විවාහ යෝජනවා ප්‍රතික්ෂේප කල වරදට වෛද්‍ය පිඨයේ සිසුවියක් වෙඩි වරුසාවකින් අවසන් ගමන්

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අසාමා රාණි නමැති වෛද්‍ය සිසුවියක් බවයි එරට මධ්‍ය වාර්තා කරන්නේ. ඝාතනයට ලක්වූ තරුණියගේ ඥාති තරුණයකු විසින් ඇයට විවාහ යෝජනාවක් සිදුකර ඇති අතර එය අැය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. එයට කෝපයට පත්වූ තරුණයා විසින් ඇයගේ නිවස ඉදිරිපිටදී වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

අදාල තරුණියට වෙඩි පහරවල් 03ක් එල්ල කර ඇති අතර වෙඩි තැබූ තරුණයා එරට ක්‍රියාත්මක Tehreek-e-Insaf නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකක් බවට හෙළිවී තිබෙනවා.

වෙඩි වැදීමට ලක්වූ තරුණිය තමන්ට වෙඩි තැබූ පුද්ගලයා පිළිබඳව සඳහන් කර මියයන ආකාරය දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වන විට ලෝකයේ අවධානය යොමුව තිබෙනවා.

තරාදියෙන් බඩු කිරණ මේ කෙනා කරන දේ හොදට බලන්න මෙහෙමත් ජරා මිනිස්සු ඉන්නවද කියල හිතෙනවා

ඔබත් කඩයකට ගිහින් බඩු ගන්නවා නේද. මේ වගේ කඩයකින් නම් ගන්න එපා. බලන්න හොදින් මේ තරාදියෙන් බඩු කිරණ කෙනා කරන දේ… ඇත්තටම මේ දේ වෙන්නේ කඩයේ අයිතිකාරයාගේ දැනුවත් වීම තුලින් වෙන්න්න ඕනේ..

ඔබත් කඩයකට ගොස් බඩු ගන්නවා නම් අනිවාර්යෙන්ම කල්පනාකාරී වෙන්න. මෙහෙම පුද්ගලයන් ඔබටත් මුණගැසෙන්න පුළුවන් වේවි. ඒ නිසා කල්පනාකාරීව තමන් දෙන මුදලට හරි ගානට බඩු ගන්න ඔබ හිතන්න. මේ බලන්නකෝ පහත විද්යෝව මොකද වෙන්නේ කියල

නිල් චිත්‍රපට නිලියෝ 10ක් මේකප් එකට කලින් මෙන්න

මේකප් වලින් කරන්න පුලුවන් දේවල්ගොඩායි ..සුපිරි නිල් නිලියන් රොත්තක්ම මෙන්න එයාලගෙ මේකප් එකට කලින්ම ෆොටෝ ගහලා අන්තර්ජාලයට දාලා. කොහොමද මේකප් වලට තියන පවර් එක. ඒක නැති උනානම් හම්බ කරගෙන කාලත් ඉවරයි. බලන්න මේකප් නැති උනාම ලස්සනයි කියන අය කොච්චර අවලස්සනද කියලා. එක ඔයාලම බලන්නකෝ.එහෙනම් මෙන්න වැඩි  විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

ගොඩක් අය වික්ටර් මහත්මයට බැන්නට වික්ටර් රත්නායක ගැන ගොඩක් අය නොදන්නා සිද්ධියක් මෙන්න

ලංකාවේ සමාජ ජාලා හරහා මහත් කතා බහට ලක් වූ පුද්ගලයෙකු වනවානම් ඒ අන් කිසිවෙක් නොව, වික්ටර් රත්නායකයන්ය. ඔහුගේ අතිශය පෞද්ගලික දෙවන විවාහය සමග ඔහු සමාජ ජාලා හරහා කරලියට ආවත්, මේ කියන්න යන දේ ගැන බොහෝ දෙනා දන්නෙම නැත. වික්ටර් රත්නායක ගැන බොහෝ දෙනා නොදන්නා ඒ කතාවයි මේ මේ කියන්න යන්නේ. එහෙනම් වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

දිගින් දිගටම ලිංගික එක්වීම් නිසා යෝනිය හා විවරය විශාලවීමක් සිදුවේද?

දිගින් දිගටම ලිංගික එක්වීම් නිසා යෝනිය හා විවරය විශාල වීමක් සිදුවේද? ස්ත්‍රී පුරුෂ එක්වීම් දිගින් දිගටම කාලයක් තිස්සේ සිදුකිරීමේදී යෝනි මාර්ගයේ ස්වභාවිකව ඇති තද ගතිය ලිහිල් වෙනවා යයි බියෙන් පසුවන පිරිසක්ද සිටි. එසේනම් මෙන්න ඒ අයට ඉතා වටිනා කරුණු කිහිපයක්. ගැහැණු ඔබට මෙය ඉතා වැදගත් වනවා ඇත. එසේනම් පහත වීඩියෝව නරඹන්න. යහළුවන්ටත් බලන්න share කරන්න. සුභ දවසක්

දවස් 7ක් මගුල් කෑව දියණියගේ සුපිරි විවාහය ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් කියපු කතාව

පසුගිය දිනවල ලංකාවේ බොහෝ දෙනෙක් අතර කතාබහට ලක්වුණ විවාහයක් තමයි ලංකාවේ ජනප්‍රිය නළු නිලි යුවලක් වූ ශ්‍රියන්ත මෙන්ඩිස් සහ කුසුම් රේණු යන දෙපලගේ ආදරණිය දියණියගේ විවාහ උත්සවය.

ඉතාමත් උත්කර්ෂවත් ලෙස පවතී මෙම විවාහ උත්සවය ගැන ලංකාවේ බොහෝ දෙනෙක් කතාබහට කලේ මනමාල මහත්මාට එදින ලැබුණු කෝටි ගණනක් වටිනා බෙන්ස් රථය නිසාවෙනි. ඉතින් මේ සුපිරි විවාහය ගැන ශ්‍රියන්ත මෙන්ඩිස් පළමුවරට සති අන්ත පුවත්පතකට සිය අදහස් දක්වා තිබුනා මෙන්න ඒ ගැන ඔහු කියපු දේවල්

අනුරාධපුරෙන් රැට කන්න ගත් පරාටා පාර්සලේ ගෙදර ගිහින් ලිහලා බැලුව තාත්තටයි පුතාටයි ලැබුන අදහාගන්න බැරි දේ

අනුරාධපුර කඩ 50 ප්‍රදේශයේ පිහිටි බේකරි නිෂ්පාදන ආයතනයකින් පරාටා රොටී 5 ක්‌ මිලදී ගත් පියෙකු හා පුතෙකු, නිවසට ගොස්‌ එම පරාටා කෑමට සූදානම් වූ අවස්‌ථාවේ දී දුටු දෙයක් සම්බන්දවයි මේ කියන්න යන්නේ. ඇත්තටම මෙහෙම මිනිසුන් අපේ වගේ රටවල අඩුයි. ඇත්තටම මේ තාත්තටයි පුතයි ගොඩක් අගය කල යුතුයි, මෙවැනි අය අගය කල යුතුයි. සමාජයටම ලොකු ආදර්ශයක්. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

ඉමදුව 32 හැවරදි පෙම්වතා 7 වසරේ පෙම්වතියට කළ අහස පොලව නුහුලන අපරාධය

7 වසරේ පාසල් සිසුවියක් 32 හැවරදී තරුණයෙක්ට පෙම් කරන්නට ගිහින් වුන සිද්දියක් ගැන ගාල්ල -ඉමදුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. අද සමාජයේ ඇසෙන්නට දකින්නට ලැබෙන දේවල් එතරම් සතුටුදායක නොවේ. කෙසේ නමුත් දෙමාපියන් තම දරුවන් පිළිඹදව මිට වඩා සැලකිල්ලක් යොමු කරනවානම් මෙවැනි දෑ සමාජයේ අසන්නට දකින්නට නොලැබේවි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

නොසිතූ ලෙස අවසන් ගමන් ගිය ගාල්ලෙ දියණියගේ මව කළ සංවේදී ආයාචනය

අහිංසක මල්වන් ජිවිතයක් මෙලොවට අහිමි වීමට ගත වුනේ සුළු මොහොතකි. රෝගය ඔබ ඇසුවොත් පුදුමයට පත් වේවි. මොකද එම රෝගය එතරම් භයානක රෝගයක් නොවන නිසාය. නමුත් මේ අහිංසක මල් කැකුල මෙලොවින් අරගෙන යන්න මේ රෝගය එතනම් කුරිරු උවාද කියා පෙහෙලිකවකි. රෝහල් වලින් ලැබෙන අඩු සැලකිලි මෙවැනි දේවල් වලට වග කිව යුතු නොවේද. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

ලොව විශාලතම ශරීර අංග හිමි පුද්ගයින් 10 මෙන්න

ලෝකයේ විශාලතම ශරීර අංග හිමි පුද්ගලයින් 10 දෙනෙකු ගැනයි මේ කතා කරන්න යන්නේ. සමහරෙකු ස්ව කැමැත්තෙන් තම අංග උපාංග වෙනස් කරගෙන ඇති අතර තවත් සමහරෙකුගේ ඒවා උප්පැත්තියෙන්ම සිදුව ඇත. කෙසේ නමුත් ජිනස් පොතට ඇතුලත් වි ඇත්තේ උපතින්ම සිදු වූ දේවල්ය. එසේනම් බලන්නකෝ මොනවද මේ ලෝකයේ විශාලතම අංග කියලා. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න