අකිල දනුද්‍රගේ පෙම්වතිය හොර රහසේම ඇමරිකාවේ සුපිරි දනවතෙක් සමග විවාහ වූ හැටි.

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු අකිල ධනුද්ධර සමඟ පෙම් හබයක් ඇති බවට පසුගිය දිනවල රාවයක් පැතිර ගිය ජනප්‍රිය නිළියක් වගේ ම නිරූපණ ශිල්පිනියක් ද වුණු සුරූපී අමන්දා සිල්වා ඊයේ (28) කොළඹ ගලධාරි හෝටලයේදී යුග දිවියට පා තැබුවා.

ඇගේ අතගත් ආදරණීය ස්වාමිපුර්ෂයා වූයේ අමෙරිකාවේ නිව්යෝර්ක්වල පදිංචි වෙලා ඉන්න බ්‍රයන් පෙරේරා කියන සමාජජාල විශේෂඥයා කියලයි ආරංචි වෙන්නේ.

මගේ පුතාගේ පින්කමට මන් ශාලනිට කිවා මුස්ලිම් ගර්ල් කෙනෙක් වගේ හරි එන්න කියල, එත් අවේ නෑ..

දසුන් නිශාන් ද සිල්වා කියන නම රූපය අමතක වෙන්න විදිහක් නැහැ. මිට මාස තුනකට පෙර ඔහු ජිවිත රගමඩලට සමුදුන්නා. ඒ දෙහිතක ආදරේ බෙදා ගන්න බැරුව. ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු දසුන් මිය ගිහින් දෙසැම්බර් 23 වැනිදාට හරියටම මාස තුනයි. ඔහුගේ මතකය කාට අමතක වුණත් ඔහුගේ ආදරණිය අම්මාට මල්ලිට අමතක වෙන්නේ නැහැ. මේ සංවේදී සටහන තබන්න ඔහුගේ ආදරණිය මවව හිරු ගොසිප් වෙත සම්බන්ධ කරගත්තා.මේ ඇයගේ අදහස් ගැනයි.

දසුන් මිය ගිහින් මාස තුනක් ගත වුණා. ඔහුගේ පිංකම සිදු වුණා. මුලින්ම ඒ ගැන කියමු..?

පුතා නැති වෙලා හරියටම මාස තුනක් ගත වුණා. පුතා වෙනුවෙන් අපි 24 රෑ බණ කියලා 25 දවල් දානේ දුන්නා. ස්වාමින් වහසේලා 11 නමක් හා මෙහෙණින් වහන්සේලා දෙනමක් හා කරඩුවක් පුජා කළා. ඒ වැඩකටයුතු නම් හොදින් කළා. මගේ පුතා වෙනුවෙන් මම කොහොමත් හැමදාම පිං දෙනවා. මම කන හැම බත් කටක් ගානේම.

ඔහුගේ අවමගුලට බොහෝ දෙනෙක් සහභාගී වුණා. පිංකමට එවැනි පිරිසක් සහභාගී වුණේ නැහැ කියලා ආරංචියි.. දසුන්ව හැමෝටම අමතක වෙලාද..?

මළගෙදර ආ සෙනග නම් පුතාගේ පිංකමට ආවේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙන්නත් බැහැ. නත්තල් නිවාඩු නිසා බොහෝ අය පුද්ගලික දේවල්වලට කාලය යොදවනවා. එහෙම ආවේ නැහැ කියලා මම නම් කාත් එක්කවත් අමනාපයක් නැහැ. පුතාගේ අම්මාට ටෙලි නාට්‍ය කිහිපයකම හිටියේ කුසුම් පෙරේරා. ඇය ආවා. ඒ වගේ පුතා එක්ක බෝඩිමේ හිටපු පුතාලා හා දුවක් රුවන් වික්‍රමසිංහ පුතා ආවා. ඊට අමතරම පුතාව මුලින්ම නිරුපන ශිල්පියෙක් කළ ජොනි සමන්තයි එයාගේ මල්ලියි පුතාගේ පාසලේ යාළුවෝ හා ශිෂ්‍යයින් ආවා. ඇත්තටම කිව්වොත් පුතා මැරුණට පස්සේ එයාව හුග දෙනෙකුට අමතක වෙලා.ඒත් මම එයාගේ අම්මා මට කවදාවත් මගේ පුතාව අමතක වෙන්නේ නැහැ.

ශලනි තාරකා ඔබට කතා කළෙත් නැද්ද..?

මට කතා කළේ නැහැ. ඒ අය හිතට එකගව ජිවත් වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පුතා නැති වෙලා මාස දෙකෙන් පහන් වැටක් පුජා කරලා ඒක ෆේස්බුක් එකේ දාලා. එහෙම කරන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ. මට මගේ යාළුවො කතා කරලා ඒ ගැන කිව්වා. මම ශලනිට එස් එම් එස් එකක් යැව්වා. ඔයා රගපාන්න දක්ෂ නිලියක්. එදා එන්න කියලා කිව්ව වෙලාවේ පොඩ්ඩක් ඉන්න එන්නම් කිව්වා නම් අදටත් මගේ තාත්තා ජිවත් වෙනවා. දොළොස්මහේ පහන නිවා ගත්තේ ඔයා. මගේ පුතාට පිං පිණිස කරන දේවල් ෆොටෝ ගහලා ෆේස්බුක් දාන්න එපා කියලා. ශලනි නම් මට කතා කළේ නැහැ. මගෙන් හුගදෙනෙක් ඉල්ලීම් කළා තුන් මාසේ දානෙට ශලනිට එන්න කියන්න පුතා ආඩම්බර වෙයි අන්තිම මොහොතේ හරි එයාව ගෙනල්ලා බත් කටක් කන්න දුන්නා කියලා. ඒ නිසා මම එයාට කතා කරලා කිව්වා පුතේ ඔයා මුස්ලිම් ගර්ල් කෙනෙක් වගේ හරි ඇදලා එන්න කියලා. නැත්තම් මට මිනිස්සු ගල් ගහයි කියලා. මොකද හුගක් දෙනෙක් එයාට වෛර කරන නිසා. එයා කිව්වා අම්මාගෙන් අහලා එන්නම් කියලා ආවේ නැහැ. මම එයාට කතා කළ එක ගැන එයා දසුන්ගේ බිරිද සංදිපනිට කෝල් කරලා කියලා. ඒ කියන්නේ මගේ පුතා මරාගෙන මේ දෙන්නා එයාලගේ යාළුකම තවම පවත්වාගෙන යනවා.

අම්මා දසුන්ගේ බිරිදට පිංකමට කතා නොකළේ ඇයි ..?

මම කවදාවත් සංදිපනිට නම කියලා කතා කරලා නැහැ. පුතේ කියලා කිව්වේ. මොනා කරත් එයා මගේ පුතාගේ බිරිද නිසා.ඒත් එයා මගේ පුතා මැරුණ වෙලාවේ මට කෝල් කරලා කිව්වා අන්න අරූ මැරුණා කියලා. මට ඒ මොහොතේ මහා දුකක් ඇති වුණා. දේපල ඉල්ලුවා.පුතාගේ බයික් එක දැන් එයාගේ අයියා පදින්නේ. බැංකු පොත් ගත්තා. මට මේ කිසිදෙයක් වැඩක් නැහැ. ලක්ෂ 20ක් දෙන්න බැරි නම් ගෙදරින් පලයන් කිව්වා. පුතාගේ මිනිය තියෙද්දී බාත්රූම් එක ලගදී එයා මගේ පපුවට වැලමිටෙන් අන්නා හුස්මපවා මට හිර වුණා. ඒත් මම මොකුත්ම කිව්වේ නැහැ.ඇත්තටම කිව්වොත් මට සංදීපනී හා ශලනි ගැන දැන් තියෙන්නේ වෛරයක්.

පුතා මැරෙන්න සති දෙක තුනකට කලින් මට කතා කරලා පුතාට හෙන ගහන්න ඕන මැරියන් කියලා දොස් කිව්වා මම පුතාට ආශිර්වාද කළා ජිවත් වෙන්න එයාලගේ ශාපය තමයි මගේ පුතාට වැදුණේ.එහෙම කරපු එයාට මම ඇයි කතා කරන්නේ.මගේ පුතාගේ වැරදි තියෙනවා. මම නැහැ කියන්නේ නැහැ.මගේ ජිවිතෙන් මගේ පුතා උදුරා ගත්තා.එයාලා දැන් සතුටින් රට වටේ රවුම් ගගහා ජිවත් වෙනවා.

ශලනිගෙයි සංදිපනිගෙයි මැදිහත් වීම නිසා දසුන් ජිවිතෙන් වන්දි ගෙව්වා කියලද කියන්නේ..?

ඔව්. වෙන හැමදේම ශලනිත් සංදිපනිට කිව්වා. සංදීපනී පුතාට කතා කරලා ඒවා කියලා බැන්නා. පුතා මැරෙන්න කලින් ශලනිට කියලා තියෙනවා එන්න කියලා. තුන් හතර වතාවක් එයා බැහැ කියලා. පුතා කියලා එහෙනම් මම මැරෙනවා කියලා ඕන දෙයක් කරන්න කියලා ෆෝන් ඔෆ් කරලා. මේ දෙන්නම ඉවසුවා නම් මගේ පුතා ජිවතුන් අතර.

තරුණිය මත්කර ලබාගත් ලිංගික දර්ශන FB දමනවැයි බියගන්වා කළ අපරාධයක් හෙළිවෙයි

තරුණිය මත්කර ලබාගත් දර්ශන fb දමනවයි බියගන්වා කල අපරාදයක් නාවලපිටියෙන් හෙළිවෙයි. මෙවැනි නරුමයන් සිටින සමාජයකයි අපි ජිවත් වන්නේ.. මෙවැනි දේවල් අද සමාජයේ සිටින තරුණියන්ට ආදර්ශමත් සිදුවීම්ය. මන්දයත් හැගීම් වලට මුලා වි තම ජීවිතය විනාශ කරගන්වද, නිසි වයස  පැමිණෙන තුරු හැගීම් යටපත්කර ජිවිතය එලිය කරගන්නවාද යන කාරණය ඔබ අතේ ඇත. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

යහළුවන් දෙදෙනා සමග එකවර දරුණු ලෙස ලිංගිකව එකතු වූ කාන්තාවට සිදු වූ දේ

යහළුවන් දෙදෙනා සමග එකවර දරුණු ලෙස ලිංගිකව එකතු වූ කාන්තාවට සිදු වූ භයානය සිදුවීමක් ගැන අපට වාර්තා වුණා. මිනිසුන්ගේ ඇති පාලනයක් නොමැති ලිංගික හැගීම් නිසා මෙවැනි දේ සිදුවීම අද ලෝකයේ සාමාන්‍ය දේවල් බවට පත් වි ඇත. කෙසේ නමුත් මෙය අපට වාර්තා වන්නේ විදෙස් මාධ්‍යයෙන්ය. විදෙස් රටවල මෙම ලිංගික සම්බන්දතා සාමාන්‍ය දෙයක් වුවාට ලංකාව වැනි සංකෘතියක් ඇති රටකට එය අමිහිරි කරුණකි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

අපි ගොඩක් ආදරේ කරන ලංකාවේ නිලියන් මේකප් නැතුව කොහොමද කියලා දැකලා තියනවද..

නළු නිලියන් කියන්නේ අකර්ශනියව සිටිය යුතු පිරිසක් බව සැබෑවකි. ඔවුන් රුපවාහිනියෙන් දිස් වන්නේ සුරංගනාවියන් ලෙසිනි, මේකප් ආදී දේවල් යොදාගෙන ඔවුන් හැඩට සිටීමට උත්සහා ගත්තද ඔවුන්ගේ සැබෑ පෙනුම සිතන තරම්, එමෙන්ම රුපවාහිනියෙන් දකින තරම් සුන්දර නොවන්නට පුළුවන. ඔබ ගොඩක් ආදරේ කරන එම නළු නිලියන් මේකප් නොමැතිව කොහොමද කියලා ඔබම පහත වීඩියෝවෙන් නරඹන්න’.

ෆේස්බුක් ව්‍යාජ ගිණුමකට පෙම් කළ රූමත් 17හැවරදි තරුණියට අත්වූ අවාසනාවන්ත ඉරණම

දැන් මුහුණු පොත නිසා රටේ සිදුවන අපරාධ එන්න එන්නම ඉහල යන තත්වයකට ලක් වි ඇත. මේ කියන්න යන්නේ තවත් එවැනි සාපරාදී ක්‍රියාවක් ගැනයි. එනම් මුහුණු පොත හරහා පෙම් කරන්නට ගොස් තම වටිනා ජීවිතය විනාශ කරගත් තරුණියක් ගැනයි. මල්වන් ජිවිත විනාශ වන්නට ගත වන්නේ සුළු මොහොතකි.  වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න. මෙවැනි දේවල් පිළිබඳව සමාජය දැනුවත් කිරීමට share කරන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.

ඇඟේ ලේ වතුර වෙන ලොව පවතින විවාහ චාරිත්‍ර මෙන්න. සමහර රටවලනම් කසාද බදිනවට වඩා වැඩිය හොදයි මැරෙනවා

මේ ලෝකයේ වෙන සමහර දේවල් අහන්න දකින්න ලැබෙනකොට තමා, අපි මේ ලංකාවේ ඉපදෙන්න කොච්චර පිනක් කරලා ඇතිද කියලා හිතෙන්නේ. ලෝකේ උතුම් රට ලංකාවයි කියන්නේ අන්න ඒ නිසයි. ඉතින් මේ කියන්න යන්නේ ලොව පවතින විවිධ විවාහ චාරිත්‍ර ක්‍රම ගැනයි. ඇත්තටම මේ චාරිත්‍ර ක්‍රම දකිනකොටනම් අපේ රටේ අයට  ඇති වන්නේ සතුටක් ආශාවක් නොවුනට ඒ රටවල අය එමගින් ලබන්නේ ලොකු ආශ්වාදයක්.වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.

ලොව ලස්සනම ගැහැණු ළමයා ලෙස හැඳින්වෙන අවුරුදු හයේ රුසියානු දියණිය

Anna Knyazeva නම් අවුරුදු 6ක කුඩා දියණියක් මේ වනවිට ලොව ලස්සනම දරුවා ලෙස හඳුන්වමින් විදෙස් වෙබ් අඩවි පුරා වාර්තා පළවේ. ඇය රුසියානු ජාතික දියණියක් වන අතර ඇගේ ඉන්සට්ග්‍රෑම් ගිණුමේ සාමාජිකයින් ලක්ෂකට අධික ප්‍රමාණයක් මේ වනවිට සිටියි. බෝනික්කෙකුගේ මෙන් ඇති ඇගේ නිල් පැහැති දෑස් ඇයව ලොව ලස්සනම දියණිය බවට සනාථ කිරීමට කාරණාවක් වී ඇත. දැනටමත් ඇය රුසියාවේ ප්‍රධාන සමාගම් හි නිරූපණ කටයුතු සඳහා දායක වී ඇත.

ඇගේ ඡායාරූප සඳහා විශාල වශයෙන් අදහස් හා කැමැත්ත ප්‍රකාශ කිරිම් ලැබෙන බවයි සඳහන් වන්නේ.

 

වතුර වීදුරුවක් ඉල්ලපු හිඟන ළමයට කිරි වීදුරුවක් දුන් කාන්තාවට වසර 21කට පසු ලැබුණු අදහගන්න බැරි විශ්මිත දෙය

ලංකාවේ ඉන්න හුඟ දෙනෙක් අසරණ අයට උදව් කරන්න අසයි සමහර අයනම් එහෙම නැහැ අද අපි කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන ගොඩක් අයනම් කුණු දුවිලි ගාගෙන ගෙදරට හිඟන ළමයෙක් අවොත් සලකනවා ටිකක් අඩුයි. නමුත් දුප්පත් හිඟන ළමයෙක්ට වතුර වීදුරුවක් ඉල්ලපු කාන්තාවකට වසර 21කට පසු ලැබුණු අදහගන්න බැරි දෙයක් ගැනයි අද අපි කියන්න යන්නේ

නෙතට කඳුලක් උනන සංවේදී සිදුවීමක් වුන මෙය අපි උපුටාගත්තේ ෆේස්බුක් සමාජ ජාල මාධ්‍යයෙනි ඔයාලත් බලන්නකෝ බලල යහලුවන්ටත් බලන්න Share පාරක් දාන්න

ලෝකයේ ලොකුම දේවල් 10 මෙන්න

අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ හමු වූ ලොකුම දේවල් 10 ක් ගැනයි. ඉතින් මේ දේවල් දැක්කම ඔයාලා පුදුම වෙනවා නොඅනුමානයි. ඒ අතර අසාමාන්‍ය ලෙස පිහිටීම් ඇති මිනිස්සුන්ද ඒ වගේම අසාමාන්‍ය විදිහට කල නිර්මාණද ඇතුලත්. ලොව විශාලතම අත හිමි පුද්ගලයා වාර්තා වන්නේ චීනයේ ලියුහුවාය. ඔහු 2007 වසරේ ලොකුම ඇති පුද්ගලයා වශයෙන් පිලිගැනුනා. ඔහුට උපතින් ඇති වූ රෝගයක් හේතුවෙන් අතේ මහපට ඇගිල්ල, වෙදගිල්ල, දබරගිල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල වී ඇත. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න.