තැන ඕෂදි හිමාෂා තමයි ඉන්නේ,

ඔශාදී හිමාෂා

මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් බවට ඇය දැනටමත් පත් වී හමාරය..ආශාවරි යන අනුවර්ත නාමයෙන් හදුන්වන ඇය මේ නිහඩ බවයේ ,දුකක් දැනෙන්න එපා වැනි ජනප්‍රිය ගීත වලට රංගනයෙන් දායක වී ඇත..ඇය රූප රචනයකට රංගනයෙන් දායක වීම සදහා රු.200000-250000ක මුදලයක් ලබා ගනී..

ටීනා ශෙනල්

නිරූපිකාවක් ලෙසින් සිට මියුසික් වීඩියෝ කලාවට පැමිණි ඇය දැනටමත් ලංකීය තරුනයන්ගේ සිත් වසගයට ගෙන ඇත..ඊට හේතුව ඇය රඟපනා ගොඩාක් රූප රචනා වැඩිහිටියන්ට පමණක් වීමයි..කෙසේ වෙතත් එක් රූප රචනාවක් සඳහා ඇය රු.175000-190000ක මුදලක් ගනු ලබයි

පියුමි හංසමාලි.

වැඩිම මුදලක් ගනු ලබන නිළියන් අතර තෙවෙන ස්ථානය පියුමිට හිමිය..ඉරාජ් නිර්මාණය කල දැනුනා ගීතයට රංගනයෙන් දායක වූ ඇය වික්ටර් රත්නායක මහතාගේ දෙවෙනි බිරිදගේ චරිතය මවා පෑවේය..අදටත් ඒ මියුසික් වීඩියෝ වට විවේශන වැඩිය..ඇය රූප රචනාවක් සදහා රු.160000-180000ක මුදලක් අය කරයි. ඒ වගේම දැන⁣ට වැඩිම සංඛ්‍යාවක් instragrm හරහා ෆලෝව් කරන පුද්ගලලයන්ගෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය ඇයයි

පියුමි ශීනායක

මෑත ඉතිහාසයේ නැගී ආ නිලියක් ලෙස නම් කරන්න පුලුවන්..චමු ශී නිර්මාණය කරපු ප්‍රේම සටන රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ඈ රූප රචනයකට දායක වීමට රු.140000-175000 ක මුදලක් ලබා ගනී..විශේෂත්වය වන්නේ ඇය රංගනයෙන් දායක වන්නේ ඔහුගේම සැමියා සමගය..

අමන්දා සිල්වා.

අන්දෝලනාත්මක වීඩියෝ රැසක්ම නිෂ්පාදනය කරපු ඉරාජ්ගේ වස්සානයේ හීනයේ රංගනයෙන් දායක වු ඇය රු.140000 – 160000 පමණ මුදලක් ගනු ලබයි..වස්සානයේ හීනයේ රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වීමට ඇයට හැකි විය..එම රූප රචනාව YouTube සමජ ජාලය හරහා විශාල වශයෙන් පැතිර ගියේය.

 

මෙවර සාමාන්‍යපෙළ විභාගයෙන් පළමුවැනියන් 6 දෙනෙක් එකම පාසලේ දෙදෙනෙක් ඒ අතර

ලංකාවේ හැමෝම වගේ බලාගෙන හිටපු අපොස සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත්වුනා. බලාපොරොත්තු වූ ප්‍රතිඵල සමහර සිසුන්ටනම් ලැබුණු අතර තවත් සමහරුන්ට එම ප්‍රතිඵල ලැබුනේ නැහැ. ඒ අතර අපිට අමුතු පුවතක් අසන්නට ලැබුණා. ඒ මෙවර අපොස සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රථමස්ථානය දිනු සිසුන් 6 දෙනකු සිටීමයි.

ඒ 6 දෙන අතරිනුත් එකම පාසලේ සිසුන් දෙන්දෙනකුද සිටීම තවත් විශ්මයට කරුණකි කෙසේ වෙතත් අපි මේ පලවෙනි ස්ථානය දිනාගත් සිසුන් 6 දෙනාටම අපි සුබපතනවා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

බුකියම කනපිට පෙරලු කොටට ඇදන් පඩිපෙල් නැගපු උදාරිගේ විඩියෝ එක මෙන්න

අම්මෝ කොහොමද මේක.? කොටට ඇදන් පඩිපෙල් නැගපු උදාරිගේ නොපෙනෙන තැන් දැකපු අන්කල්.ජනප්‍රිය වෙන්න කියලා මේ වගේ වැඩ කරනවාද මෙන්න බලන්නකො උදාරි අක්කා රෙදි ගලවගෙන බලන්නකො වෙන වෙන වැඩේ කොටට ඇදන් පඩිපෙල් නැගපු උදාරිගේ නොපෙනෙන තැන් දැකපු අන්කල් දීපු ආතල් එක මෙන්න. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

අපිටනම් හීනෙකින්වත් හිතන්න බැරි සුපිරි තෑග්ගක් සුපර් ස්ටාර් මොහාන්ගේ උපන්දිනයට බිරිඳ දුන්න හැටි

සිරස නාලිකාවේ විකාශනය වුන සුපර් ස්ටාර් කියන්නේ ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ රියලිටි තරඟයක්. මේ හරහා ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට බිහිවූ තරු බොහොමයි. සුපර් ස්ටාර් පළමුවන තරගයේදී අවසන් තරඟකරුවන් දොලොස් දෙනා තර සිටි මොහාන් දර්ශණ කියන්නේ අදටත් ලංකාව් බොහෝ රසිකයින් පිරිසක් ආදරේ කරන චරිතයක්.

පසුගියදා මොහාන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිඳ ඉතා වටිනා තෑග්ගක් ලබාදී තිබෙනනවා. අපිටනම් ඉතින් මෙහෙම තෑග්ගක් උපන්දිනෙකට තියා උදේ ඉඳන් රෑ වෙනකම් රස්සාවක් කලත් ගන්න අමාරු භාණ්ඩයක් මෙන්න බලන්නකෝ විස්තරේ

ශනුද්‍රිගේ ජායාරූපයක් ප්‍රසිද්ධ ඇමරිකානු නිල් චිත්‍රපට සමාගමක ලාංජනය යොදා අන්තර්ජාලයට මුදාහරි

ශනුද්‍රි ප්‍රියසාද් වර්ථමාන පරපුරේ ජනප්‍රිය නිළියක්.පසුගියදා රූපවාහිනි රියලිටි වැඩසටහනක් අතරතුර ඇයගේ සරාගී නර්තන ඉරියව් කිහිපයක්ම කැමරාවට හසුවී තිබුනු අතර එයින් එක් ජායාරූපයක් මේ වන විට අන්තර්ජාලයේ ඉතා වේගයෙන් සංසරණය වනවා.

සහායක නර්තන ශිල්පියා විසින් ශනුද්‍රිගේ බඳ පෙදෙස අල්ලාගෙන සිටින ජායාරූපයක් වන එය ලෝක ප්‍රකට ඇමරිකානු නිල් චිත්‍රපටයක ලාංජනයද සමඟ අන්තර්ජාලය පුරා හුවමාරු වෙමින් තිබේ.

බොහෝ පිරිසක් එම ජායාරූපයට සිය අදහස් පලකර ඇති අතර ඒ අතරින් බොහෝ දෙනෙකු ශනුද්‍රිට දැඩි ප්‍රියතාවයක් දක්වන බව තහවුරු වනවා.

එම ජායාරූපය පහතින් බලන්න

ගුවන් හමුදා සෙබළෙකුට පෙම් බැන්ඳ සදමාලි ඇගලුම් කම්හලේ සුපර්වයිසර් අතින් දුෂණය වී මැරුව හැටි

වතුපිටිවල ආයෝජන කලාපයේ සේවය කළ තරුණියකගේ ගෙල කැපුණු මළ සිරුර වේයන්ගොඩ හිරිපිටිය, දියලගොඩ ප්‍රදේශයේ කුඹුරක් අයිනේ තිබී 25 උදේ සොයාගෙන තිබුණා..

මෙලෙස මියගොස් ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ සඳමාලි නමැති 25 හැවිරිදි තරුණියක්.

මේ තරුණිය ගුවන් හමුදා සෙබළකු සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඇය සේවය කරන ආයතනයේ වැඩ පරීක්ෂකවරයකු සමඟද සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.

වතුපිටිවල මූලික රෝහල ආසන්නයේ නවාතැන්පොළක නැවතී සිටි බව කියන මෙම තරුණිය ඊයේ (25) උදේ 6.30ට පමණ ත්‍රිරෝද රියකින් වේයන්ගොඩ නගරයට පැමිණ ඇතැයිද ඒ අවස්ථාවේදී ඇගේ අනියම් පෙම්වතා බව කියන ඇය සේවය කරන ඇඟලුම් ආයතනයේ පරීක්ෂකරයාගේ දැනුම්දීම මත දඩගමුව ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි පැවසෙන්නේ.

ඇගේ රන් දම්වැලක් වැඩ පරීක්ෂකවරයාට ලබා දී තිබී ඇති අතර එය ලබා ගැනීමේ අරමුණින් ඇය ගොස් ඇති බවද පොලිසිය පවසා තිබෙනවා.

අනතුරුව වැඩ පරීක්ෂකවරයාගෙන් ලැබුණු ඇමතුමක් අනුව ඇය ත්‍රිරෝදයෙන් බැස පා ගමනින් ඔහු හමුවීමට ගොස් ඇතැයිද ඒ යන අතරදී මේ පැත්ත පාළු පෙදෙසක් බව ත්‍රිරෝද රියැදුරා දන්වා ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී ඇති බව සඳහන්.

ටික වේලාවක් බලා සිටි ත්‍රිරෝද රියැදුරා තරුණිය සෙවීම සඳහා ඉදිරියට ගොස් ඇති අතර එසේ යනවිට හමුවූ තරුණයකුගෙන් නංගි කෙනෙක් මේ පැත්තට ගියා හයර් එක ඉල්ලගන්න එයා බලන්න යන බව ප්‍රකාශ කළ පසු එම තරුණයා කුලී මුදල රුපියල් 300ක් ගෙවා එයා එයි යැයි පවසා පිටත්ව ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඒ අවස්ථාවේදී තරුණයාගේ සිරුරේ ලේ ගෑවී තිබෙනු දැකීම නිසා සැක පහළ වූ ත්‍රිරෝද රියැදුරා අසල්වාසීන්ට මේ බව දන්වා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කළ සෝදිසියේදී තරුණියගේ සිරුර කුඹුර අයිනේ ඇළ මාර්ගයක් අසල තිබී පොලිසියට හමු වී ඇති අතර ඇගේ සිරුර මීටර් 25 පමණ දුරකට ඇදගෙන ගොස් දැමූ ලකුණුද දක්නට ඇතැයි පොලිසිය සඳහන් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන වැඩ පරීක්ෂකවරයා දඩගමුව ප්‍රදේශයේ නිවෙසේදී අත්අඩංගුවට ගෙන ඔහු ඇඳ සිටි ඇඳුම් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන්ගේ පරීක්ෂාවට යොමු කිරීමටද පොලිසිය පියවර ගෙන තිබුණා.

පාසැල් ප්‍රේමයක සංවේදී අවසානය – දහසක් නෙත් කඳුලින් තෙත්කල පාසල් ප්‍රේමයක අහිමිවීම

ප්‍රේමය කියන්නේ ලෝකයේ පැවැත්මයි අපි හැමෝටම ජිවත වෙන්න ප්‍රේමය අත්‍යවශ්‍යයි. ඒ අතර අද අපි මේ කතා කරන්න යන පාසල් ප්‍රේමය මේ වීඩියෝව බලන බොහෝ දෙනෙක්ට තියන අද්දැකීමක්. ආදරේ ප්‍රකාශ නොකලත් හිතින් හරි ආදරය කල පිරිසකුත් ඉන්නවා.

පාසල් අවධියේදී අරඹ කරන මේ ප්‍රේමය බොහෝ දෙනෙකුගේ මගින් නතර වුනත් සමහ පිරිසකගේ විවාහය දක්වාම ගමන් කරනවා කෙහොම වුණත් සමාජය තුලනම් පාසල් ප්‍රේමය අනුමත කරන්නේ නැහැ. ඒ අතර සමහර ප්‍රේම කතා තියනවා අහිමිවීම් වලින් අවසන් වුන ඒ අහිමිවීම සදහටම අහිමිවීමක් වුනත් කොහොම වෙයිද ඒ විදිහට සඳහටම අහිමිවුණු පෙම්වතෙක් වෙනුවෙන් පෙම්වතිය තැබූ සංවේදී සටහනක් අපිට හමුවුණා.. බලන්නකෝ ඒ කවි පෙළ

පපුවේ තියන සේම ගතිය නැතිකරගන්න මෙතෙක් නොඇසූ අපුරු බෙහෙතක්

සාමාන්‍ය ව්‍යවහාරයේදී සෙම් ප්‍රතිශ්‍යාව යනුවෙන් ව්‍යවහාර වන මෙම රෝගය සහ ඉන් ඇතිවන උපද්‍රව අද සමාජයේ ඉතා බහුලය. කලින් කියන ලද හේතු වලට අමතරව ශීත කළ බීම, විෂ දුම් ආඝ්‍රහණය වීම, පරිසරිය දූෂණය වැනි හේතුද ප්‍රතිශ්‍යාවට ඉවහල් වේ. මෙය සංක්‍රමනශීලී රෝගයකි.

හිසරදය,හිස බරබව, ඇස් රතුවීම. ඇගේ වේදනාව, අරුචිය, මද උණ සහිතව නැසයෙන් දියර ගැලීම මෙම රෝගයේ ලක්ෂණයි. අප්‍රධාන වශයෙන් වෙනත් බොහෝ ලක්ෂනද, පහළ විය හැකිය. ප්‍රධාන උපද්‍රව නාසය, වායුකුටීර, කර්ණ, නේත්‍ර, උගුර ආශ්‍රිතව ඇතිවේ. මෙන්න අපි අද කියන්න යන්නේ මේ ලෙඩ වලට ඉක්මන් ප්‍රතිකාරයක් ගැන. විවියෝව නරබන්න.

දරුවගෙ බරින් නිදහස් වෙන්න උගුරෙ කාසියක් හිර කලා මාස 11 දරුවා මරාදාපු මවගේ සංවේදී කතාව

මව් පදවිය ලබන්නට පින තිබුනට මෙවැනි කාලකන්නි තිරිසන් දෙමාපියන්ද මේ ලෝකයේ නැතුවම නොවේ. මේ කියන්න යන්නෙත් එවැනි වූ අම්මා කියන නාමයට නිගරු කල ගැහැනියක් ගැනයි. මේ දරුවාද මෙවැනි ගැහැනියකගේ කුසෙහි පිලිසිදගන්න පෙර ආත්මයක යම් හෝ අකුසලයක් කරන්නට ඇත. තම කුසින් වදාපු දරුවට මෙවැනි දෙයක් කරන්න මේ අම්මා කොච්චර කුරිරු වෙන්න ඇතිද. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න