දහසක් කතා මැද රුපියල් 80000ක් වියදම් කරලා අසරණ බලු පැටියාගේ ජීවිතය බේරු අපුරු තරුණයන්

සීයක් කතා මැද රුපියල් 80000ක් වියදම් කරලා අසරණ බලු පැටියාගේ ජීවිතය බේරු අපුරු තරුණයන් “නුවරින් කීව ලොකු දොස්තර නිවාඩු කියලා, කොළඹින් කීවා මැරෙන්න ඉන්ජෙක්ෂන් එකක් දෙන්න කියලා” මෙන්න අපේ සුපිරි කොල්ලෝ සෙට් එකක් එකතුවෙලා කරපු උතුම් ක්‍රියාව

පොලිසියේ සාක්කු පුරවාගැනීමට තිත තබමින් වාහන මොඩිෆයි කිරීම ගැන මීගමුව උසාවිය දුන් සුපිරි තීන්දුව මෙන්න

පොලිසියේ සාක්කු පුරවාගැනීමට තිත තබමින් වාහන මොඩිෆයි කිරීම ගැන මීගමුව උසාවිය දුන් සුපිරි තීන්දුව මෙන්න වාහන වෙනස් කිරීම එසේත් නැතහොත් ‘මොඩිෆයි කිරීමේ‘ නීතිය අභියෝගයට ලක් කරමින් මීගමුව මහේස්ත්‍රාත් උසාවිය මගින් නඩු තීන්දුවක් ලබා දී තිබෙනවා වැඩි සිතාර සහිත වීඩියෝව මෙන්න

ලෝකෙම හොල්ලපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්දේ කපන අපේ රටේ බාබර් මෙන්න

ලෝකෙම හොල්ලපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කොන්දේ කපන අපේ රටේ බාබර් මෙන්න නමින් ඉන්ද්‍රජිත් වන ඔහු ලොව සුපිරි ක්‍රිකට් තරු වල කොන්ඩා විලාසිතා පවා සිදු කරන දක්ෂයෙක් විය. ඇතැම් ක්‍රිකට් තරැවල නිත්‍ය කොණ්ඩ කපන්නා සහ සත්කාරකයා බවටද මොහු පත්වී ඇත

මහා කාන්තාරය මැද වතුර විලක් වටා ඉදිවුන ලොවක් මවිතකළ විශ්මිත ගම්මානය මෙන්න

මහා කාන්තාරය මැද වතුර විලක් වටා ඉදිවුන ලොවක් මවිතකළ විශ්මිත ගම්මානය මෙන්න කාන්තාරයේ මිරිඟුවක් නොවේ බලන්නකෝ සුපිරි පොට් එක වටේටම වැලි කඳු ගම මැදට ගියාම කාන්තාරෙකද ඉන්නේ කියල හිතාගන්නත් අමාරු නගරයක් මෙන්න බලන්නකෝ ලොවම පුදුම කල අපුරු ගම

බලපු ගමන් එකපාරටම නොපෙනෙන ලෙස ලොවට සඟවා ඉදිකර ඇති නිවාස 10ක් මෙන්න

බලපු ගමන් එකපාරටම නොපෙනෙන ලෙස ලොවට සඟවා ඉදිකර ඇති නිවාස 10ක් මෙන්න කලබලකාරී ලෝකයෙන් මිදිලා තනියෙන් ඉන්න තියෙනවානම් කියලා වෙලාවකට අපිට හිතෙනවා. එහෙම හිතලා ඇස් පියා ගත්තම අමුතුම නිස්කලංයක් තියෙන වෙනම ලෝකෙකට අපි හිතින් ගමන් කරනවා. ඒත් මිනිස් ඇසින් සැඟවුණු මේ සුන්දර නිවහන් දකිනකොට දෑස් පියා නොගෙනම ඒ හැඟීම විඳින්න ඔබට හැකිවෙන බව විශ්වාසයි.

ඊයේ පල්ලෙකැලේ සිද්ධිය ගැන මහේල දාපු ට්විටර් පණිවුඩයට තරුණියක් දුන් අපූරු පිළිතුර

ඊයේ පල්ලෙකැලේ සිද්ධිය ගැන මහේල දාපු ට්විටර් පණිවුඩයට තරුණියක් දුන් අපූරු පිළිතුර “අපේ ක්‍රීඩකයන් ගැන විශ්වාස කරන්න” මහේලගේ මේ පණිවුඩයට කෙල්ලෙක් දුන්න උත්තරේ බලන්නකෝ පිස්සු හැදෙනවා

අතුලගේ අලුත් බිරිඳ අමායා අදිකාරී කිසි දිනක නොපැවසූ ආන්දෝලනාත්මක කතාවක්

“සමිතයි එයාගේ පුලේ අයගෙනුයි මම ඈත් වෙලා ඉන්නේ මොකද මම විෂබීජ වලට බයයි ලෙඩ හැදෙනවා” අමායා අදිකාරි ගෙන් ආන්දෝලනාත්මක කතාවක්

නිරූපණ ක්‍ෂේත්‍රයෙන් රංගනයට පැමිණි ඇය මේ දිනවල විකාශය වන සල්සපුනා ටෙලි නාට්‍යය නිසා වැඩිපුර කතාබහට ලක් වෙන චරිතයක්. ඇය නමින් අමායා අධිකාරියි. අමායා-අතුල විවාහ ඡායාරූප කිහිපයක් සමාජජාලාවල හුවමාරු වන නිසා ඒ ගැන අහන්න මෙවර කතාබහට ඇයව එකතු කරගත්තා.
අමායා-අතුල නැවත විවාහ වුණා කියන්නේ ඇත්තද?
අපි නැවත විවාහ වෙන්න ඩිවොස් වෙලා හිටියේ නෑ. මේක ෆොටෝ ෂූට් එකක්.

හදිසියේම විවාහ උත්සවයක් ගන්න හිතුණේ ඇයි?
මාව අන්දන කෙනාට ආසාවක් තිබුණා මාවයි අතුලවයි ඒ විදියට හැඩගන්වලා ෂූට් එකක් කරන්න. ඉතින් අපි කසාද බැන්දට විවාහ උත්සවයක් අරගෙන තිබුණේ නෑ. ඒ නිසා අපිටත් ආසාවක් හිතුණා මේ දේ කරන්න.

අතුල කැමැති වුණාද?
ඔව්. මොකද එයා මීට කලින් නිලමේ ඇඳලා තිබුණේ නෑ. එයාගේ කැමැත්තකුත් තිබුණා නිලමේ අඳින්න. ඒ නිසා එයත් මේ ෂූට් එකට කැමැති වුණා.

පහුගිය කා‍ලේ ඔබ දෙදෙනා විරසක වෙලා හිටියා. දැන් ඒ හිත් අමනාපකම් ඉවරද?

ඒ ගැන තීරණය කරන්නේ අපි දෙන්නා. විරසක වෙනවාද, ආපහු ඉන්නවද, ඩිවෝස් වෙනවද, වවාහ වෙනවද තීරණය කරන්නේ අපි දෙන්නා. මිනිස්සු තමයි එය දේ ලොකුවට ගොසිප් එකක් විදියට හිතන්නේ. ඕනම පවුලක ප්‍රශ්න තියෙනවා. ඒ ගැන කතා නොකරන තරමට මම සතුටුයි.

අතුල තාමත් ඉන්නේ වෙනම ගෙදරකද?

එයා ඉන්නේ එයාගෙ ජොබ් එකේ. මම ඉන්නේ මගේ ජොබ් එකේ. මගේ අම්මා තමයි මගේ දුවව බලාගන්නේ. කොළඹ ආවට මගේ දුවව තියන්න තැනක් නැහැ.
මොකද අම්මා විතරයි මම විශ්වාස කරන්නේ. කවදාවත් මම කොළඹ එන එකක් නැහැ. දුව ලොකු වුණාම තීරණය වෙනස් වේවිද දන්නේ නැහැ. අතුල අයියගේ වැඩවලට එයා කොළඹ ඉන්න ඕන. එයා ඉස්සර ඉඳන්ම එහෙමයි. හැමදාම මම එයාගෙ වැඩවලට උදව් කරනවා. අපි මුණගැහෙනවා. එකටම ඉඳගෙන පවුල් ජීවිතේ ගෙනියන්න ඕන කියන ආසාව අපි දෙන්නටම නැහැ.

අමායා අතීතය ගැන පසුතැවෙනවද?

නැහැ. කවදාවත් මම අතීතය ගැන පසුතැවෙන කෙනෙක් ‍නෙවෙයි.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටක් තියෙන්නේ.

සමිතාගේ පවු‍ලේ අයගේ හිතවත්කම තාම තියෙනවද?
මගේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලගේ හිතවත්කම තියෙනවද කියලා මම දන්නේ නැහැ. ගොඩ කාලෙකින් අපි ළඟින් ආශ්‍රය කළේ නැහැ. මම විෂබිජවලින් ඈත්වෙලා ඉන්නේ. මොකද ලෙඩ හැදෙනවා.

රංගන වැඩකටයුතු ගැන මතක් කළොත්?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා මගේ නාට්‍ය දෙකටම. හිතාගන්නවත් බෑ සමහර වෙලාවට.

සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?

තියෙනවා. චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබුණා. හොඳ වැඩක් ලැබුණොත් සම්බන්ධවෙනවා.

රංගනය නිසා නිරූපණයෙන් ඈත් වෙලාද?
මම රූම්ප් මොඩ්ලින්වලට සම්බන්ධ වෙන්නේ නැහැ. වර්තමානයේ නිරූපණ ක්‍ෂේත්‍රයේ මොඩ්ල් කෙනෙක්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ලැබෙන මුදල ගමන් වියදම්වලට වියදම් වෙනවා. ඒ නිසා මනාලිය ලෙස විතරයි හැඩගැන්වෙන්නේ.

දුව කලාවට නැඹුරුයිද?
එයා ගායනයට, වාදනයට වගේම නර්තනයටත් දක්ෂයි. එයාට කැමැති දේ මම කරන්න දෙනවා.

ගායනය පැත්තෙන් ඉස්සරහට යනවට අතුල කැමැති ඇති නේද?

ඔව්. දුව මියුසික්වලට ගොඩක්ම කැමැතියි. තාත්තා එයාට ගිටාර් එකක්, පියෝනාවක් අරන් දීලා තියෙනවා. අතුල දුවට සංගීතය පැත්තෙන් උපරිම සහයෝගයක් දෙනවා.

අනාගත බලා‍පොරොත්තු මොනවගේද?
එහෙම ලොකු බලා‍පොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක් ‍නෙවෙයි මම.

තිළිණි කරුණාරත්න

විශ්ව කොඩිකාර පුංචි තිරයේ අහිංසක පෙම්වතා දැන් දෙදරු පියෙක් මෙන්න බලන්නකෝ ඔහුගේ සොඳුරු කැදැල්ල

පුංචි තිරයේ අහිංසක පෙම්වතා විශ්ව කොඩිකාර දැන් දෙදරු පියෙක් මෙන්න බලන්නකෝ ඔහුගේ සොඳුරු කැදැල්ල විශ්ව කොඩිකාර තමන්ගේ ආදරණීය බිරිඳ හා දරුවන් දෙදෙනා සමඟ ගත්ත ඡායාරූප කිහිපයක්ම අපිට ලැබුණා ඔයාලත් බලන්නකෝ විශ්වගේ පුංචි චන්ඩියෝ දෙන්නගේ ෆොටෝස්

දරුණු ලෙස තමන්ගේ අම්මාව දුෂණය කරමින් අනුරාධපුරයේ සචිත් කරපු විනාසය මෙන්න වීඩියෝව

දරුණු ලෙස තමන්ගේ අම්මාව දුෂණය කරමින් අනුරාධපුරයේ සචිත් කරපු විනාසය මෙන්න. මේ වගේ දැරුවෝ නම් තියන්න වටින්නේ නෑ…පුදුම යක්කු මුන් නම් .බලන්නකෝ අම්මට කරලා තියෙන දේ.සම්පුර්ණ විස්තරයසහිත වීඩියෝව  පහතින් බලන්න පුළුවන්.ඔයාගේ අදහසත් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා . මේ වගේ දේවල්අ කිසි දෙනකත්නි නොවේවා කියා අනිත්  අයටත් බලන්න share කරන්න.පහතින් ක්ලික් කරලා වීඩියෝව බලන්න සුභ දවසක්. පහතින් ක්ලික් කරලා වීඩියෝව බලන්න සුභ දවසක්. පහතින් ක්ලික් කරලා වීඩියෝව බලන්න සුභ දවසක්.

ඔබේ පෞරුෂය මොනවගේද කියල ඔබම බලාගන්න ඔබේ පෞරුෂය මොනවගේද කියල මැන බැලිය හැකි රූප 10ක් මෙන්න

ඔබේ පෞරුෂය මොනවගේද කියල මැන බැලිය හැකි රූප 10ක් මෙන්න බලන්න ඔබට මුලින්ම පේන්නේ මොකද්ද කියලා මුලින් ලබාදෙන ඡායාරුපය දෙස හොඳින් බලන්න ඔබට එහි පෙනෙන්නේ කුමක්ද? එම පෙනෙන රුපය අනුව ඔබ කුමන ආකාරයේ පෞරුෂයක් හිමි අයෙක්ද කියලා දැනගන්න පුළුවන්