කාන්තාවක් සුරතාන්තයට පත්කිරීමට දැනගෙන සිටිය යුතුම කරුණු

සමහර කාන්තාවන් තම ලිංගික අවශ්‍යතා තම සහකරයට නොකියයි.  ඔවුන් එය ප්‍රකාශ කිරීමට මැලි කමක් දක්වති. එම නිසා තම සහකරියට උපරිම ආශ්වාදයක් ලබා දීමට සහකාරය දැනුවත්ව සිටිය යුතුය. එසේ නොමැති නම් සිදුවන්නේ ඔබගේ විවාහ ජීවිතය දෙදරා යාමයි. කාන්තාවකට උපරිම වින්දනයක් එසේත් නැතිනම් ඔවුන්ව සුරන්තයට පත් කිරීමට පිරිමි ඔබ මේ පිලිඹද දැනුවත් වි සිටීම ඉතා වැදගත්. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

වීඩියෝව නරඹා මේ වගේ එවුන්ට දෙන්න ඕන දඬුවම ඔබම තීරණය කරන්න….

දෑවැද්ද ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා. එරට මධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි ශාගන්පූර් ප්‍රදේශයේ දී පසුගිය සතියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි. විවාහයේදී සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දෑවැද්ද ලෙස ඉන්දීය රුපියල් පනස් දහසක මුදලක් බිරිඳගෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් විවාහයෙන් අනතුරුව එම මුදල ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳගේ දෑත් ගැටගසා පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

සැමියා විසින් තමන් බිරිඳට පහරදෙන අයුරු සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර එම දර්ශන බිරිඳගේ සහෝදරයාට යවා ඇති බව සඳහන්. එම දර්ශන සහෝදරයාට යැවීමෙන් අනතුරුව සැමියා පවසා ඇත්තේ අදාල දෑවැදි මුදල ලබාදෙන තෙක් තමන් බිරිඳට මෙලෙස දඬුවම් කරන බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදාල කාන්තාවගේ ඥාතීන් පොලිසියට පැමිණිල්ලිකර තිබෙනවා. පැමිණිල්ලට අනුව පොලිසිය කළ සොයා බැලීමකදී පහරකෑමට ලක්වු කාන්තාව හමුව ඇති අතර තුවාල ලබාසිටි ඇය රෝහල් ගතකිරීමට පොලීසිය කටයුතුකර ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. සැකකාර සැමියා සහ ඔහුගේ පවුලේ ඥාතීන් අත්අඩංගුවට ගැනීමට සැරසෙන අවස්ථාවේ ඔවුන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් සොයා මේ වන විට පරීක්ෂණ ආරම්භකර ඇති බව සඳහන්

සාර්ථකත්වයේ දෙරගුළු විවර කරන නිවසේ බුදුපහන තියන නිවැරදි ක්‍රමය මෙන්න

නිවසේ බුදු පහන ඔබ කොපමණ තබා ඇතිද? උදේ සවස මේ බුදු පහනේ ආලෝකයෙන් ඔබගේ නිවස එළිය වෙන්නට ඇති.නමුත් සමහර අය බුදු පහන තබන ගමන් එහි ගුණයක්‌ නොමැති බව හා නිතරම කරදරමයි කියන වාර අනන්තවත් ඇත. එහි වරද ඔබගේම ය.

පවුලේ සතුට – සමගිය – දියුණුව දරුවන්ගේ ඉගෙනීමේ හැකියාව ඇතිකර මාරක බාධක අනතුරු දුරු කරගෙන යහපත් ජීවිත ගතකිරීමට එයින් හැකිවේවි. දරුණු නවග්‍රහ අපල, ඒරාෂ්ඨක අපල වලින් පවා ඔබව ගලවා ගන්නේ බුදු පහනේ ආලෝකයයි.

එයින් සතුටට පත්වන විශ්වයේ බලයයි. සම්‍යක්‌දෘෂ්ඨික දේව සමූහයායි. බුදුගුණ බලය තව අවුරුදු 2500 ක කාලයකට ඉදිරියට ඇත. බුදුගුණ බලය අනන්තයි, අප්‍රමාණයි.

නිවැරදිව සෙත් ලැබෙන අයුරින් බුදු පහන මෙසේ අලුත් කරගන්න.

* ඔබ තබන පහන පිරිසිදු විය යුතුයි. මාළු හෝ මස්‌ වැනි දේ හෝ වෙනත් පිළී වර්ගයක්‌ අතගා බුදු පහන අල්ලන්නට එපා.

* හිත පිරිසිදු කරගන්න. ඔබ දුප්පත් වුවත් පෝසත් වුවත් එයින් ප්‍රශ්නයක්‌ නැත.

* මුහුණ ඇඟ පිරිසිදු වගේම හිත ද පිරිසිදු කර ගන්න.

* බුද්ධ පූජාව තබනවා නම් එම භාජන වෙනම තබන්න. පිරිසිදුව තබා ගන්න. වෙන් කරන ලද බන්දේසියක හෝ ලොකු පිරිසිදු භාජනයක්‌ පැන් පෙරා තබා ගන්න.

* සුදු කහ මල් තබන්න

* බුද්ධ පූජාවට වෙන් කළ යමක්‌ තිබේ නම් බත්, පාන් හෝ ඉඳිආප්ප ආදී කෑම වර්ගයක්‌ තමාට හැකි අයුරු තබා ගන්න. බුදු පහනට පිරිසිදුම තෙල් දමා ගන්න.

* මේ පහන තව භාජනයක්‌ මත තබා ගන්න. එහි විශේෂ බව මේ ලිපිය කියවා අවසානයේ ඔබට අවබෝධ වනු ඇත.

* බුද්ධ පූජාව තබන විට කිසිම විට කෑම පමණක්‌ තබන්නට එපා. පලතුරක්‌ අතුරුපසට යමක්‌ තබා ගන්න.

මෙය අමාරු දෙයක්‌ නොවේ. ඔබගේ ගෙදරට ගෙනෙන දෙයින් පළමුව වෙන් කර ගන්න. ඔබට මේ ගැන මෙතෙක්‌ සිතුණේ නැහැ නේද? ගෙදරට ගේන කෙසෙල් ඇවරියෙන් ගෙඩි 2 ක්‌ වෙන් කර ගන්න. මී කිරි හෝ අයිස්‌ ක්‍රීම් කෑමට පෙර වෙන් කරන ලද පොඩි වීදුරු හෝ කප් එකකට දමා ගන්න ඔබ සතුටින්ම මෙය කරන්න.

මොකට තබනවාද විසි කරනවානේ අපරාදේ කියා සිතන්නට එපා. මේ මුළු ලොවම සනසාලූ උතුම් ගෞතම බුදුරජාණන් වහන්සේට මේ අතුරුපස වෙන් කරන බව සිතන්න.

නිවසට ගෙනෙන පැණි රස කැවිලි, තල කැරලි හෝ වෙනත් කැවිලි වර්ගයක්‌ නම් පොඩි කොටසක්‌ සිතේ සතුටින් වෙනම භාජනයක අයින් කර තබන්න. දැන් බලන්න බුද්ධ පූජාවට අතුරුපස වෙන් වූ හැටි. අමතර වියදමක්‌ ගියේ නැහැ. මේ සුළු දේ මහා විශාල පුණ්‍ය කර්මයක්‌ බව සිතුනේ නැහැ නේද?

ඉතාම වටිනා දේ දැන් ඉගෙන ගන්න. ඔබ ගෙදර ස්‌වාමියා නම් බිරිඳට දරුවන්ට සලකන්න. නොපමාව යුතුකම් ඉටු කරන්න. දුරාචාරේ හෝ සූදුවට සුරාවට ඇබ්බැහි වී නම් එය නවතා දමන්න. තමාගේ වයසක අම්මාට තාත්තාට ආච්චිට හෝ සීයාට සලකන්න. බේත් හේත් ටික ලබා දෙන්න. තමාට හැකි අයුරු කරන්න.

බිරිඳක්‌ නම් තම ස්‌වාමියාට කීකරු වන්න. ස්‌වාමියා කරන කියන යහපත් හරි දේට සහාය දෙන්න. පති භක්‌තිය ඇති කරගන්න. පතිවත රකින්න ඕන. මේ විශ්වයේ එකම එක විශේෂ බලයක්‌ පවතිනවා, එකම බලය සත්‍යයේ බලයයි. විශ්වයේ කොපමණ බලයක්‌ තිබෙනවාද ඒ බලවලට සමාන කළ හැකි විශේෂ බලය පරම සත්‍යයේ බලයයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේද බුද්ධත්වය ලබන්නට පෙර අධිෂ්ඨානයක්‌ කළහ. එය අධිෂ්ඨානයක්‌ වුවත් අධිෂ්ඨාන කරන්නට නම් තමා තුළ සත්‍ය තිබෙන්නට අවශ්‍ය වෙයි. බුද්ධත්වය ලබන්නට පෙර දන් වළඳා පාත්‍රය උඩු ගම් බලා යේවායි අධිෂ්ඨාන කළේ ය. අපට ද ප්‍රාර්ථනා අධිෂ්ඨාන අනන්තවත් තිබේ. නමුත් විශ්වයේ බලය, ලබන්නට නම් අපට සත්‍යයේ බලය අවශ්‍යම වෙයි.

මේ ලෙස පත්තිනි දේවියත් තම ස්‌වාමියා වෙනුවෙන් සත්‍ය ක්‍රියා කළාය. ඒ තම පති භක්‌තියේ සත්‍ය බව ඔප්පු කරමිනි.

* බුදු පහන තබන විට පළමුව පන්සිල් ගෙන ඉතිපිසෝ ගාථාව 7 වරක්‌ කියන්න.

* සබ්බ පාපස්‌ස ගාථාව 7 වරක්‌ කියන්න.

ඉතිපිසෝ ගාථාව නව අරහාදී බුදුගුණ සත්‍ය පවතිනවා.

සබ්බ පාපස්‌ස ගාථාවේ කුසලයෙහි පිහිටීම තිබෙනවා.

මේ ලෙස කාලයක්‌ම කරන විට දින සති මාස ගෙවෙන විට ඔබට තිබෙන කරදර බාධා ටික ටික ගෙවී යහපත උදා වන බව තමාටම අත්දැක ගන්න ලැබේවි. කුසලය සත්‍ය නැතිව තබන බුදු පහනෙන් බලයක්‌ පිහිටන්නේ නැහැ. නමුත් පින පවතිනවා. සත්‍යයේ බලයක්‌ නැහැ. තවත් විශේෂ දෙයක්‌ තිබෙනවා.

අභිනව පහන් තැබීමට සුදුසුම වේලාව
නිවසේ අලුතින් බුදු පහන තබන අයට හා බුදු පහන සත්‍යයේ පිහිටා තබන්නට සිත හා අධිෂ්ඨාන කරන අයට සුබ හෝරාවක පහන තබන්න. අභිජිත් කියන බොහෝ ගුණ දෙන ප්‍රබල මුහුර්ථය උදාවන වේලාව ඉර උදාව අනුව ශුද්ධ කර ගන්න. එය අභිනව පහන් තැබීමට සුදුසුම වේලාවයි.

ඉර උදාව උදේ 6 ලෙස සලකාගෙන ඔබට පහසු දින 2ක්‌ මේ සමඟ සඳහන් කරන්නම්.

ඉරිදා උදේ 11.00 ට බ්‍රහස්‌පති හෝරාව උදාවේ. සෙනසුරුගේ පංචම හෝරාවේ මෙම අභිsජිත් මුහුර්ථය උදාවෙයි. (ඉර උදාව අනුව වේලාව සකසා ගන්න.)

දින 7 තුළ අභිජිත් මුහුර්ථය යෙදෙන වේලාවන් ඇති නමුත් සඳුදා දිනය උදේ 6 ඉර උදාව සේ ගත්විට උදේ 10 ට රවි ග්‍රහයාගේ හෝරාවේ රවි ග්‍රහයාගේම පංචම කාලයේ මෙම අභිsජිත් කියන ශුභ මුහුර්ථය උදාවේ.

මේ මුහුර්ථ කාලයේ දී බොහෝ ශුභ කටයුතු කරන අතර බුදු පහන අලුතින් තැබීම ආරම්භ කිරීමට ද ශුභ වෙයි.

තමාට ශුභ දිනයකට යෙදෙන අභිsජිත් මුහුර්ථය ඔබට ඔබගේ ජ්‍යෙdතිෂවේදීන් ලවා සාදවා ගෙන කටයුතු කළ හැකියි.

මේ මගින් නිවසේ පවතින වාස්‌තු දෝෂ පවා මඟහැරී යනු ඇත. අණවින කොඩිවින පවා ඉගිලී යනු ඇත. උතුම් බුදුගුණ හා තුණුරුවන්ගේ බලය අසීමිතයි.

දුව පුතාගේ විභාග ආදියට යන විට අධිෂ්ඨාන කරන්න. මාගේ සත්‍යයේ බලයෙන් දරුවන්ට ජය වේවායි පතන්න. ප්‍රබල ශුභ දශාවක්‌ ලබා නම් ගුණ අධිකව ලැබේ.

පහනේ තෙල් නළලත තිලක තබන්න. මා කියූ පරිදි පහන තවත් භාජනයක දමා තබන්න. එවිට එයින් වැටෙන හා කාන්දුවන තෙල් වල බලයක්‌ මතු වෙනවා එම තෙල් බිඳක්‌ හිස ගල් වන්න. රෝග පවා සුව වෙයි.

බොන බෙහෙත්වල ගුණ ලැබෙයි. ලෙඩක්‌ හැදුණත් එක බෙහෙතෙන් සුවය ලබයි. පවුලේ සතුට සමඟිය ඇතිවේ. ධනය ගෞරවය ලැබේ. මේ සත්‍ය ක්‍රියාව අත්හදා බලන්න.

සෑම බෞද්ධයෙකුම අනිවාර්යයෙන් කියවියයුතු මෙම ලිපිය මිතුරන්ටත් දැනගන්න Share කරන්න.

නිහාල් හේවාබටගොඩගේ, ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී , ජ්‍යෙතිෂ විද්‍යා විශ්වකීර්ති , පානදුර- 077 4181943

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

දිනපතා කෙසෙල් ලෙල්ලක් මුහුණේ අතුල්ලන්න… වෙන දේ ඇසුවොත් ඔබ විශ්මයට පත් වේවි..

දිනපතා කෙසෙල් ලෙල්ලක් මුහුණේ අතුල්ලන්න. ඔබ විශ්මයට පත් වේවි එහි ප්‍රතිපල දැක. කෙසෙල් ආහාරයට ඉතා ගුණ පළතුරක් මෙන්ම කෙසෙල් ලෙල්ලද රුපලාවන්‍ය කටයුතු සඳහා ඉතා වටිනා දෙයකි. එමගින් ප්‍රතිපල රාශියක් ලබාගත හැක. ඔබගේ දත් අවපැහැ ගැන්වී ඇත්නම් කෙසෙල් ලෙල්ලක් ඔබේ දත් වල දිනපතා ආලේප කරන්න. සුදුවන් දත් පෙළක් ලබාගත හැක. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

ලිංගික හැසිරීම් ගැන ඔබ නොදන්නා ගොඩක් දේවල් හරියටම දැනගන්න

ලිංගිකත්වය එහෙම නැත්නම් Sex අපේ ජිවිතයට බද්ධ වෙලා තිබුණත් ඒ වචනය තරම් කතා කරන්න බය , කතාකරන්න තහනම් වචනයක් අපේ ලංකාවේ නෑ.

ඒ වුණාට Google Search engine වල Sex කියන වචනය වැඩිම වාර ගණනක් හොයපු රට විදිහට ශ්‍රී ලංකාව කප් ඒක ගත්තු අවස්ථාත් නැතිවාම නෙවෙයිනෙ. අපිට තහනම් නම් කොහොමද එහෙම වෙන්නෙ. අපේ සංස්කාතිය , සමාජ අගනාකම් එක්ක ජිවිතය අඟුල් වැටෙනකොට හොරෙන් හොරෙන් කට්ටි පැන්නම එහෙම වෙනවා. මට නම් හිතෙන්නෙ එහෙම. හංගන දෙයක කුතුහලයත් එක්ක තහනම් ගහක කොළයක් හරි කඩන්න හුඟක් අය උත්සහ කරන්නෙ ඒකයි.

importance-of-sex1එහෙම වුණාමයි කියමුකෝ. කාටවත් ඒහෙම කළාට හානියක් නෑනේ. අනික ඔය දේ බැලුවා කියලා ළමයි හම්බ වෙනවද?. කාට හරි එහෙම තර්ක කරන්ඩ පුළුවන්. ඔව් එහෙම නම් වෙන්නෙ නෑ. ඒත් අර ඔළු ගෙඩි ටික අසහනයෙන් විකාර වෙනවා. එක සමාජ පිළිකාවක් වෙනවා.

අසහනය දරා ගන්න බැරිව සමාජයට හෙණයක් වෙන්නෙ මේ තහනම නිසාමයි. කාන්තාව විතරක්ම නෙවෙයි , පිරිමින්ට වුණත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි වෙන්නෙ මේ අසහන‍යේ විපාක විදිහට. දරුවෙක්ට කිරි දෙන අම්ම කෙනෙක් දිහා බලාගෙන කෙල ගිලින දීන හිත් ඇති මිනිසුන් සමාජයේ ඕන තරම්.

මව් සෙනෙහසක් දිහා බලාගෙන වින්දනයක් ලබන්න තරම් මේ අසහනය උඩු දුවලා. බස් රථයක තනිව ගමන් කරන්න බැරි තත්ත්වයකට සමාජය පත්වෙලා. ළඟදි දවසක මහරගමදි තරුණයෙක්ට හොඳ ගුටි පූජාවක් පිළිගන්න සිද්ධ වුනෙ අසහනය පාලනය කරගන්න බැරි තරම් මානසික විකෘතිතාවක් නිසා වෙන්නත් පුළුවන්. මොකද තමන් ළඟ නිරුවතින් කෙනෙක් උන්නත් පාඩුවේ යන්න පුළුවන් වෙන තරමටම අපේ සංස්තෘතිය තුළ අපට අගනාකම් , වටිනාකම් කියලා දෙනවා. පොඩ්ඩක් හිතමු නේද නිවාඩු පාඩුවේ.

ඒ වගේ ආඩම්බරකාර සංස්කෘතියක් ඇතුලේ අද වෙන කොට බාලවයස්කාර අම්මලා ගණන කොයිතරම්ද කියලා පරිවාස නිවාසයක් පැත්තෙ ගියොත් බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි දවසින් දවස දුෂණ , අතවරවලට ලක්වෙන පිරිස වැඩියි. කනගාටුදායක තත්ත්වය තමයි සමහර විට ඔවුන් අතවරයකට ලක් වුණ බවක්වත් ඔවුන් දන්නෙ නැති වීම .

තව අවස්ථා තියෙනවා රැකවරණය උපරිමයි කියලා හිතන පවුල තුළම ලිංගික පීඩනයන්ට ලක්වෙන සිද්ධීන්.ඒත් ලැජ්ජාවට හරි බයට හරි නිත්‍යානුකූල වාර්තාවලට හෙළි නොවී වැහිලා ගිය අඳුරු ජිවිත මේ සමාජයේ ඕන තරම්. කාටවත් කියාගන්න බැරිව අසරණකම් හිත ඇතුළෙ හිරකරගෙන විඳවන ජිවිතවල වගකීම කව්ද ගන්නෙ.

නිකමට වගෙ ගිහින් බලන්න සමාජ වෙබ් අඩවි පැත්තට. ලිංගික ගනුදෙනු සඳහාම වෙන්වුණ Profiles , Pages කොයිතරම්ද කියලා. ඒ තුළ එළිදැක්වෙන අදහස් වලින් අපට හිතන්න ඉතිරිවෙන්නෙ මොනවද කියලා. සමහරවිට ඔබේ දුරකථන අංකය අහම්බෙන් හරි වැරදි කෙනාට හමුවුණොත් අසභ්‍ය පණිවිඩ නිසා පීඩාවිදින්න , අපහාස විඳින්න වුණ අවස්ථා ඔබේ ජීවිතවලත් තියෙන්න පුළුවන්. මුන්ට පිස්සු කියලා අපි මේ ප්‍රශ්නය ගැන සැහැල්ලුවෙන් හිතන්නෙ නැතුව පොඩ්ඩක් විවෘතව හිතමුද.

ඇයි අපි සෙක්ස් කියන වචනය හංඟන්නෙ. ඇයි අපිට මේ වචනය සාමාන්‍යකරණය කරන්න බැරි. ලිංගික අධ්‍යාපනය අපේ අධ්‍යාපන ක්‍රමයට එකතු ‍කරන එක වැරැදි දෙයක්ද? ප්‍රජනනය හා සෞඛ්‍යය කියන පාඩම විෂයය නිර්දේශය තුළ නිවැරැදි ඉගැන්වීමක් සිදුවෙනවා නම් නව යොවුන් වියේ ඇතිවන බොහෝ කුතුහලයන්ට විසඳුමක් ලැබෙනවා. ඒ තුළින් වැරදි අත්හදා බැලීම්වලට යොමු වී ජිවිතය විනාශ කර ගන්නෙ නැතුව අතරමං නොවී කතරගම යන්න යෞවනත්වයට පාර කියන්න පුළුවන්.

දියණියක් මල්වර වුණාට පස්සේ ජයටම පාටි දානවා වගේම Sex කියන වචනය ඇතුළෙ තියෙන යථාර්තය ත් පැහැදිලි කරන්න මවුපියන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. ඒක ලැජ්ජාවෙන්න ඕන කාරණාවක් නෙවෙයි. අනාගත පරම්රාවට දෙන තෑග්ගක් . සම්මත ලිංගික සම්බන්ධතා, අදාළ වයස් සීමාවන්, ලිංගික රෝග හා ප්‍රතිකාර වගේම ආරක්ෂාකාරී උපාය මාර්ග ගැනත් යෞවනත්වයට කියල දෙන්න හැකියාවක් වැඩිහිටි පරම්පරාවට තියෙන්න ඕනිමයි. එහෙම නැත්නම් වෙන්නෙ සමාජ රෝගවලින් ජිවිතයම අපායක් කරගත්තු සමනළ යෞවන හීන ගිනි ගත්ත මානසික විකෘතිතා සමඟ අනාගතයක් බිහිවෙන එක විතරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

බුකිය කැළඹූ උදාරි නාන වීඩියෝවක් අන්තර්ඡාලයට – Video

උදාරි කියන්න ඉතාමත් ජනප්‍රිය නිලියක් වගේම ටිකක් සරාගී රන්ගනයන් ඉදිරිපත් කරන නිලියක් ඔහුගේ නාන වීඩියෝවක් බලන්නකො පිස්සු හැදෙනවා ඇග දැක්කම පරන අවුරුද්දේ උදාරි අක්ක නාන හැටි අයියා කෙනෙක් හොරෙන් වීඩියෝ කරලා ලීක් කරලා බලන්නකො කරනදේ මෙයා

මිනිසුන් මුදල් ඉතිරි කිරීමේ පරමාර්ථයෙන් එදිනදා කටයුතු සිදු කරන ආකාරය දැක්වෙන පිංතූර 15ක්

මේ දිනවල “HACK” සහ “DIY” යන වචන බොහෝ ජනප්‍රිය වෙමින් පවතී.එමෙන්ම වර්තාමානයේ මුදල් ඉතිරි කිරීම විශාල ප්‍රවණතාවයක් බවට පත් වී ඇති අතර බොහෝ ප්‍රවනතාවයන් සිදු කරන විට එය සමහර විට පාලනයෙන් තොරව පවතී.අපිට අපේ ජීවිතයට වටිනා අදහස් ගැනීම වටිනවා.ඒ සදහා අපි අද ඔබට ගෙනාවේ එවැනි ලිපියක්.

මෙම ලිපිය තුලින් ඔබට දැක ගැනීමට පුළුවන් මිනිසුන් තමාගේ එදිනෙදා කාර්යන් සදහා සරල ක්‍රම භාවිතා කරන ආකාරය. එක් අතකින් මෙය නැරඹීම තුලින් හාස්‍යටද ඔබව ලක් වේවි නිසැකයෙන්ම.පහත සදහන් වන්නේ එම ජායාරූප 17යි

ඔබේ මුත්‍රාවල වර්ණය මෙන්න මේ වගේද? එහෙනම් වහාම මේ ගැන දැනුවත් වෙන්න

අපි ගොඩක් දෙනෙකුට හැදෙන ලෙඩ රෝග හොයා ගන්නේ මුත්‍රාවලින් කියන එක අපි ගොඩක් දෙනෙක් දන්නවා..ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ තවත් ඔබට ගොඩක් වැදගත් වෙන ඔබ කවදාවත් නොවැසූ දෙයක් ගැන…ඔබේ මුත්‍රාවල වර්ණය මෙන්න මේ වගේද? බලන්න එහෙන් කියවෙන මේ පුදුම හිතෙන දේවල් ගැන තමයි කියලා දෙන්න යන්නේ ..ඔබත් මේ ගැන දැනුවත් වෙන්න…

උණුසුම් හාදු එක්ක සැලුන් එකෙන් සත්කාර ගන්න ගිය ගායකයාට වුන දේ මෙන්න

ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක් හිමිව තිබේ. එනිසා ඔහු පසුගිය කාලයේ නවීන මෝටර් රථයක්ද මිලදීගෙන ඇත.

තවමත් අවිවාහකයෙකු වුව ඔහු තරුණියක් සමඟ නිළ නොලත් ලෙසින් පවුල්කෑ බවට ක්‍ෂේත්‍රයේ තොරතුරු පැතිර ගොස් තිබේ.

මේ අතර ඔහු කොළඹට ආසන්න ප්‍රදේශයක තම සමීපතම මිතුරෙකුගේ නිවසට නිතර යාම් ඊම් සිදු කරයි. ඒ එම පවුල තමන් හා අතිශය හිතවත් බැවිනි.

මීට මද කලකට පෙර ඔහු එම නිවසට යන අතරේ මඟ අද්දර පිහිටි රූපලාවන්‍යාගාරයක රූපලාවන්‍ය ශිල්පිනියක් ඔහු ගේ මෝටර් රථය නතරකොට ඔහු හා කතා බස් කළාය. එහිදී ඇය කියා සිටියේ තමන් එම ගායකයාගේ මුල් පෙලේ රසිකාවියක බවය.

තම රූපලාවන්‍යාගාරයේ ඔහුගේ ගීත නිතරම සීඩී මඟින් වාදනය කරන බවත් ඇය කියා සිටියාය. ඉන්පසුව ඇගේ පෙරැත්ත මත ඔහු ද එම රූපලාවන්‍යාගාරයට ගොඩවැදුණු අතර ඔහුගේ රූපලාවන්‍ය කටයුතුද ස්වෙච්ඡාවෙන්ම කරදිය හැකි යැයි එම රූපලාවන්‍යවේදිනිය කියා සිටියාය.

කෙසේ හෝ පසුගිය සිංහල අලුත් අවුරුද්ද ළංවත්ම එම රූපලාවන්‍ය වේදිනියගෙන් ඔහුට විශේෂ ඇරයුමක් ලැබුණි.

ඒ සිංහල අලුත් අවුරුද්දෙන් පසු අසවල් දිනයේ තම රූපලාවන්‍යාගාරය හාපුරා කියා විවෘත කරන බැවින් තම පළමු සේවාලාභියා ලෙස එහි පැමිණ සේවය ලබා ගන්නා ලෙසය.

කෙසේ හෝ ඇගේ ඇරයුම සතුටින් පිළිගත් එම ගායකයා ඇය කී දින කී වෙලාවටම එහි ගියේ ඇය විස්මයට පත්කරවන අන්දමේ තුටු පඬුරක්ද ලියුම් කවරයක බහාගෙනය.

එහි දී ඇයට එම තුටු පඬුර ප්‍රදානය කළ ගායකයා ඇගෙන් උණුසුම් හාදුවක්ද ලබා තම මිතුරාගේ නිවස වෙත යත්ම මිතුරා වෙනුවට ඉදිරියට පැමිණියේ ඔහුගේ මවය.

“පුතා දැන් අර සැලුන් එකේ හිටියද?”

මිතුරාගේ මව ඇසුවේ තරමක නොසතුටකිනි.

“ඔව් ඇන්ටි ඇයි?”

ඔහු අසා සිටියේ විස්මයෙන් යුතුවය.

“ඉතින් පුතේ ඒක පුතා වගේ කෙනෙකුට යන්න හොඳ තැනක් නෙවෙයිනේ? බලන්නකො දැන් පුතා එතනට යනව එනවා කියලා මට කීප දෙනෙක්ම කිව්වා. මේ දැනුත් පුතා එතනට ගියා කියලා මට එක්කෙනෙක් ෆෝන් කරලා කිව්වා.”

මිතුරාගේ මව එසේ කියත්ම ගායකයාට කිසිවක් අදහා ගත නොහැකි විය.

“ඉතිං ඇන්ටි ඒ මගේ රසිකාවියක්නේ; මම එතනට ගියාම ඇති වරද මොකක්ද?”

ගායකයා අසා සිටියේය. ‍

“පුතා හිතන්නේ ඒ පුතාගේ රසිකාවියක් කියලද? ඒත් දැන ගන්න ඒ හැමෝගෙම රසිකාවියක්; ඔය අවුරුදු දවස් වලත් ඔය ගෑනි ඕක වහන්නේ නැතිව එක එක මිනිස්සු ඇතුලට ගෙන්න ගත්තා. ඒක ඒ පැත්තෙ හැමෝම දන්නවා.”

මිතුරාගේ මව එසේ කියත්ම ගායකයාට තරු පෙණුනි.

රූපලාවන්‍යවේදිනියක ලෙසින් එසේ පෙනී සිට ඇත්තේ නොයෙකුත් දුරාචාරයන්ට සම්බන්ධ කාන්තාවක බවත් ඇය විවිධ පුද්ගලයන්ගෙන් මෙලෙස උපායශීලි ලෙස මුදල් කඩා වඩා ගන්නා බවත් ගායකයාට වැටහී ගියේ ඉන් පසුවය.

“අවුරුද්දට නාන්න නැකතක් තියෙනවා නෙ මචං.. මට දුක උඹ නැකතට කලින්ම නාගත්ත එක ගැන.”

සිය මව නොමනාපයෙන් ඉවත්ව ගිය පසු මිතුරා ඔහුගේ කනට කර කෙදිරීය.

බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඉවත්කර ගන්න පහසු ක්‍රමයක් මෙන්න බලන්න

ගොඩක් දෙනෙක් මුහුණ දෙන විශාල ගැටළුවක් තමයි මේ බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් කියන්නේ ඉතින් ඔබත් මේ ගැටලුවෙන් පිඩා විදින කෙනෙක් නම් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඉවත්කර ගන්න පහසු ක්‍රමයක් ගැන ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…