මනාලිය බලන්න මනාලයා නිවසට එනවිට මනාලිය කිතුල් ගහේ – දකුණු පළාතේ සිදුවූ අපුරු සිදුවීමක්

අද කාලෙනම් යෝජිත විවාහ සිදුවෙනවා ගොඩක් අඩුයි මොකද ඇටෙන් පොත්තෙන් එලියට එන්න කලින්ම කොල්ලෝ කෙල්ලෝ පෙම්වතියන් පෙම්වතුන් හොයාගන්නවා. අද කාලේ බොහොමයක් විවාහ සිදුවෙන්න ප්‍රේම සම්බන්ධතා උඩ. යෝජිත විවාහ වලදී මනාලිය බලන්න මනාලයා යනකොට මනාලයාට පේන්න මනාලිය ලස්සනට සංවර ලෙස හැඳ පැළඳ ලස්සනට ඉන්නවා.

අද අපි මේ කියන්න යන්නේ මනාලිය බලන්න යනකොට මනාලිය කුතුල් ගහෙන් බිමට බැහැපු සින් එකක් ගැනයි. මේක සිදුවෙලා තියෙන්නේ දකුණු පළාතේ මෙන්න බලන්නකෝ විස්තරේ

ගොඩට ගේන්නත් කලින් කෝටි දෙකකට අලෙවි වූ මීගමුවේ මාළුවාගේ ඡායරූප පළමුවරට මාධ්‍යට නිකුත්වෙයි

පසුගියදා අපි ඔයාලට කිව්ව මතකද මීගමුවේ ධිවරයින් පිරිසක් කෝටි දෙකක මලුඅවෙක් ඇල්ලුවා කියලා. ලෝකයේ විවිධ ගණන් වලට විවිධ කාල වලදී අලෙවි වන මසුන් අපිට දැකගත හැකි නමුත් විදෙස් රටවලින් එවැනි පුවත් අපිට අහන්නට ලැබුනට ලංකාවේ මෙවැනි විශාල ගණනකට අලෙවි වූ මත්සයෙක් ගැන අපිට මිට කලින් අහන්නට දකින්නට ලැබුනේ නැහැ….මේ ගැන වැඩි විස්තර දැනගන්න පහත video එක බලන්න…

 

2018 නව වර්ෂය සඳහා වූ නිවාඩු ලැයිස්තුව මෙන්න- එකම මාසයක පොහොයවල් දෙකක් යෙදෙන මාස තුනක්…

මේ ගෙවී යන්නේ 2017 අවුරුද්දේ අවසන් කාල සීමාවයි. එයත් සමගම එළැඹෙන 2018 නව වර්ෂ සඳහා වූ නිවාඩු ලැයිස්තුව මේ වනවිට නිකුත් වී තිබෙනවා.එම නිවාඩු ලැයිස්තුවට අනුව එකම මාසයේ පොහොයවල් දෙකක් යෙදෙන මාස තුනක් තිබෙනවා.

විෂේශත්වය වන්නේ මෙවර වෙසක් පොහොය අප්‍රේල් මාසයේ යෙදී තිබීමයි.2018 වර්ෂය සඳහා නිවාඩු ලැයිතුව මේ වන විට නිකුත් වී තිබෙනවා. ඒ අනුව මෙවර එකම මාසයක පොහොයවල් දෙකක් යෙදන මාස 3ක් තිබෙනවා.

එමෙන්ම ලබන වර්ෂය සඳහා විශේෂ බැංකු නිවාඩු හැර නිවාඩු 26ක් පවතිනවා.

“විවාහය දෙදරා ගියේ නොගැලපීම් නිසා. සාරංගගේ මව සියල්ල හෙළි කරයි

තිලකා රණසිංහ කියන්නේ දක්ෂ නිවේදිකාවක්. ඒවගේම ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගේ ආදරණීය මව. ඇයගේ සැමියා ගායකයෙක්. ඒ ඔබ කව්රුත් ආදරය කරන නාරද දිසාසේකර. ඒත් ඔහු කාලයත් මග තම පවුලෙන් ඈත් වනවා. ඉතින් මේ හැමදේ ගැනම තිලකා රණසිංහ සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මෙන්න මේවිදිහට

තිලකා රණසිංහගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ අවස්ථාව හා වැඩියෙන්ම දුක් වූ අවස්ථාව සිහිපත් කරන්න කීවොත් ඔබ කොහොමද එය කරන්නේ?

පුතා (සාරංග දිසාසේකර) ඉපදුණු දවස තමයි මම මගේ ජීවිතයේ වඩාත්ම සතුටු වූ දවස. මම වැඩියෙන්ම දුක්වූයේ මගේ වැඩිමල් සොයුරියන් අකාලයේ මියගිය අවස්ථාවේ.

ඔබ සතුට හා දුක විඳදරාගන්නේ කොහොමද?

ඔය හැඟීම් දෙකම බෙදාහදා ගන්න මට පුළුවන්. සතුට දනවන දෙයක් වුණාම එය තවත් කෙනෙකුට කියලා එයත් එක්ක සතුට බෙදාගන්නවා. ඒ වගේම දුකක් දැනුණම කාත් එක්ක හරි කියලා හිතේ දුක තුනී කරගන්නවා.

තමන්ගේ දුක, තමන්ගේ ප්‍රශ්න තව අයට කියන්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙලා ඒ දුක වැඩිවෙනවා කියා ඇතැමුන් කියනවා. ඔබ එය පිළිගන්නවාද?

පෞද්ගලිකව මට නම් එහෙම වෙලා නැහැ. මොකද මට ඇතිවෙලා තියෙන්නේ තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න නමෛයි. ඒ වගේම මට ප්‍රශ්නයක් වුණාම මම ඒක හැමෝටම කියන්න යන්නේ නැහැ. මට සමීපතම පවු‍ලේ කෙනෙකුට තමයි කියන්නේ. තමන්ගේ ප්‍රශ්න හැමෝටම කියන්න යන අයට ඔය තත්ත්වය ඇතිවෙනවා. ඒ වගේම තව කෙනෙකුට කියන්න බැරි ප්‍රශ්න තියෙන අයට නම් තමන්ගේ ප්‍රශ්න වෙන අයට කියන්න ගියොත් ඔය වගේ තත්ත්වයක් උදාවන්න පුළුවනි. ඒ වගේ අවස්ථාවල නම් ඉතින් නිහඬවම එය හංගාගෙන ඉන්න තමයි වෙන්නේ.

තිලකාට දුක හා සතුට නිහඬව විඳදරා ගන්න හැකියාවක් නැද්ද?

ගොඩක් හොඳ හැකියාවක් තියෙනවා. මගේ ජීවිතේ දුක දැනුණු අවස්ථා ගොඩාක් මම ඒ දුක තනිවම දරාගෙන හිටියා.

ඔබේ විවාහය තුළින් ඒ වගේ දුක්බර අවස්ථා තිබුණා නේද?

දුක්බර බව කියනවාට වඩා ගැටලු සහගත බව කිව්වොත් වැරදි නැහැ. මගේ සැමියා (නාරද දිසාසේකර) සහ මගේ විවාහය දෙදරා යන්නට හේතු වුණේ ඔහුගේ බිමත්කම හා අපේ නොගැළපීම. නමුත් වෙන්ව ගිය පසු වුණත් අවශ්‍ය අවස්ථාවලදී අපි කතාබහ කළා. තනියම පුතාව හදාගන්න එකත් මට දුකක් වුණේ නැහැ. මගේ අයියා (ඩග්ලස් රණසිංහ) මට ලොකු ශක්තියක් වුණා.

ඔබ හිතන විදියට වඩාත්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?

තනිකඩ ජීවිතයේ සතුට තියෙන්නේ වගකීම් රහිත නිදහස් සැහැල්ලු බව එක්ක. ඒත් විවාහයකදී ජීවිතයට වගකීම් එනවා. දරු මල්ලන් ලැබෙනවා. විවාහ ජීවිතයේ සතුට තියෙන්නේ ඒ සංකීර්ණ බව එක්ක. මම හිතන්නේ ජීවිතයට වගකීම් අවශ්‍යයි. දරුවන් අවශ්‍යයි. ඒ හින්දා වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළ.

විවාහය සතුටක් නම් දෙවැනි විවාහයක් ගැන හිතා ජීවිතයට අහිමි වූ සතුට ළඟා කරගන්න හිතුවෙ නැත්තේ ඇයි?

ගිනිපෙනෙල්ලෙන් බැට කෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයිලු. මටත් දෙවැනි විවාහයක් ගැන හිතන්න කියලා අයියලා කියද්දී හිතුණේ එහෙම. අනිත් කාරණාව දෙවැනි විවාහයක් ගැන හිතන්නේ සැමියකුගේ ආදරය රැකවරණය අවශ්‍ය නම් විතරයි. මට මගේ අයියලාගේ රැකවරණය තිබුණා. ඒ වගේම වෘත්තිය තුළ කාර්ය බහුල වුණා. මගේ දරුවා මගේ ජීවිතේම වුණා. ඒ හින්දා ආදරයක අවශ්‍යතාව දැනුණෙ නැහැ. දෙවැනි විවාහයක් කරගත්තත් ඔහු මගේ දරුවට තාත්තා කෙනෙක් වෙයිද කියන ප්‍රශ්නය තදින්ම තිබුණා. ඔන්න ඔය හේතු හින්දා දෙවැනි විවාහයක් මට අවශ්‍ය නැහැ කියලා හිතුවා.

ඔබේ පුතුගේ ජීවිතයේ සතුට හා දුක ඔබටත් ඒ විදියටම දැනෙන්න ඇති…

ඒක හැම අම්මා කෙනෙකුටම ‍පොදු දෙයක්. තමන්ගේ සතුටට වඩා දරුවන්ගේ සතුට අම්මට දැනෙනවා. දරුවකුට දුකක් වුණාම ඒකත් ඒ අම්මට තදින්ම දැනෙවා.

සාරංගගේ ජීවිතයේත් අර්බුදකාරී තත්ත්වයන් හා දුක්බර අවස්ථා ඇතිවුණා.

ඔව්. ඒ හැම ප්‍රශ්නයක්ම විසඳලා පුතාගේ ජීවිතයට සතුට උදාවෙනවා දකින එක තමයි දැන් මගේ ලොකුම සතුට.

ලිංගික ඇසුරක් නැවැත්වු පසු ඔබට සිදුවන මේ වෙනස්කම් ගැන ඇසුවොත් ඔබ පුදුම වෙයි

කාන්තා පිරිමි හැමෝගේම විවිහා ජීවිතයේ වැදගත් කොටසක් තමයි ලිංගිකත්වය කියන්නේ. ඉතින් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ තවත් වැදගත් කරුණක් ගැන ..මේ ගැන ඔබ කවදාවත් අසා නැතුව ඇති..ලිංගික ඇසුරක් නැවැත්වු පසු ඔබට සිදුවන මේ වෙනස්කම් ගැන ඔබ දැනුවත්ද?…ඔබත් මේ වැදගත් කරුණු ගැන දැනුවත් වෙන්න…එමගින් විවාහ ජීවිතය සාර්ථක කරගන්න. හැමෝටම බලන්න share කරන්න. සුබ දවසක්

“විස්ස පනිද්දි උඹ කැම්පස් ගියා..මම හමුදාවට ගියා” එක පාරක් මේ වීඩියෝව බැලුවොත් අඬනවා සත්තයි

අපි හැමෝම අපේ රටේ බේරගත්ත රණවිරුවන්ට ගොඩක් ආදරෙයි රට වෙනුවෙන් අබාධිත වුනු රණවිරුවන් ගැන අපිට සමාජ ජාලා ඔස්සේ විවිධ කවි නිසඳැස් දකින්නට ලැබෙනවා අපි අද මේ කියන්න යන්නෙත් ඒ වගේ සංවේදී කවියක් ගැනයි. මුළු බුකිය පුරාම පැතිරගිය මේ කවිය බලන හැමෝගෙම නෙතට කඳුලක් එන්න බවනම් සත්තයි

මෙන්න එහෙනම් තමන් එක්ක එකට පන්තියේ ඉඳලා කැම්පස් ගිය යාළුවට ලියපු සංවේදී කවිය මෙන්න

ගාල්ලේදී ජාතිභේද නොතකා හැමදාම මනුස්සකම තියෙන මිනිසෙකු අසරණ වූ වෙලාවක මිනිසෙකුට සලකන හැටි මෙන්න.

යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකුට ඊයේ දිනයේ සිදු වූ සිදුවිමක් මේ වන විට දැඩි කතා බහකට ලක් වෙලා තිබෙනවා.මෙම යතුරු පැදිකරු මිලට ගත් බඩු මල්ලක් තම යතුරු පැදියේ හැඩලයේ දෙපස එල්ලාගෙන තරමක් වේගයෙන් පැමිණ ඇති අතර එකවරම බඩු මල්ල පාරට වැටී ආහාර ද්‍රව්‍යන් පාර පුරා විසීරී ගොස් තිබෙනවා.එලෙස පාර පුරා විසිරී ගිය ආහාර ද්‍රව්‍යයන් මෙම පුද්ගලයා විසින් තනිවම එකතු කරන ආකාරය ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි මුස්ලීම් ජාතික පුද්ගලයෙකු දැක තිබෙනවා.මෙන්න ඔහු පසුව කරන වැඩේ.පහත විඩියෝවෙන් නරඹන්න

 

වැසිකිලි ගිය ඇන්ටිව දූෂණය කරන්න ගිය ගම්පොළ අවරුදු 20 කොල්ලෙක්ට ඇන්ටිගෙන් හම්බවුනු දේ

ඇත්තටම අද ලංකාවේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා හිතෙනවා මේවා දැක්කම කාන්තාවකට වැසිකිලි යාම පවා අනතුරුදායක දෙයක් බවට පත්වෙලා හැඟීම් පාලනය කර ගත නොහැකි මිනිසුන් නිසා. මේ සිදුවීම වෙලා තියෙන්නේ ගම්පොළ ප්‍රදේශයේ.

සැමියා විදෙස් රැකියාවක් සඳහා ගොස් ඇති අතර මෙම කාන්තාව දරුවන් දෙදෙනා සමඟ තනිවම සිය නිවසේ වාසයකර තිබෙනවා ඉතුරු ව්ස්තර සදහා පහත වීඩියෝව නරඹන්න. එසේම හැමෝටම බලන්න share කරන්න.

සල්ලි සොයා සෞදියට ගිය කාංචනා බරපතල තුවාල සහිතව ඇදිවතත් නොමැතිව වසරකින් නිවසට

සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා ගලේවෙලින් පිටත්ව ගිය එක් දරු මවක් වසරකට පසු බරපතළ තුවාල සහිතව (18) දින අලුයම සිය නිවසට අහිමිව පැමිණීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවනවා.

බරපතළ ලෙස පහර කෑමට ලක්ව ඇති මෙම ගෘහ සේවිකාව නිවසට පැමිණීමත් සමග ඇයව රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙන අතර මෙසේ දිවි බේරාගෙන මෙරටට පැමිණ ඇත්තේ ගලේවෙල බඹරගස්වැව පදිංචි 33 හැවිරිදි ඩබ්ලිව්, ඩී. කාංචනා කුමාරි එක්දරු මවක්. වයස අවුරුදු හතරක් වූ කුඩා දියණිය නිවසේ දමා 2016 සැප්තැම්බර් මස 5 වැනි දින සෞදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා කුරුණෑගල විදේශ රැකියා නියෝජිත ආයතනය මැදිහත්වීමෙන් ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකසා ඇගේ කැමැත්ත මත විදේශගත වූ බව කාංචනා පවසනවා.

තමාව සෞදියේ දමාම් ප්‍රදේශයේ නිවසක ගෘහ සේවය සඳහා යෙද වූ බවත් මාස තුනක පමණ කාලයක් එම නිවසෙහි සේවය සඳහා වැටුප් ලබා දුන් බවද පසුව දිගින් දිගටම ආහාර ඇඳුම් පැළඳුම් වැටුප් සියල්ල අත් හිටුවා දැඩි ලෙස වධ දෙන්නට පටන්ගත් බව ඇය හඬමින් ඇය පැවසුවා. මේ වන විට ඇයගේ සිරුරේ අත්පාවල කැපුම් තුවාල , ඇස් වල තුවාල එමෙන්ම කොන්ද සහ කකුල්වල බරපතළ තුවාල දැක ගැනීමට හැකි වූ අතර ඇයගේ දත් පවා කඩා ඇති අයුරුද දැක ගැනීමට හැකිවුණා .

නිසියාකාර ඇවිද ගැනීමට වත් නොහැකිව ගත වාරු නොමැති සිටින ආකාරයද දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ. තමන්ට සිදු වූ අත්දැකීම් පිළිබඳව ඇය කියා සිටියේ දිගින් දිගටම මේ ආකාරයෙන් පහරදී තම සැමියා සහ ඥාතීන් විසින් සිදුකල පැමිණිල්ලක් අනුව තමන්ට එම නිවසෙන් ඒමට හැකියාව ලැබුණු බවත් වැටුප් හා කිසිවක් නොමැතිව කළුපාටට හුරු රෙදි කැබැල්ලකින් ඔතා ගුවන්තොටුපලට ගෙනවිත් දැමු බවත් ගුවන් තොටුපළේ සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් සාය හා හැට්ටය ක් ලබාදීමෙන් එය ඇඳගෙන ලංකාවට පැමිණි බවයි.

මෙම කාන්තාවගේ සැමියා වූ සමන් කුමාර බණ්ඩාර පැවසුවේ මෙම සිද්ධියට වන්දි මුදලක් අවශ්‍ය කරන බවයි . එමෙන්ම ගෘහ සේවය සඳහා ගොස් බරපතල තුවාල ලබා පැමිණ සිටින කාංචනා කුමාරි මහත්මිය ගේ නැන්දම්මා වූ ඩබ්ලිව් ,එම් .මුතුමනිකා මහත්මිය පවසා ඇත්තේ ඉතාමත් ලස්සනට සිටි ලේලිය ගෙදර එනවිට විකෘති වී ඇති බවයි. බරපතළ ලෙස අසාධ්‍ය තත්ත්වයේ සිටින ඇය සිය සැමියා විසින් ඊයේ (18) දින පෙරවරුවේ ගලේවෙල රෝහලට රැගෙන ඒමට පියවර ගෙන තිබෙන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මිනිස්සු හරි ආසයි තව කෙනෙක් අඬනවට

රංගන ශිල්පිණී ශලනි තාරකා ගැන පසුගිය දවස්වල සමාජජාල මාධ්‍යයන්වල පැතුරුණු කතා එතරම් හොඳ ඒවා නොවේ.ඇය සමාජජාල මාධ්‍යයන්ට යොමු කරන ඡායාරූපවලට පවා නොයෙකුත් දෙනා විවිධ ප්‍රහාර එල්ල කළා.ඒ දසුන් නිෂාන්ගේ මියයාමත් සමගයි.

ඒ සිදුවීම මුල්කර ගනිමින් ශලිනි තාරකාගේ පෞද්ගලික ජීවිතයට ප්‍රහාර එල්ල කළද අද වනවිට ඒ සියලු දේවල් ජයගනිමින් ඇය සිය ජීවිතයට මුහුණ දී තිබෙනවා.සිදුවූයේ කුමක්ද ? සිදුව තිබුණේ කුමක්ද? යන්න පිළිබඳව කිසිවක් නොදැන සිටින පිරිසක් ඇයව මේසේ විවේචනයට ලක් කීරීම සාධාරණ වූ කරුණක් නොවන බවනම් මේවන විට බොහෝ දෙනා දන්නා කරුණකි.

පසුගියදා ශලනිගේ 27 වන උපන්දිනය යෙදී තිබූ අතර රසිකයෙකු දැමූ අදහසකට ඇය ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.මිනිස්සු හරි ආසයි තව කෙනෙක් අඩනවට වැටෙනවට හැබැයි මං වෙනුවෙන් දුක් විදපු පිරිසක් පහුගිය කාලෙම හිටියා ඒ අය වෙනුවෙන් අද මං ශක්තිමත් වෙලා ඉන්නවා මං නැගිටින්න ශක්තියක් කරගත්තේ.සමහර මිනිස්සු මට ගහපු ගල්මයි..ලෝකයා දහසක් කතා කිව්වත් තමන් මූන දෙන්නේ තමන්ගේ හෘද සාක්ෂියට විතරමයි